ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1st wela thiyenne Perera
    adee ara kenek kiyala thibba needa Rawana Rajjuruwange Surname eka Perera kiyala
    eeka aththak wath da ?
    (mage nama perera nemei)
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මුන් ඔක්කොම අඩු එවුන් 24...21...16.... 12....6..හැර ඒත් රදල අය නෙමෙයි මේ
    ඕව වාසගම් නෙමේනේ ඕකෙන් කුලේ කොහොමද කියන්නේ උබ දන්න මගුලක් නෑ බං 😂 😂
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කැරිම වාසගමක් මට තියෙන්නෙ. හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ.දැන් ඔකට එකතුවෙනවා නම "හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ ### ### අත්තනායක"🤣 ඔය රෙද්ද තැනක ගිහින් කියන්නෙ කොහොමද කියපන්කො.😑සම්පූර්ණ නම කියන්නම විනාඩි දහයක් ගිහින් ඉවරයි😂
    pita rataka awama maha watha cn ekak oka.
    mehe DB wala idath ne loku nam walata. maha paapayak.

    disanayaka mudiyansekalage ----------- ------------ bandara dissanayaka
    kiyala porak awa ape uni ekata.

    bank account ehema open karanna giyama amara sepak tiyenne
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    adee ara kenek kiyala thibba needa Rawana Rajjuruwange Surname eka Perera kiyala
    mewa dakin walen nagitapu rawana

    giphy.gif
     
    • Haha
    Reactions: amino