ලංකාවේ වාහන මාෆියාව

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මේ ළඟදි වාහනයක් ගන්න හොයද්දි දැනකියාගත්තු දෙවල්, අත්දැකීම් වලින් තමා මේක ලියන්නේ.

    ලංකාවේ වාහන මාකට් එක වෙළඳපොළ ඉල්ලුම සැපයුම අනුව හැසිරෙන එකක් නෙමෙයි, තනිකරම මාෆියා කාරයෝ ගහන ගේම් එකක් තියෙන්නේ. දැන් ලංකාවෙ මාකට් එකේ තියෙන වාහන ගත්තොත් ගෙවල්වල පැදපු වාහන විකුනන්න දාල තියෙනව සාපේක්ෂව අඩුයි, ගොඩක් වාහන තියෙන්නේ බය්යෝ (buying and selling businessmen) ගාව. ලංකාවෙත් බයියෝ ජාති දෙකක් ඉන්නවා, එකක් අඩුවෙන් දුවපු වාහන කොහෙන් හරි උස්සන් ඇවිත් හදලා විකුණනවා. අනික මොකක් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් රවට්ටලා දෙනවා. බයියො එක එකා අඳුරන නිසා කතා කරලා තමා වාහන වල ගණන් දාන්නේ.

    බයියෝ කියන්නේ ටිකක් සල්ලි භාගේ තියෙන උදවිය. සල්ලි අතේ නැති, වෙන්න බයියො වෙනම කල්ලියක් ඉන්නවා, උන් තමා ඔය කොහෙන් හරි එක්කො ගෙයක තියෙන වාහනයක්, නැත්නම් විකුනගන්න බැරි වාහනයක් අඩුවට උස්සන් ගිහින් බයියන්ට විකුනන බ්‍රොකර්ලා. මුන් සාමන්‍ය ලක්ෂ 50 ට අඩු වාහනේකින් 25,000ක් විතර කඩාගන්නවා බයියන්ට වාහන සෙට් කරලා.

    දැනට අවුරුද්දකට විතර කලින් උන, වාහන වෙළඳපොලේ ඉන්න උන් දන්නවා මාලබේ පැත්තෙ ඉනවා චූටි කාර් හොරෙක්. මූ කළේ අඩුවට යන ඔක්කොම වැගන් ආර් අරගෙන ඔක්කොම අටවල කරලා ලක්ශ 50+ දැන්වීම් දැම්මා, ඊට පස්සේ රියසෙවන, ඉක්මන් එකේ අනිත් එවුන් වැගන් ආර් විකුනද්දි අර ගනන් වලට මැච් වෙන්න උන්ගේ ගනන් දැම්මා. එක කාර් එකකින් ලක්ශ 10-20ක් විතර ලාභ හෙව්වා.

    මට කියන්න ඕන උනේ මෙච්චරයි, උඹල කාට හරි වාහනයක් ගන්න හොයනව නම් බයියෝන්ට රැවටෙන්න එපා. අපරාදෙ උඹලගෙ සල්ලි. පොඩ්ඩක් කට්ටක් කාලා කොහොමහරි අයිතිකාරයගෙන්ම වාහනේ ගන්න බලන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    මේ ළඟදි එකෙක් ආවා මගෙන් වාහනේ ගන්න. ඌ මඟ හම්බෙලා කතා කරේ වාහනයක් හොයන අහිංසක එකෙක් විදිහට. මම හතර අතේ හොයනවා අරක මේක. පස්සෙ මූ කියන කතාවලින් තේරෙනවා මූ වාහන අරන් විකුණන එකෙක්. ඉක්මන් එකේ තියෙන ගණන් වලට ගන්න බෑලු. අරකයි මේකයි. ඇහුවම කියන්නෙත් ඌ ගන්නලු හොයන්නෙ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Up

