ලංකාවේ වෙබ් ඩිසයිනින්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. :eek:

    නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.

    හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.

    වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.
    "කෑමෙන් පසු වලං පිඟන් ටිකද සෝදා දෙනු ලැබේ" කියලත් දැම්ම නං හරි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. :eek:

    නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.

    හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.

    වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.
    පස්සෙ කියයි ආහාර වෙලෙන් පසු මා ඔබට පුක්ඛ දානය ලබා දෙමි කියලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. :eek:

    නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.

    හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.

    වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.

    Bus gaasthuwa witharak denna