ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    UOM එකේ AI ලබ්බක් කරන්න බැලුවා. උන් කියනවා Employer ගෙන් consent එක ඕනේ ලු :lol:
    මට මොකටද බන් වැඩ කරන තැනින් permission එක ඉගෙන ගන්න. මම නිකන් තේ එකක් ගහන ගමන් report කරන එකාට විස්තරේ කිව්වා. උ හිනා වෙනවා. උගෙන් අවසර ගන්නේ මොකද කියලා.

    ලංකාවේ කොම්පැනි වල ඉන්නේ employee ලා නෙමෙයි වහල්ලු.
    නිවාඩු ගන්නත් වැඳලා අවසර ගන්න ඕනේ. ලෙඩ නිවාඩුත් අවසර ගන්න ඕනේ. මොන ජීවිතද බන්.

    Screenshot-2025-08-20-080138.png

    අනික බන් UOM එක පම්පෝරි ගැහුවට හරියට application submit කරන්න web එකක් හදාගන්න බැනේ. UI නිකන් 1990 වගේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඕකට හේතුව නිවාඩු ගන්න පුළුවන් ද කියන එක confirm කරවා ගන්න එක වෙන්න ඇති මට නම් හිතෙන්නේ. සමහර course වල ඔහොම තියෙනවා fill කරන්න. ආ ඔය කියලා තියෙන්නේ විස්තර
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕකට හේතුව නිවාඩු ගන්න පුළුවන් ද කියන එක confirm කරවා ගන්න එක වෙන්න ඇති මට නම් හිතෙන්නේ. සමහර course වල ඔහොම තියෙනවා fill කරන්න
    නිවාඩු මොකටද බන්.
    කොහොමත් weekends වැඩ නැ.
    කොහොමත් 5.30 න පස්සේ වැඩ නැ. out of office time එකේ මට ඕන වැඩක් කරන්න. company එකෙන් අවසර මොකටද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    ඕකට හේතුව නිවාඩු ගන්න පුළුවන් ද කියන එක confirm කරවා ගන්න එක වෙන්න ඇති මට නම් හිතෙන්නේ. සමහර course වල ඔහොම තියෙනවා fill කරන්න
    arakshaka ansha wala inna ewunta nam awulak na ohoma, or airport duties, wage ewa.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නිවාඩු මොකටද බන්.
    කොහොමත් weekends වැඩ නැ.
    කොහොමත් 5.30 න පස්සේ වැඩ නැ. out of office time එකේ මට ඕන වැඩක් කරන්න. company එකෙන් අවසර මොකටද
    ඒක හරි. හැබැයි මේක ලංකාව. හැම දවසකම වැඩ අයත් ඉන්නවා. Working hours හැමෝටම එක වගේ නෙවෙයි. Course කරන්න එන students ලා වාත වෙනකොට තමයි ඕවා කරන අය ඔය condition හරිද කියලා confirm කරවාගෙන කට්ටියව ගන්න පටන් ගන්නේ. නිකන් register වෙලා තව කෙනෙක්ගේ opportunity නැතිවෙන එක සහ තවත් හේතු තියෙනවා ඉතින් ඔයවගේ කරන්න. එච්චර ඕන නෑ ලංකාවේ business එකක් පටන් අරන් බලන්න. ආසා හිතෙයි. Product or service එකක් දෙන්න කලින් agreement sign කරවල දෙන්න හිතෙන තරම් ලංකාවේ සමහර අයගේ හැසිරීම හොඳයි 😅
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,430

