ලංකාවේ වැඩියෙන්ම atm තියන බැංකුව

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ වැඩියෙන්ම atm තියන බැංකුව

    මොකක්ද බන් පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුව වෙනකන් :P බැකු ශාකා වැඩි atm තියන බැංකුව

    මට නිකන් කනාවට හිතිලා තියෙන්නේ මේක කියලයි :confused:
    img_14475101731887243013.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uba ahana questions eka tikak complex bn... branches and atm dekama nam hoya ganna amarui kawuda kiyala.. atm witharak nam ithin commercial bank thama :yes::yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba ahana questions eka tikak complex bn... branches and atm dekama nam hoya ganna amarui kawuda kiyala.. atm witharak nam ithin commercial bank thama :yes::yes:

    මම නිකමට කොහේ හරි ටවුමකට ගියොත් අනිවාර්යෙන් ටවුම මැද්දේ මහජන බැංකුවක් අනිවාර්යයි බන් :P

    අනික් සේරම බැංකු ආතක් පතාක් නැති තැන් වල තියෙද්දී අරක විතරක් ටවුමේ හරි මැද

    මොකක්ද බන් ඒ සින් එකට හේතුව රජයේ සල්ලි සේරම එන්නේ මහජන බැංකුවටද උදා රජයේ සේවක පඩි / රජයෙන් ටෙන්ඩර් වලට දෙන චෙක් ....
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සොහොන;20698048 said:
    වැඩි atm තියන බැංකුව

    මට නිකන් කනාවට හිතිලා තියෙන්නේ mahajana bank atm කියලයි

    matanam kanaa hithenne commercial atm wenna athi kiyala
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    වැඩක් නැහැ මචො මහජන බැන්කුව නම් ATM වලට. දවසට උපරිම ගන්න පුලුවන් රු 40000 ක් විතරයි
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    com bank thama ..panadurema 4k thiyanawa danna tharamin ..thwa thiyana wada danne ne..

    ex: 1.main branch panadura
    2. mini branch poth kade ethule beach ekata harena thana.. asb ekata dakunu patthe..

    3. kesell watthe atm ekak thiyanawa

    4..keels eka ethule thawa mini bank 1 thiyanawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama hituwe BOC wadiy kiyala. Okata hetuwa thamanta prashnayak natuwa ATM yana yana thanadi labnawanam api satis. itin mage BOC account use karana nisa mama satis nisa BOC hamathnama tye hithenawa.
    Aththatama balapuwama Commercial kiyala godak aya hoyagena liyla tyena nisa eeka hari athi
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    com bank thama ..panadurema 4k thiyanawa danna tharamin ..thwa thiyana wada danne ne..

    ex: 1.main branch panadura
    2. mini branch poth kade ethule beach ekata harena thana.. asb ekata dakunu patthe..

    3. kesell watthe atm ekak thiyanawa

    4..keels eka ethule thawa mini bank 1 thiyanawa

    :confused: මේකයි සින් එක ජා ඇල ටවුම ගමු පටන් ගද්දිම මහජන බැංකු atm එක සෙට් වෙනවා වත්තල ටවුම ගමු වත්තල ටවුම මැදම එතනත් මහජන බැංකුවක් බොරැල්ල ටවුන් එක ගම එතන පැය 24 මේ වැඩ කරන මහජන බැංකුවක් මිගමුවෙත් එහෙමයි ටවුම මැද්දෙම මහජන බැංකුව

    මට හිතෙන්නේ බන් හොයාගෙන ගිහින් බලන්න තරම් දෙයක් නැ මහජන බැංකු atm වල අපි ටවුමකට ඇතුළු වෙද්දීම උන්ම අපිව හොයන් එනවා :P

    btw කොහොම උනත් atm වැඩියෙන්ම තියෙන්නේ කොමර්ෂල් බැංකුවේ තමා එක හරි කියලා පිලිගන්නවා කට්ටයගේ අදහස් වලින්

    නමුත් atm එකත් එක්කලා බැංකුවත් ඒ ලගම තියන එක ගැන තාමත් :confused:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Ona ATM ekakin withdraw karanna puluwan Debit card ekak thiyenawanam ithin ATM case ekak nane. Samahara Bank wala denawa options anith bank wala ATM walin free withdraw karanna puluwan widihata.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමතක වුනා තවත් පිටකොටුව තියන මහජන බැංකු atm ගැන කියන්න හරියටම පිටකොටුවේ මැද්දේ තියන එකම atm අයිති මහජන බැංකුවට ගුණසේන එක කිට්ටුව වාගේ තියෙන්නේ

    අනික් සේරම බැංකු රොත්තම තියෙන්නේ ටෙලිකොම් එක පැත්තේ පයින් යන එකෙකුට නම් අයෙමත් රු 10 දුරක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ona ATM ekakin withdraw karanna puluwan Debit card ekak thiyenawanam ithin ATM case ekak nane. Samahara Bank wala denawa options anith bank wala ATM walin free withdraw karanna puluwan widihata.

    ලංකා පේ කියලා ක්‍රමයක් තියනවා බන් :confused:

    පොදු ATM පද්ධතියට එන්න බැංකු පෝලිමේ
    Ada Derana Biz Analysis March 16th, 2014 2 Comments 1257 views
    මෙරට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා වන ලංකා ක්ලියර් විසින් මෙරට බැංකු හා මූල්‍යායතනවල ගෙවීම් හා පියවීම් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙරට සියළුම මූල්‍ය ආයතන වලට ඒකාබද්ධව පරිහරණය කිරීමට පසුගියදා හඳුන්වා දුන් පොදු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයට (Common ATM Switch) ළඟදීම තවත් බැංකු කිහිපයක්ම එක්වීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ක්ලියර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා අප සමග පැවසුවේ මේ වනවිට, ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව සහ යුනියන් බැංකුව මෙම ජාලයට එක්ව සිටින බවයි.

    මේ වනවිට, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු තවත් බැංකු කිහිපයක් මෙම ජාලයට එක්වීමට කටයුතු කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසන් වනවිට ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම් භාවිතා කරන මෙරට සියළුම බැංකු මෙම ජාලයට එක්වෙයි කියා.

    මෙවැනි පොදු ටෙලර් යන්ත්‍ර ජාලයකට සියළුම බැංකු පිවිසි විට ඕනෑම ටෙලර් යන්ත්‍රයකින් අඩු ගාස්තුවක් ගෙවා ගනුදෙනු කරුවන්ට මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව ලැබේ.

    වීසා හා මාස්ටර් කාඩ් පහසුකම් යටතේ වෙනත් බැංකුවක ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 80 ක් වැනි මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදුවේ.

    මෙම පොදු පද්ධතිය නිසා කුමන ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගත්තද ගනුදෙනුවකදී වැය වන්නේ රුපියල් 15 කට ආසන්න මුදලක් පමණයි.
    යනුවෙන් වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    50da280474d5069fc1d64b20d6a6c4c6.jpg