    Podi kollo laksha 50-60 dela lease karala 20-30 years parana van aran ewage stickers gahala thoran karala photos danawa, passe hire na kiyala adanawa, pissuda ban munta
    ආයෝජන, ROI ගැන කිසිම අදහසක් නෑ බන්.
    ලංකාවෙ උන් ජීවත් වෙන්නෙ අනිත් එකාට පේන්න, උන් තමුන්ට උවමනා විදිහට ජීවත් වෙන්නෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බයියෝ තමා සාපෙ
    ගිය සතියේ යාලුවෙක් සෙට් උනා
    උන්ගේ වෑන් එකක් මේ දවස් වල ටින්කරින් කරනවා ගෙදර බාසෙක් ඇවිත්
    සතියක් වගේ ලු ඒ දවස් ටිකට බයියෝ දෙන්නෙක් ඇල්ටෝ එකයි 121 ඒකයි උස්සං ඇවිත් දෙකම වැදිලා ඇද උන ඒවා හදල ඇක්සිඩන්ට් ෆ්‍රී විකුනන්න. උන්ගේ වැඩේ ඕකමලු
    බාසා හිටපු ගමන් යනවලු හදිසි වැඩ කියල ඇක්සිඩන්ට් රෙපෙයා වලට.
    අරු වැඩේ කරලා ගානත් අරං යාලුවට කියනවලු මේවගේ සාපෙ මටත් වදීද මහත්තයෝ කියල
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මේ ළඟදි එකෙක් ආවා මගෙන් වාහනේ ගන්න. ඌ මඟ හම්බෙලා කතා කරේ වාහනයක් හොයන අහිංසක එකෙක් විදිහට. මම හතර අතේ හොයනවා අරක මේක. පස්සෙ මූ කියන කතාවලින් තේරෙනවා මූ වාහන අරන් විකුණන එකෙක්. ඉක්මන් එකේ තියෙන ගණන් වලට ගන්න බෑලු. අරකයි මේකයි. ඇහුවම කියන්නෙත් ඌ ගන්නලු හොයන්නෙ.
    මචන් MTA 6 ෆෝම් එක දින දාල පුරවල ඒකේ 6B එක RMV එකට ව්ට්සැප් හරි තැපැල් කරි කරල ගත්ත එකාට ඕක කියන්න, ඌ එතකොට ලෙෆ්ට්.
    බයියො ඉන්නවා මචන්, ඔයවගේ මාර බොරු කියාගෙන එන්නේ. මගෙ කලින් එක කුනු කොල්ලෙට ඉල්ල ඉල්ල ආවෙ.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    lankawe un wahana ganne awasyathawayata nemei, wife ge salary 1 uge salary 1 ammalage pension oya okkogenma tika tika aran axio leasing premium 1 gewana ekek innawa wahane gedara tiyala bus 1k wadata ena. u terrorist cover 1th dala tiyenne wahaneta. anikan dan inna podi unuth salary 1 1 lack panna gaman wahana ganne over 4,5 million uda ewa. kiya kiwwath wahana ganna unui daapu carpet 1k idala profit hoyana vikunana unui innakan lankawe market hadanna amarui. Kotinma mata hambela tiyenawa pension giya uncle kenek paralise wela wahane vikunanna daapu. market price walata 6 lacks wage wahane wadi, satha 5k adu karan na kiwwa polawata pas unath wahane, :D oya wage ewa antimata 1 thana diranna gathtama kunu kolleta genalla atawala denawa. athtatama ganna inna 1k ta ganna reasonable price 1k kiyanneth na gewal wala tiyan inna un
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සිරා කතාව .මගේ වාහනය විකුණුවේ මමම තමා . පස්සේ මම වාහන බලන්න ගියා.වාහන 10ක් වගේ බලන්න ගියා . එකෙන් 2ක් විතරයි owners විකුනන්න දල තිබ්බේ . අනික් ඔක්කොම buying & selling
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    පුන්නක්කු බයියන්ගේ වේස කතිරයක් නිසා රටටම සාපේ වැදිලා තියෙන්නේ. තව මාසයක් යද්දී බොන්න වතුරත් නැතිව, කන්න බත් ඇටයක් නැතිව කළුවරේම නිදාගන්නයි වෙන්නේ
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කලින් එකක් විකුනනන් දැම්මා add එකක්
    මම සෙල් තමා කරනවා මේ මගේ මල්ලිට තමා වාහනේ බලන්නේ
    රවුමක් ගිහින් බලමු කියලා උ
    ගිහින් හැම වලකම දාල (දුකේ බෑ මට) ලෙඩ 100ක් විතර කිවා
    ඇත්තටම මම බය උනා එතරම් ලෙඩ ද මේකේ කියලා
    add දැම්මේ 14 කට 8 කට නම් දැන් අරන් යන්නම් ලු