    ඕක ගොඩක්ම කරන්නේ යක්ක පුත්තු බොරු හේතු දෙන්න පටන් ගන්න නිසා කැම්පස් එකේ වැඩ මිස් කරගෙන.....ඔෆිස් එකේ වැඩ වැඩී, එන්න දුන්නේ නෑ....වීක් එන්ඩ් එකේ වැඩ කරන්න උනා.....නිවාඩු දෙන්න නෑ අරක මේක නිසා....කලින්ම මේක එම්ප්ලොයර්ත් දැනන් ඉන්නේ කියලා කන්සෙන්ට් එක ගත්තම දෙපැත්තටම ලේසි.....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    arakshaka ansha wala inna ewunta nam awulak na ohoma, or airport duties, wage ewa.
    මේ රටේ සමහර private job කරන එක අමාරුයි ඔය රස්සවලට වඩා working hours එහෙම බැලුවම 😅 ලංකාවේ ඔහොම condition නොදා බෑ. Limited access නිකන් miss කරලා වෙන කෙනෙක්ගේ opportunity නැති කරන එක නවත්තන්න මෙහෙම කරන්න ඕන. රජයෙන් ඔය course වලට ලොකු ගානක් යට කරනවා ඇති ගන්න ගානටත් වඩා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,756
    113
    ඕක ගොඩක්ම කරන්නේ යක්ක පුත්තු බොරු හේතු දෙන්න පටන් ගන්න නිසා කැම්පස් එකේ වැඩ මිස් කරගෙන.....ඔෆිස් එකේ වැඩ වැඩී, එන්න දුන්නේ නෑ....වීක් එන්ඩ් එකේ වැඩ කරන්න උනා.....නිවාඩු දෙන්න නෑ අරක මේක නිසා....කලින්ම මේක එම්ප්ලොයර්ත් දැනන් ඉන්නේ කියලා කන්සෙන්ට් එක ගත්තම දෙපැත්තටම ලේසි.....
    ☝️
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    හරි අපි කියමු ඔහොම ෆෝම් එකක් පුරවල භාර දුන්න කියල.

    ඒක අරගෙන උන් මොනවා කරන්නද? පස්සෙ ප්‍රශ්නයක් වුනොත් නඩු දාන්නද?
    ඕකෙන් බොරුවට apply කරන එක limit වෙනවා සහ employer අනිවාර්යයෙන් දැනුවත්. ඒ වගේම employee ට chance එකක් එනවා excuse කරන්න. මොකද permission අරන් නේ තියෙන්නේ. ඔක්කොම නීති නෙවෙයි. ඕනම ආයතනයක rules & regulations තියෙනවා.
    Henama gon.
    Boru details tikak dammanam hari. Cross check karanne nathua athi.
    හැබැයි ඕකේ ප්‍රශ්නේ වෙනවා නම් වෙන්නේ campus එකට නෙවෙයි ඉගෙන ගන්න කෙනාට. බොරුවට course එකට register වෙන එක limit වෙනවා ඕකෙන් කොහොමත් පොඩ්ඩක් හරි. අනික රජයේ campus උපරිම සාධාරණයක් කරන්න එපැයි කාගේ කාගේත් බදු සල්ලි ඕවාට පොඩ්ඩක් හරි යනවා නම්.
     
    • Like
    Reactions: topkollek

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ඕකෙන් බොරුවට apply කරන එක limit වෙනවා සහ employer අනිවාර්යයෙන් දැනුවත්. ඒ වගේම employee ට chance එකක් එනවා excuse කරන්න. මොකද permission අරන් නේ තියෙන්නේ. ඔක්කොම නීති නෙවෙයි. ඕනම ආයතනයක rules & regulations තියෙනවා.

    හැබැයි ඕකේ ප්‍රශ්නේ වෙනවා නම් වෙන්නේ campus එකට නෙවෙයි ඉගෙන ගන්න කෙනාට. බොරුවට course එකට register වෙන එක limit වෙනවා ඕකෙන් කොහොමත් පොඩ්ඩක් හරි. අනික රජයේ campus උපරිම සාධාරණයක් කරන්න එපැයි කාගේ කාගේත් බදු සල්ලි ඕවාට පොඩ්ඩක් හරි යනවා නම්.
    Agreed. E unata machan pitarata wala ehema na neda? Initial test ekak thiyala, interview karala select wena kattiyane danatath ganne. Anika masters wala salli ganna hinda igena ganna eunta opportunities wadi wenawath ekkane. Recommendation letter ekak wagenam aulak na ithin. Just my idea.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Similar threads