ලංකාවේ විශිෂ්ටතම සහ අදුරු මතක Video lesin balamu ....
මචන්ලා අපි නොදන්නා ලංකාවේ අතීතේ වුන සිදුවීම් ඕනෙතරම් චායාරුප බලලා ඇති එත් සමහරක් ජායාරුප දිහා බලද්දී ඒවායේ රූපරාමු වීඩියෝ ලෙස තිබුනානම් කෙතරම් හොදද කියලා අපිට කොච්චරවත් සිතිලා ඇත්ද මටනම් මේ සමහරක් වීඩියෝ රත්තරන් වගේ වටිනවා එක නිසා සමහරක් ඉගෙනගන්න අයටත් මේ වගේ දේවල් බලද්දී ඇත්තටම පුදුම හිතෙයි ඒකනිසා ලංකාවේ මතකයන් බලන්න ඕනේ අය අනිවාර්යෙන් මේක බලන්න
....................
2.ගමිඋදාව වෙනුවෙන් එදා පැවති මහා සංගීත උළෙල මොහිදීන් බෙග් මහතාගේ සිට h.r ජෝතිපාල මහතා තෙක් එදා යුගයේ සංගීත කලාව වර්ණවත් කළහැටි මනාව තියනවා අද මෙසේ මුළු සමාජයේම ගොරවත්වය ලබන සංගීත නිර්මාණකරුවන් ඉන්නේ කියෙන් කි දෙනාද
3.මියගිය ඉන්දීය අගමැති Rajiv Gandhi මහතාට ලංකාවේ නාවික සෙබලා විසින් රයිෆාලයෙන් සිදු කර පහරදීම
[/INDENT]

.........
මචන්ලා තරහ නැතුව BUMP පාරකුත් දාලා නොදන්නා යාළුවන්ට මේවා බලන්න දෙන්න
1.ලංකාවේ ඉන්න මුළුමහත් සීනිබෝල නළුවන්ට පුදුම ආදර්ශමත් කතාවක් ගාමිණි ෆොන්සේකා මහතා විසින් සිදු කරනවා මෙය 1987 පැවති සරසවි සිනමා උළෙලයි මෙහිදී සමකාලින විශිෂ්ඨ නලුනිලියන් සියලු දෙනාවම දැක ගැනීමට පුළුවන්
2.ගමිඋදාව වෙනුවෙන් එදා පැවති මහා සංගීත උළෙල මොහිදීන් බෙග් මහතාගේ සිට h.r ජෝතිපාල මහතා තෙක් එදා යුගයේ සංගීත කලාව වර්ණවත් කළහැටි මනාව තියනවා අද මෙසේ මුළු සමාජයේම ගොරවත්වය ලබන සංගීත නිර්මාණකරුවන් ඉන්නේ කියෙන් කි දෙනාද
3.මියගිය ඉන්දීය අගමැති Rajiv Gandhi මහතාට ලංකාවේ නාවික සෙබලා විසින් රයිෆාලයෙන් සිදු කර පහරදීම
4.වනාතමුල්ලේ ඉදිකර සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී ලංකාව ටෙස්ට් වරම් හිමිකරගත් පසු පැවති පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගය මෙය ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වන්නේ ආරම්බයේදී අපි තැබූ පළමු පියවර මෙය නිසාය ... එක නිසා ලාංකික ක්‍රිකට් වංශකතාවේ පළමු පියවර අනිවාර්යෙන් නැරබිය යුතුයි සැම දෙනෙක්ම
5.කොටි සන්විධානය ලංකාවේ ආර්ථිකය විනාශ කිරීමට සිදු කර බරපතලම ප්‍රහාරය කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරය
[INDENT6.ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීම
7.ලංකාවට ලෝකයා හමුවේ කළු පැල්ලමක් තැබූ කළු ජුලිය 1995
8.සැබවින්ම දුප්පත් මිනිසාගේ හිතවතා රණසිංහ ප්‍රේමදාස ජනාධ්පතිතුමාගේ දිවිගමනේ සටහන්
9.දෙමලත් සිංහලත් ජාතින් එකසේ ආදරය කල කලාකරුවා විජය කුමාරතුංග මහතාගේ යාපනය සංචාරය