"කෑමෙන් පසු වලං පිඟන් ටිකද සෝදා දෙනු ලැබේ" කියලත් දැම්ම නං හරිඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ.
නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.
හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.
වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.