    මම එහෙමම ගියා පුරුදු ගරාජ් එකකට
    අයියා වාහනේ ගන්න එකෙක් ආවා මෙහෙම කිවා
    පොඩ්ඩක් බලනවාද කියලා
    ගරාජ් අයියා කිවා ආවේ සෙල් කාරයෙක් නේද
    කුණු හරුප දෙකක් කියලා එලවන්න තිබ්බේ
    මල්ලි වාහනේ පාවිච්චි කරන විදිය අපි දන්නවා
    බලන්න දෙයක් නැ කියලා

    පහුවදා නුවර එළියේ restaurant එකක් කරන මුස්ලිම් මුදලාලි කෙනෙක් ආවා
    එයාගේ පුතාට ගන්නේ පන්ති යන්න කිවා
    ස්ටාර්ට් කරලා බැලුවා
    දවස් 2කින් ඇවිල්ල අරන් ගියා
    add එක දාල තිබ්බේ 14 කට 13 80 කට දුන්නේ

    ඇඩ් එක දාල දවස් 4ක් යද්දී විකිණිලා ඉවරයි
    මම ඇඩ් අයින් කළා

    මාසෙකට විතර පස්සේ call එකක් වාහනේ ගැන අහලා
    බලද්දී අර මුලින් ආපු සෙල් තම්බියා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    ආණ්ඩුව උනත් වැඩ කරන්නේ සෙල් කාක්කොන්ට ඕන විදිහට නේ. නැත්තම් වාහන පොතේ previous owners ලා අයින් කරන්න වැඩක් නෑ නේ බන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආණ්ඩුව උනත් වැඩ කරන්නේ සෙල් කාක්කොන්ට ඕන විදිහට නේ. නැත්තම් වාහන පොතේ previous owners ලා අයින් කරන්න වැඩක් නෑ නේ බන්.
    සිරාවට? ප්‍රයිවට් owners ල පොතෙන් අයින් කරනවද? එහෙම නම් owners ල ඔක්කොම අයින් කරන්න ඕන, ඒ කරල වාහනේ හිස්ට්‍රිය හොයාගෙන ඕන දෙයක් ට්‍රැක් කරන්න පුළුවන් විදියට සිස්ටම් එකක් හදන්න ඕන..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරාවට? ප්‍රයිවට් owners ල පොතෙන් අයින් කරනවද? එහෙම නම් owners ල ඔක්කොම අයින් කරන්න ඕන, ඒ කරල වාහනේ හිස්ට්‍රිය හොයාගෙන ඕන දෙයක් ට්‍රැක් කරන්න පුළුවන් විදියට සිස්ටම් එකක් හදන්න ඕන..

    previous owners la ain karanawa pothe. system eke thinawa.
    potha balala kiyanna be kalin thibbe koheda ehema
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බයියෝ තමා සාපෙ
    ගිය සතියේ යාලුවෙක් සෙට් උනා
    උන්ගේ වෑන් එකක් මේ දවස් වල ටින්කරින් කරනවා ගෙදර බාසෙක් ඇවිත්
    සතියක් වගේ ලු ඒ දවස් ටිකට බයියෝ දෙන්නෙක් ඇල්ටෝ එකයි 121 ඒකයි උස්සං ඇවිත් දෙකම වැදිලා ඇද උන ඒවා හදල ඇක්සිඩන්ට් ෆ්‍රී විකුනන්න. උන්ගේ වැඩේ ඕකමලු
    බාසා හිටපු ගමන් යනවලු හදිසි වැඩ කියල ඇක්සිඩන්ට් රෙපෙයා වලට.
    අරු වැඩේ කරලා ගානත් අරං යාලුවට කියනවලු මේවගේ සාපෙ මටත් වදීද මහත්තයෝ කියල

    Nikam baasekta thattuwak daala bodiya witharak hadanna puluwan eawa nam accident widyata ganan ganna amaruyi.