ලංකාවේ විදේශ කටයුතු ඇමති ගිහින් 44% ගැන කතා කරොත් මොකද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේ ඉන්නේ දැනට ලංකාවේ විදේශ කටයුතු ඇමති

    ඡන්ඳ 716,715 ලබාගෙන ලංකාවේ වැඩිම මනාප ගත්ත කෙනා සෙල්ලම් නැහැ .



    image_b7e72be52e.jpg



    මේ video එක බොරු එකක් ද ඉස්සර මෙහෙම කතාවක් කියපු කෙනෙක්ට ගම්පහ ජනතාව වැඩිම මනාප දේවිද ?


    ලංකාවේ , accident උනාම පොලිස්යෙන් ඇවිත් ජාතිය & ආගම අහනවද?




    The Minister of Foreign Affairs is an appointment in the Cabinet of Sri Lanka

    who is responsible for overseeing the international diplomacy of the Government of Sri Lanka.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Sure 50 precent karai
    88% වෙනසක් තියෙන නිසා import & export අතර ඇමරිකාවට ඔය case වෙනස 0% කරොත් හරි :rofl:
    ලංකාවේන් බිලියන 2+ ගානක් දේවල් ලංකාවට import කරා නම් හරි :rofl::lol:


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රටට කෙල වෙන්න යන සතුටට දැන් අපි මේ ආතල් ගත්තා වගේ නෙවෙයි. අපි මෙතන මාරම රිස්ක් එකක් අරන් ඉන්නෙ. බැරි වෙලාවත් ඔය 44න් දසමයක් හරි ජෙප්පො අඩු කරගත්තොතින්, අපේ රනිල් මහත්තයට ඉතිරි වෙලා තියෙන ජාත්යන්තර මෙව්වා එකත් යනවා බන්. ඇමරිකන් කාරයොන්ගෙ හිත් උනු නොවී ගල් වේවා කියලා සීනිගමට කිට්ටු අය ගිහිල්ලා මිරිස් ටිකක් හරි අඹරපල්ලකො.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    88% වෙනසක් තියෙන නිසා import & export අතර ඇමරිකාවට ඔය case වෙනස 0% කරොත් හරි :rofl:
    ලංකාවේන් බිලියන 2+ ගානක් දේවල් ලංකාවට import කරා නම් හරි :rofl::lol:


    අඩේ අපී nuclear reactor export කරනවාද USA වලට 😀
     
    • Like
    Reactions: Asmodeus

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,809
    113
    සේරටම කලින් මූව British way එකේ නේවාසික ඉංග්‍රීසි course එකකට යවන්න වෙයි