Super thread bro.....
keethsam Active member Dec 14, 2006 670 48 28 Colombo Sri Lanka Mar 25, 2016 #101 Super thread bro.....
C cool th Junior member Jun 13, 2008 86 3 8 Mar 26, 2016 #104 ishara3521919 said: මේක කලින් මමම දාපු එකක්... ගෙදර පොඩි අය ඉන්නවනම් පහලින්ම තියෙන ටෙස්ට් එක මාස 2ක 3කට විතරවත් බලපන්කෝ.... Meeka godaak un dannawa athi..Eeth mata ekek hambunaane meeka danneth nathi.Eka nisaa socket outlet wiring ekak balaaganin. RULE : PHASE IS ALWAYS IN YOUR RIGHT HAND SIDE. Ethakota Neutral eka tiyenna oona paththa gena kianna oone naane.. ow ow bn left side eke thamai.. Oya thiyenne pitipasssa paththa hodeee.OOka wall ekata set karahama tina side eka gena hithapan.. දැන් මේකයි වැඩේ!! මචන් අපේ ගෙවල් වල භූගත කිරීම (අර්ත් එක තමයි ) උබලට ගෙදරදි වැඩද (හරියට) කියලා බලාගන්න විදිහක් නෑ නේ... ??? පොඩි විසදුමක් තියෙනවා මේක කියවලා හිනාඋනාට කමක් නෑ කරල බලපල්ලා!!! ගෙදර පොඩි බබාල ඉන්නවනම් විදුලිය ගැන වඩියෙන් හිතන්න ඕනා...!! පොඩි වයර් කෑල්ලක් අරගෙන ( Phase and Neutral ) short කරල බලපන් ට්‍රිප් වෙනවද කියලා. පොලවේ අර්ත් රෙසිස්ටන්ස් වෙනස් වෙනවා..ඒත් මහා ලොකුවට වෙන්නේ නෑ.. කොයිකටත් බලපන් ඕක කරල නිකන් ඉන්න එකේ... :ප් අපි ගියා!!! තව මොනවහරි මතක් උනොත් දාන්නම්කෝ.... Click to expand... hina wenna thamai wenne. danne nath nam boru daanna epa. Earth awulda kiyala balannna oone nam phase eka earth ekath ekka short karala balanna ethakotai trip wenne. earth wada karana eka balanne ehemai. phase ekai nutral ekai short kalama off wenne ae circuit eke mcb (breaker) eka. earth check karana safety system eka thama earth ekai phase ekai 5w bulb (tungstan) ekak haraha short karana eka.
ishara3521919 said: මේක කලින් මමම දාපු එකක්... ගෙදර පොඩි අය ඉන්නවනම් පහලින්ම තියෙන ටෙස්ට් එක මාස 2ක 3කට විතරවත් බලපන්කෝ.... Meeka godaak un dannawa athi..Eeth mata ekek hambunaane meeka danneth nathi.Eka nisaa socket outlet wiring ekak balaaganin. RULE : PHASE IS ALWAYS IN YOUR RIGHT HAND SIDE. Ethakota Neutral eka tiyenna oona paththa gena kianna oone naane.. ow ow bn left side eke thamai.. Oya thiyenne pitipasssa paththa hodeee.OOka wall ekata set karahama tina side eka gena hithapan.. දැන් මේකයි වැඩේ!! මචන් අපේ ගෙවල් වල භූගත කිරීම (අර්ත් එක තමයි ) උබලට ගෙදරදි වැඩද (හරියට) කියලා බලාගන්න විදිහක් නෑ නේ... ??? පොඩි විසදුමක් තියෙනවා මේක කියවලා හිනාඋනාට කමක් නෑ කරල බලපල්ලා!!! ගෙදර පොඩි බබාල ඉන්නවනම් විදුලිය ගැන වඩියෙන් හිතන්න ඕනා...!! පොඩි වයර් කෑල්ලක් අරගෙන ( Phase and Neutral ) short කරල බලපන් ට්‍රිප් වෙනවද කියලා. පොලවේ අර්ත් රෙසිස්ටන්ස් වෙනස් වෙනවා..ඒත් මහා ලොකුවට වෙන්නේ නෑ.. කොයිකටත් බලපන් ඕක කරල නිකන් ඉන්න එකේ... :ප් අපි ගියා!!! තව මොනවහරි මතක් උනොත් දාන්නම්කෝ.... Click to expand... hina wenna thamai wenne. danne nath nam boru daanna epa. Earth awulda kiyala balannna oone nam phase eka earth ekath ekka short karala balanna ethakotai trip wenne. earth wada karana eka balanne ehemai. phase ekai nutral ekai short kalama off wenne ae circuit eke mcb (breaker) eka. earth check karana safety system eka thama earth ekai phase ekai 5w bulb (tungstan) ekak haraha short karana eka.
buddikagayan Well-known member Jan 25, 2012 27,340 16,033 113 Colombo Mar 27, 2016 #105 Good Post Machan Rep+7