ඕව වාසගම් නෙමේනේ ඕකෙන් කුලේ කොහොමද කියන්නේ උබ දන්න මගුලක් නෑ බංමුන් ඔක්කොම අඩු එවුන් 24...21...16.... 12....6..හැර ඒත් රදල අය නෙමෙයි මේ
pita rataka awama maha watha cn ekak oka.කැරිම වාසගමක් මට තියෙන්නෙ. හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ.දැන් ඔකට එකතුවෙනවා නම "හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ ### ### අත්තනායක"ඔය රෙද්ද තැනක ගිහින් කියන්නෙ කොහොමද කියපන්කො.
සම්පූර්ණ නම කියන්නම විනාඩි දහයක් ගිහින් ඉවරයි
![]()
mewa dakin walen nagitapu rawanaadee ara kenek kiyala thibba needa Rawana Rajjuruwange Surname eka Perera kiyala