ලංකාවේ වාහන මිල

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඉස්සරහට වාහන එයි ද
    ගාන අඩුවෙයි ද
    ගාන නං අඩුවෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ
    අලුතෙන් වාහන ආවත් dollar එක ගණන් වැඩි නිසා අඩුවෙන එකක් නෑ වගේ :(
     
    • Like
    Reactions: Dr Sue and jzx

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    අඩු වෙයි කියලා නම්.හිතන්නෙ නෑ අලුතෙන් එන ඒව වත් දැන් මාකර්ට් එකේ තියෙන් ඒවා වත්. ඩොලර් එක වැඩි නිසා...ටැක්ස් සහන නොදුන්නොත් වැඩි ගානට වාහන එයි. ඒ ගැප් එක ෆිල් වෙන්න්න තියෙන වාහන ගනම් යයි. මට එහෙම හිතෙනව
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    wahana en na danma. awath enne 2027 wage, aye wadi wenawa misak aye adu wen na.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වාහන තව මාසයක් යන්නෙ නෑ එනවා අලුත් ඒවා. ගණන් අඩු වෙයි තියෙන ඒවගෙ. Commercial vehicles. තියෙන ඒවා අඩු වෙනවා මොකද එන ඒවා අවුරුද්ද අලුත් නිසා ඒවට යනවා මිනිස්සු අවුරුදු ගාණක් පරණ දහිරවාට්ටු වලට කරගහන්නෙ නැතුව.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    wahana genawa bn ,dan bus truck wage ewa genawane ewain compare karala balanna puluwan kiyak withara wei da kiyala

    anika Wahana anayana karanna puluwan 3 year old ewa withrai thama , 7 year wage passata dai mama hithanne
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
    ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
    අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි
    wahana hemin hemin vikeinenawa habai..
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Aluthen genawath genne hybrid or ev ethin oya loku market kiyan enna petrol vehicle awurudu 7ta 8ta old gold plated hybrid bahinawa aniwaryen dan owath ekka compare karanna vehicle awe nathi nisa oya ali market kiyan enne ethin aluthen vehicle apu gaman owa bahinawa.Anith eka ganan wadi unath new vehicle apu gaman upgrade walata yanna balan godak un ennawa ethin unuth unge wahana tikak adu karala deela aluth ekakata yanawa.Aluth vehicle apugaman ewa ganan wadi unath oya ali ganan bahinawa putho🙂
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ganan wadi wei

    ඉස්සරහට වාහන එයි ද
    ගාන අඩුවෙයි ද
    ගාන නං අඩුවෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ
    අලුතෙන් වාහන ආවත් dollar එක ගණන් වැඩි නිසා අඩුවෙන එකක් නෑ වගේ :(
    wahana awoth tax eka wadi karala genna denne
    ------ Post added on Aug 20, 2023 at 6:00 PM

    වාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
    ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
    අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි
    :shocked: :shocked:
    ------ Post added on Aug 20, 2023 at 6:01 PM