rep++මචන් ලංකාවෙ මිනිස්සු සප්ලයි තියාගෙන ටවර් වල වැඩ කරනවා.
HOT LINE (220 kV gang , 132 kV gang, 33 kv gangs තියෙනවා)
හිතපන් මෙච්චර උස ටවර් එකක ලොකූ වොල්ටගෙ එකක් තියාගෙන
මගේ ලඟ මම වීඩියෝ කරපු HOT LINE මේන්ටනස් වගයක් තිබුනා උබලට බලන්න පස්සෙ අප් කරන්නම් ...
HOT LINE මේන්ටනස්
![]()
![]()
![]()






HOT LINE මේන්ටනස් අපේ ලංකාවෙ 4ටෝ බලන්න ( ඇල්පිටිය, පිටිගල හරියෙ මේන්ටනස් එකක් මේක )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
33 kV ලයින් එකක් මේක !!!
පොඩ්ඩා;13995568 said:ගොඩාක් ස්තුතියි මචන් මේගැන කිව්වට. පන්නිපිටියේ ස්ටේෂන් එක නම් හැමදාම දකිනවා

ට..







....

මචන් පන්නිපිටියෙ එකේ තමයි ලංකාවෙන්ම නො 01 සෑර් ඉන්නේ ට්රාන්ස්ෆෝමර් ටැප් චේන්ජ් වලට..
පට්ට මීටරයක්... හැබැයි ෆිල්ම් කාපර් කෙනෙක්....
![]()


වසන්ත මහත්තයා නේද ? පට්ට ඩයල් එක![]()

ඔව් ඔව් මචන් !! වසන්ත සෑර් තමයි .. 