ලංකාවේ වාහන මිල

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ප්‍රභූ වරුන් සඳහා රෝද හතරෙ වාහනත් සාමාන්‍ය ජනතාවට රෝද දෙකේ වාහනත් ගෙන්වීමට අනුමතයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    ප්‍රභූ වරුන් සඳහා රෝද හතරෙ වාහනත් සාමාන්‍ය ජනතාවට රෝද දෙකේ වාහනත් ගෙන්වීමට අනුමතයි.
    Bike genna dei ne EV ekka
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ආයේ ඉතින් EV තමයි සිංහලයන්ට
    ඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.
     
    • Love
    Reactions: Tricle_Buwa

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    wedi wela wage. lesiyen sell wenne nethi SUV uanth wedi wela.

    Indiyawe Peugeot 5008 2022 ekak laksha 20. inr eka sri lankan rupee walata convert karath laksha 80 paninne na.

    Mehe Peugeot 5008 2019 ekath koti 2 kata kittu karala. Lankawe ewn paw bn
    Made in India nisa oya ganan walata denne. Tamilnadu wala plant eke gahanne. apita karaganna beri deth okai. Imported cars Indiawe patta ganan.
    ------ Post added on Aug 26, 2023 at 8:14 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    wedi wela wage. lesiyen sell wenne nethi SUV uanth wedi wela.

    Made in India nisa oya ganan walata denne. Tamilnadu wala plant eke gahanne. apita karaganna beri deth okai. Imported cars Indiawe patta ganan.
    ------ Post added on Aug 26, 2023 at 8:14 PM
    5008 ඉංදියාවෙ හදන්නෙ නෑ. තමිල්නාඩු ප්ලාන්ට් වහලා මට මතක හැටියට.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,767
    18,558
    113
    ඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.
    මම නම් ඉතින් එකෙන්ම කැමතියි
     
    • Love
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
    ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
    අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි

    thota penawa neda, thope ammata polin dapu rajapakhala karapu sanwaradana??
    thawath kapiya okunge gu. moda wesa sakkili balla
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.
    Ev tamai 2030 idan anne ...dan range wedi ewa tina nisa aulak nethi wei issarahata
     
    • Like
    Reactions: chami2015