රජයට පවරගත්තා කියලා අහවල් එකෙක් වෙන්නෙ නැහැ බන් .අනික ඔය එරොසන් කියන එකාට රිප්ලයි දාන එක ආතල් එකට දාපන්. මොකද ඌ මහින්දගෙ ලොල්ලෙක් .සයිටම් එක පටන් ගත්තෙ මහින්ද. ඒ කාලෙ ඕකා ඒකට හොඳ කිව්වා. පරණ ත්රෙඩ් බැලුවොත් අහු වෙයි. දැන් මහින්ද කිච වෙලා විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ තියෙන ගැටළුවකට ප්රතිවිරුද්ධ අදහස් ඕකා දෙන්නෙ .
උඹ කිව්වා වගෙ රජයට පවරගත්තා කියලා කිසිම තෙරුමක් නැහැ. සෙලාන් බැංකුව එක උදාහරණයක් .තව ශ්රි ලංකන් එයාර් ලයින් එක .එකට් එමිරෙට්ස් එකෙ ඇග්රිමන්ට් කැන්සල් කරලා තනි පාලනය ගත්තා මහින්දගෙ මස්සිනාව සභාපති කරලා. පාඩුව ඩොලර් මිලියන අටසීයකට වැඩි. ගොඩ ගන්න බැරි තත්වෙක තියෙන්නෙ. රජයෙ කියන ආයතන බලපන් ඔය පවරගෙන ඉන්න එව්වා. අන්තිමයි සෙවය නම් .නම විතරයි රජයෙ .
Agreed මචං...උඹ වගේම මම කඩේ යන්නේ මගේ ඉපදුණු රටට .පක්ෂෙකට නෙමේ .සමහර එවුන් කඩේ යන්නේ පක්ෂවලට ..


