ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාග&#3501

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රජයට පවරගත්තා කියලා අහවල් එකෙක් වෙන්නෙ නැහැ බන් .අනික ඔය එරොසන් කියන එකාට රිප්ලයි දාන එක ආතල් එකට දාපන්. මොකද ඌ මහින්දගෙ ලොල්ලෙක් .සයිටම් එක පටන් ගත්තෙ මහින්ද. ඒ කාලෙ ඕකා ඒකට හොඳ කිව්වා. පරණ ත්‍රෙඩ් බැලුවොත් අහු වෙයි. දැන් මහින්ද කිච වෙලා විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ තියෙන ගැටළුවකට ප්‍රතිවිරුද්ධ අදහස් ඕකා දෙන්නෙ .
    උඹ කිව්වා වගෙ රජයට පවරගත්තා කියලා කිසිම තෙරුමක් නැහැ. සෙලාන් බැංකුව එක උදාහරණයක් .තව ශ්‍රි ලංකන් එයාර් ලයින් එක .එකට් එමිරෙට්ස් එකෙ ඇග්‍රිමන්ට් කැන්සල් කරලා තනි පාලනය ගත්තා මහින්දගෙ මස්සිනාව සභාපති කරලා. පාඩුව ඩොලර් මිලියන අටසීයකට වැඩි. ගොඩ ගන්න බැරි තත්වෙක තියෙන්නෙ. රජයෙ කියන ආයතන බලපන් ඔය පවරගෙන ඉන්න එව්වා. අන්තිමයි සෙවය නම් .නම විතරයි රජයෙ .

    Agreed මචං...උඹ වගේම මම කඩේ යන්නේ මගේ ඉපදුණු රටට .පක්ෂෙකට නෙමේ .සමහර එවුන් කඩේ යන්නේ පක්ෂවලට ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං හරි මචං ඔය නිර්ණායක වලින් තමා ඔය මම දාපු ratings අරං තියෙන්නේ .මේ ratings WHO එකෙන් අරං මම දැම්මේ .WHO කොහොමද බං මගුලේ වෙන්නේ ?
    ආපහු ඒ page එක කියවලා බලපං .
    http://thepatientfactor.com/canadia...zations-ranking-of-the-worlds-health-systems/

    ඒත් sure නැත්නම් වෙන WHO site එකක හොයලා බලපන්
    ඔය රේටින් හරිම නම් හොදයිනෙ ඉතින් අච්චර දැවැන්ත රුසියාවටත් වඩා අපි හොදයි, මම නම් ආයෙ කියනව රුසියාවට වඩා අපි හොද වෙන්ඩ අමාරුයි තාර්කික නැ, ඔක වැරදියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රජයට පවරගත්තා කියලා අහවල් එකෙක් වෙන්නෙ නැහැ බන් .අනික ඔය එරොසන් කියන එකාට රිප්ලයි දාන එක ආතල් එකට දාපන්. මොකද ඌ මහින්දගෙ ලොල්ලෙක් .සයිටම් එක පටන් ගත්තෙ මහින්ද. ඒ කාලෙ ඕකා ඒකට හොඳ කිව්වා. පරණ ත්‍රෙඩ් බැලුවොත් අහු වෙයි. දැන් මහින්ද කිච වෙලා විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ තියෙන ගැටළුවකට ප්‍රතිවිරුද්ධ අදහස් ඕකා දෙන්නෙ .
    උඹ කිව්වා වගෙ රජයට පවරගත්තා කියලා කිසිම තෙරුමක් නැහැ. සෙලාන් බැංකුව එක උදාහරණයක් .තව ශ්‍රි ලංකන් එයාර් ලයින් එක .එකට් එමිරෙට්ස් එකෙ ඇග්‍රිමන්ට් කැන්සල් කරලා තනි පාලනය ගත්තා මහින්දගෙ මස්සිනාව සභාපති කරලා. පාඩුව ඩොලර් මිලියන අටසීයකට වැඩි. ගොඩ ගන්න බැරි තත්වෙක තියෙන්නෙ. රජයෙ කියන ආයතන බලපන් ඔය පවරගෙන ඉන්න එව්වා. අන්තිමයි සෙවය නම් .නම විතරයි රජයෙ .

    සයිටම් පටන් ගත්ත කාලයක් වැඩක් නැ,මොකද සයිටම් මුලින් පටන් ගත්තෙ දොස්තරල හදන්ඩ නෙමේ, වෙන මොකක්ද මගුලකට පස්සෙ තමා දොස්තරල බො කරන්ඩ හැදුවෙ. මහින්ද තියා උබලගෙ වද පොන්ස්වත් තාම ඔකට නිත්යානුකුල පිලිගැනිමක් දිල නැ සයිටම් හොරට පවත්වාගෙන යන නිති විරොධි ආයතනයක්.මගෙ පරන පොස්ට් හොයපන් බලන්ඩ සයිටම් එකට කඩේ ගිය ලොල් තමයි, කියවන්ඩ එපා ඔප්පු කරල පෙන්නපන්,

    ඔයා නොදන්න මගුල් කියවන්ඩ එපා සෙලාන් බැකුව ආණ්ඩුවට ගත්තෙ බැකුවෙ ද්‍රවශීලතා ප්‍රශ්නයක් නිසා, ඒක ඒ වෙලාවෙ නොකෙරුවනම් අනිත් ඔක්කොම බැකුත් වැටෙන්ඩ පුලුවන්, උබ දන්නව්ද අච්චර දැවැන්ත ඇමරිකාවෙත් බැකු වැටුන ඇමරිකාව ඉල්ලන් කාපු හැටි අමතක ඇති,ඒත් ලoකාව ඒක පාලනය කරා ඒකයි මහින්දගෙ හැකියාව.

    ලගදි කරු ජයසුරියට හාට් ඇටෑක් කියල එමිරේට එකකට නැග්ග එක්කන් ගියාද??? අනේ නැ දාල ගියෙ.පස්සෙ අපේ ශ්‍රි ලoකන් එකක සිගප්පුරුවට ගියෙ,ඔන්න ඔකයි ජාතික ගුවන් සේවයක් ඔන කරන්නෙ පාඩුයි පාඩුයි කියල විකුනන් කන එක නෙමේ බන් හැකියාව, ඒක හදල දියුනු කරන එක, දැන් වද &න්නය ඔක වික්කම ගන්න ඒකා ඔක පාඩුවටද දුවවන්නෙ???? ලොල් තමා වද් පොන්ස්ගෙ පරිපාලන නොහැකියාව වහ ගන්ඩ විකුනන් කාල හරියන්නෙ නැ.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය රේටින් හරිම නම් හොදයිනෙ ඉතින් අච්චර දැවැන්ත රුසියාවටත් වඩා අපි හොදයි, මම නම් ආයෙ කියනව රුසියාවට වඩා අපි හොද වෙන්ඩ අමාරුයි තාර්කික නැ, ඔක වැරදියි.

    මම කියන්නෙත් නෑ අපි හොඳයි කියලා ...මොකද මම දන්නා රුසියානු වෛද්‍ය විද්‍යාවක් නෑ .එත් WHO එකේ ratings විස්වාශ කරන්න අපි ඔක්කොම බැඳිලා ඉන්නවා .උඹ දන්න දේකුත් නෑනේ ..උඹ හිතන් ඉන්නදේ හරි කියලා සාධක නැතුව කොහොමද පිළිගන්නේ ..

    හරි . උඹ කියනදේ පිළිගන්න මටත් සාධකයක් තියෙන්න ඕනිනේ මචං .කෝ ඉතිං උඹ WHO එකෙන් කොතැනක හරි link එකක් reference කරන්නේ නෑනේ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    සයිටම් පටන් ගත්ත කාලයක් වැඩක් නැ,මොකද සයිටම් මුලින් පටන් ගත්තෙ දොස්තරල හදන්ඩ නෙමේ, වෙන මොකක්ද මගුලකට පස්සෙ තමා දොස්තරල බො කරන්ඩ හැදුවෙ. මහින්ද තියා උබලගෙ වද පොන්ස්වත් තාම ඔකට නිත්යානුකුල පිලිගැනිමක් දිල නැ සයිටම් හොරට පවත්වාගෙන යන නිති විරොධි ආයතනයක්.මගෙ පරන පොස්ට් හොයපන් බලන්ඩ සයිටම් එකට කඩේ ගිය ලොල් තමයි, කියවන්ඩ එපා ඔප්පු කරල පෙන්නපන්,

    ඔයා නොදන්න මගුල් කියවන්ඩ එපා සෙලාන් බැකුව ආණ්ඩුවට ගත්තෙ බැකුවෙ ද්‍රවශීලතා ප්‍රශ්නයක් නිසා, ඒක ඒ වෙලාවෙ නොකෙරුවනම් අනිත් ඔක්කොම බැකුත් වැටෙන්ඩ පුලුවන්, උබ දන්නව්ද අච්චර දැවැන්ත ඇමරිකාවෙත් බැකු වැටුන ඇමරිකාව ඉල්ලන් කාපු හැටි අමතක ඇති,ඒත් ලoකාව ඒක පාලනය කරා ඒකයි මහින්දගෙ හැකියාව.

    ලගදි කරු ජයසුරියට හාට් ඇටෑක් කියල එමිරේට එකකට නැග්ග එක්කන් ගියාද??? අනේ නැ දාල ගියෙ.පස්සෙ අපේ ශ්‍රි ලoකන් එකක සිගප්පුරුවට ගියෙ,ඔන්න ඔකයි ජාතික ගුවන් සේවයක් ඔන කරන්නෙ පාඩුයි පාඩුයි කියල විකුනන් කන එක නෙමේ බන් හැකියාව, ඒක හදල දියුනු කරන එක, දැන් වද &න්නය ඔක වික්කම ගන්න ඒකා ඔක පාඩුවටද දුවවන්නෙ???? ලොල් තමා වද් පොන්ස්ගෙ පරිපාලන නොහැකියාව වහ ගන්ඩ විකුනන් කාල හරියන්නෙ නැ.

    මගෙ සැකෙ හරි. උඹෙ එකවුන්ට් එක කීපදෙනෙක් යුස් කරනවා. මහින්දගෙ අභිවෘධිය වෙනුවෙන් .:rofl::rofl::rofl::rofl::rofl:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Ok .එත් මට හිතෙන්නේ රාජිතලා ,දුමින්දලා ,කරූ ජයසුරියල ,සෝභිත හාමුදුරුවෝ වගේ අය ඔක්කොම Surgery කරන්න සින්ගපුරු යන්නේ ප්‍රමිතිය සහ වගකීම වගේ දේවල් නිසා කියලා . පහසුකම් ඕනේ නම් Hotel එකකට යනවනේ ..Hospital යන්නේ ජීවිතේ බේරගන්නනේ .අපිට සල්ලි නැති නිසා අපි අපේ රටෙන් පිට ගිහින් Surgery එකක් කරන්න හිතන්නේ වත් නෑ .අපේ Quality එක හැමදාම එක තැන හිරවෙලා ..මම කියන්නේ පෞද්ගලික අංශය මේකට ඇඳා ගත්තොත් ඒකෙන් තරගයක් ඇති වෙලා Quality එක වැඩි වෙයි කියලයි .ඊට අමතරව වැඩි දොස්තරලා ප්‍රමාණයක් බිහි වෙයි ලංකවෙන් .මම ලඟදි දැක්කා ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට Specialists ල නැති නිසා Retirement age එක extend කලා කියලත් .

    අපේ රටේ නැගී එන තරුන පරපුරේ ගොං ආකල්ප...... ඔහොමම හිතපල්ලා...රෝයල්, ආනන්ද, විශාඛා.. වගේ ඉස්කෝල වල තියන quality එක තියනවද international schools වල.. ? දීල තියන මොලෙන් වැඩක් ගනිල්ලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කියන්නෙත් නෑ අපි හොඳයි කියලා ...මොකද මම දන්නා රුසියානු වෛද්‍ය විද්‍යාවක් නෑ .එත් WHO එකේ ratings විස්වාශ කරන්න අපි ඔක්කොම බැඳිලා ඉන්නවා .උඹ දන්න දේකුත් නෑනේ ..උඹ හිතන් ඉන්නදේ හරි කියලා සාධක නැතුව කොහොමද පිළිගන්නේ ..

    හරි . උඹ කියනදේ පිළිගන්න මටත් සාධකයක් තියෙන්න ඕනිනේ මචං .කෝ ඉතිං උඹ WHO එකෙන් කොතැනක හරි link එකක් reference කරන්නේ නෑනේ ?

    ඉන්දියාවත වඩා උඩින් රැන්ක් තියෙනව නම් මදැයි හොදටම,ඔය රැන්ක් කතාව තේරුමක් නැ.
    මගෙ සැකෙ හරි. උඹෙ එකවුන්ට් එක කීපදෙනෙක් යුස් කරනවා. මහින්දගෙ අභිවෘධිය වෙනුවෙන් .:rofl::rofl::rofl::rofl::rofl:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්.:baffled:
    අපේ රටේ නැගී එන තරුන පරපුරේ ගොං ආකල්ප...... ඔහොමම හිතපල්ලා...රෝයල්, ආනන්ද, විශාඛා.. වගේ ඉස්කෝල වල තියන quality එක තියනවද international schools වල.. ? දීල තියන මොලෙන් වැඩක් ගනිල්ලා...
    :yes::yes: මුන්ට පිස්සු බන්, උන් හිතාගෙන ඉන්නෙ මේක ඇමරිකාව කියල
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ රටේ නැගී එන තරුන පරපුරේ ගොං ආකල්ප...... ඔහොමම හිතපල්ලා...රෝයල්, ආනන්ද, විශාඛා.. වගේ ඉස්කෝල වල තියන quality එක තියනවද international schools වල.. ? දීල තියන මොලෙන් වැඩක් ගනිල්ලා...

    ඒක එහෙම උනේ මචං පාලනය/නියාමනය නොකළ හින්දනේ .. මම කියන්නේ නියාමනයක් ඇතුව කල යුතුයි කියලයි ..

    අධ්‍යාපන අමාත්‍යoශයක් තියෙන්නෙත්,එකේ ඉන්න එවුන්ට මැරෙන තුරා pension දෙන්නෙත් අල තම්බන්න නෙමේ...International Schools වලට ඉන්න ගුරුවරු කවදාවත් Evaluate කරනවද Education Ministry එකෙන්,එතකොට ගුරු පුහුණුව ,වැඩමුළු ? papers ටික විතරක් දුන්නම ඉස්කෝලයක් තියා මොකක්වත් හදා ගන්න බෑ ..අළුත් පරණ භේදයක් නෑ ..අළුතින් හිතන්න පුළුවන් නම් හරි දෙයක් දකින්න ඒකයි වැදගත් ..එක පාරටම මැදින් පැනලා ගොනා කියන්නේ නැතිව පොඩ්ඩක් කියවලා දාන එකක් දාපන් .නැත්නම් ගොනා මාරු වෙනවා ..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    නීති ක්ෂේස්ත්‍රය, ඉංජිනෙරු ක්ෂේස්ත්‍රය දැන් ඉස්සර වගෙ නෙමෙ .තත්වෙ බාල වෙලා තියෙන්නෙ. බැංකු වලටත් ඔය දේ වලංගුයි. ඉස්සර බැංකුවක වැඩ කරනවා කිව්වහම කොහොමත් පිළිගැනිම .එත් දැන් ඒක වැඩිය තියෙනවද ?? ටිකක් හරි තියෙන්නෙ අර ඉස්සර නූගත් මිනිස්සු තාම ජීවත් වෙලා ඉන්න නිසා .ඩොකා ලා ටික විතරයි දැනට ඉතුරු වෙලා ඉන්නෙ. ඉස්සරහට ඒකත් නැති වෙවි .දැන් වෙ ගෙන යන්නෙ ඒ දේ තමා. එතකොට ඉස්සරහට ළමයි ඩොකෙක් වෙන්න හීන මවන එකකුත් නැහැ

    :yes::yes::yes::yes::yes::yes:
     
    රජයට පවරගත්තා කියලා අහවල් එකෙක් වෙන්නෙ නැහැ බන් .අනික ඔය එරොසන් කියන එකාට රිප්ලයි දාන එක ආතල් එකට දාපන්. මොකද ඌ මහින්දගෙ ලොල්ලෙක් .සයිටම් එක පටන් ගත්තෙ මහින්ද. ඒ කාලෙ ඕකා ඒකට හොඳ කිව්වා. පරණ ත්‍රෙඩ් බැලුවොත් අහු වෙයි. දැන් මහින්ද කිච වෙලා විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ තියෙන ගැටළුවකට ප්‍රතිවිරුද්ධ අදහස් ඕකා දෙන්නෙ .
    උඹ කිව්වා වගෙ රජයට පවරගත්තා කියලා කිසිම තෙරුමක් නැහැ. සෙලාන් බැංකුව එක උදාහරණයක් .තව ශ්‍රි ලංකන් එයාර් ලයින් එක .එකට් එමිරෙට්ස් එකෙ ඇග්‍රිමන්ට් කැන්සල් කරලා තනි පාලනය ගත්තා මහින්දගෙ මස්සිනාව සභාපති කරලා. පාඩුව ඩොලර් මිලියන අටසීයකට වැඩි. ගොඩ ගන්න බැරි තත්වෙක තියෙන්නෙ. රජයෙ කියන ආයතන බලපන් ඔය පවරගෙන ඉන්න එව්වා. අන්තිමයි සෙවය නම් .නම විතරයි රජයෙ .

    හෙන ගහන්න වගේ ඇත්ත කතාව
    ++
    giphy.gif
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මෙඩිකල් ඩිග්‍රී එක..

    බන්ගලිදේසේ- ලක්ශ 40
    චීනය- ලක්ශ 50
    රුසියාව- ලක්ශ 80
    එංගලන්තෙ- ලක්ශ 200
    ඇමරිකාව- ක්ශ 250

    කොලිටි එක- bangladesh < china < rusia <<<<<<<<<< uk,usa

    SAITM??????? ඩිග්‍රී එක ලක්ශ 80 යි ලු....
    quality?? SLMC refusing the acceptance.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මෙඩිකල් ඩිග්‍රී එක..

    බන්ගලිදේසේ- ලක්ශ 40
    චීනය- ලක්ශ 50
    රුසියාව- ලක්ශ 80
    එංගලන්තෙ- ලක්ශ 200
    ඇමරිකාව- ක්ශ 250

    කොලිටි එක- bangladesh < china < rusia <<<<<<<<<< uk,usa

    SAITM??????? ඩිග්‍රී එක ලක්ශ 80 යි ලු....
    quality?? SLMC refusing the acceptance.....

    මම හිතන්නෙ සයිටම් එකෙ ඔයිට වඩා වැඩි මචං .කෝටිය පනිනවා ද කොහෙද. මොකද මන් දන්න එකෙක් රුසියාවෙ ගියා සයිටම් එකෙ ගාන වැඩි .එහෙ අපෙ ඩිග්‍රි එකට වැඩිය ගාන අඩුයි කියලා ප්‍රයිවට් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    තත්වේ හැම එකකම බාල වෙලා කියන කථාව 100% ඇත්ත මචං ..හැබැයි ඒක හැම ක්ෂේත්‍රයටම අදාලයි ..මෑත යුගයේ දොස්තරලත් ඔය වගේම තමා .රටක විනය ,නීතිය පිරිහෙනකොට ඒක වෙන එක නවත්වන්න බෑ .හොඳම උදාහරණය කළුබෝවිල සිද්ධිය
    http://www.thesundayleader.lk/2016/09/05/alleged-sexual-abuse-at-kalubowila-under-probe/
    එතකොට බැංකු වල ලොකු පුටුවලින් ගත්තොත් හිටපු මහ බැංකු අධිපතිවරු .. (කබ්රාල් , මහේන්ද්‍රන් )

    ඔව් වන් ඉස්සරහට ඔය රස්සාවට සමාජෙන් ලැබිච්ච වැඳුම් පිදුම් නති වෙලා යනවා. ඉස්සර කාලෙ බන් අපෙ එවුන්ගෙ ගොඩාක් අම්මලා තාත්තලා ඔෆිස් එකක් වත් දැකලා නැහැ නෙ .ඉතිං එහෙව් එකෙ තමන්ගෙ පුතා දුව ඉංග්‍රිසි කතාකරන ඔෆිස් එකක වැඩ කරනවා කියන එකත් හෙන ලොකුයි. ඒත් අපිට එකෙ ගාණක්වත් තියෙනවද දැන් ?? මටනම් ලොකු නැහැ බන් ගොඩක් දෙවල්. ඒ ලොකු කමක් නිසා නෙමෙ .වෙලා තියෙන දේ නිසා. කොටින්ම කිව්වොත් රුපියල් ලක්ෂයක පඩියක් ගන්නවා කියන එකත් ලොකු නැහැ අද කාලෙ. ඉස්සරහට තව දරුණු වෙවි තත්වෙ. මොකද රනිල් මෛත්‍රි එලවල මහින්ද ආවත් අගාධෙට යනවා මිසක් නැග්මක් වෙන්නෙ නැහැ .හෙතුව දේශපාලනයෙදි බලයට ඔළු මාරු වෙන එක විතරයි වෙන්නෙ.
     
    • Like
    Reactions: malakadss
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මම හිතන්නෙ සයිටම් එකෙ ඔයිට වඩා වැඩි මචං .කෝටිය පනිනවා ද කොහෙද. මොකද මන් දන්න එකෙක් රුසියාවෙ ගියා සයිටම් එකෙ ගාන වැඩි .එහෙ අපෙ ඩිග්‍රි එකට වැඩිය ගාන අඩුයි කියලා ප්‍රයිවට් .

    ඔව්.. ඒත් ගානෙං කොලිටි එක මනින්න බෑ.. මොකද එංගලන්තෙත් තියනව GMC එකන් accept නොකරන private medical schools..

    අනික ඕන සල්ලි තියන එකා කොහොමත් රට ගිහිං හරි ඕක කරගන්නව.. අනික ඔය රටවලත් ඔය ප්‍රයිවට් ෆැකල්ටි වල කොලිටි එක ඒ රටවල state owned medical faculties වලට වඩා ගොඩාක් අඩුයි..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තවටික කාලෙකින් අනාගතේ දවසක මිනිස්සු දොස්තරලට ගහන්නත් පටන් ගනියි අර private බස් කාරයින්ට කරනවා වගේ.දොස්තරලා ඒ වගේ අභාග්‍ය සම්පන්න තත්වයකට නොවැටෙන විදියට මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන කඩේ නොයවා ගෞරවාන්විතව ඉන්නවානම් තමා හොඳ.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හිපොක්‍රටීස් දිවුරුම

    වෛද්‍ය ඇපොලෝව සහ ඇස්ක්ලීපියස්වද හයිජීයාව සහ පැනේසියාවද සියලු දෙවි දේවතාවන්වද මාගේ සාක්ෂිකරුවන් කරගනිමින් ඔවුන්ගේ නාමයෙන් මා දිවුරන්නේ, මෙම දිවුරුම සහ පොරොන්දුව මගේ මුළු ශක්තියෙන්ද මුළු බුද්ධියෙන්ද ඉෂ්ට කරනු ලබන බවටයි.
    මෙම ශාස්ත්‍රය මට ඉගැන්වූ මගේ ගුරුවරයාව මගේ දෙමාපියන් හා සමානව සලකන්නටත් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නටත් මම පොරොන්දු වෙමි. ඔහුට මුදල් අවශ්‍ය වූ විටෙක ඔහුට මගේ මුදලින් කොටසක් පිරිනමන්නෙමි. ඔහුගේ දරුවන් මාගේ සහෝදරයන් ලෙස සලකමි. ඔවුන් මෙම ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තේ නම් ගාස්තුවක් අය නොකර ඔවුන්ට උගන්වන්නටත් ඔවුන්ව ගිවිසුමකින් බැඳ නොතබන්නටත් පොරොන්දු වෙමි. මගේ පුතුන්ටත් මගේ ගුරුවරයාගේ පුතුන්ටත් වෛද්‍ය දිවුරුම දුන් හා ගිවිසුමට අත්සන් තැබූ සිසුන්ටත් ශික්ෂාවන් උගන්වන්නටද වාචික උපදෙස් හා අන් සියලු දැනමුතුකම් ලබා දෙන්නටද පොරොන්දු වෙමි. ඒ හැර අන් කිසිවෙකුට උගන්වන්නේ නැත.
    මගේ දස්කම්වලට හා බුද්ධියට අනුව රෝගීන්ට හිතකර වන විශේෂ කෑම වට්ටෝරු නියම කරන්නෙමි. ඔවුන්ට හානි පැමිණවීමට හෝ අයුක්තියක් සිදුවීමට ඉඩ නොදෙන්නෙමි.
    යමෙකු මාරාන්තික ඖෂධයක් ඉල්ලා සිටින්නේ නම් එය ලබා නොදෙන්නෙමි. එවැනි ඖෂධයක් ගැනීමට මම යෝජනාද නොකරන්නෙමි. එසේම ගබ්සාවක් සිදු වන ආකාරයෙන් ගැහැනියකට ප්‍රතිකාර නොකරන්නෙමි. මගේ ජීවිතයත් මගේ ශාස්ත්‍රයත් පිරිසිදුව හා නිර්මලව තබාගන්නෙමි.
    මුත්‍රාශයේ ගල් නිසා පීඩා විඳින්නෙකු වුවද ශල්‍ය කර්මයකට භාජන නොකරමි. එම කර්තව්‍යය කිරීමට එම ක්ෂේත්‍රයