ලංකාවේ විකුනන්න තියන iPhone වල models

kasunbada

Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    ලංකාවේ විකුනන්න තියන iPhone වල models ගැන දන්න විස්තරයක් දන්න කෙනෙක් කියල දීපල්ලකො.
    Singapore, Japan, LLA, physical Sim, e-sim
    මොනවද මෙවායෙන් හොඳ?
    කිසිම අදහසක් නෑ.

    Android විතරයි මෙච්චර කල් use කරල තියෙන්නෙ..
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ විකුනන්න තියන iPhone වල models ගැන දන්න විස්තරයක් දන්න කෙනෙක් කියල දීපල්ලකො.
    Singapore, Japan, LLA, physical Sim, e-sim
    මොනවද මෙවායෙන් හොඳ?
    කිසිම අදහසක් නෑ.

    Android විතරයි මෙච්චර කල් use කරල තියෙන්නෙ..
    ehema models godak ne,
    Japan walta shutter sound off katana beri wanna hadanawa
    Muslim aya inna country wala e ayage request eka anuwa hadanawa

    e erenna , Anita ewage wenasak ne,

    methane country code eka balaganna puluwan
    https://discussions.apple.com/thread/251748775

    models and their difference
    https://techandcoolstuff.com/iphone-versions-explained-international-us/
     
    Last edited:

    kasunbada

    Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    LLA(US-Dual eSim) , ZP(HongKong-Dual Physical SIM) epa

    ZA(Singa), AAA(UAE), AHA(KSA), BA(UK) vage ewa OK

    ZA & AAA Apple Care warranty claim karanna tikak easy gihin karan ena un inna hinda.


    ZA & ZP Singa HongKong code deka swap karapu kathawak thiyenava.. poddak balala ganna
     
    Last edited: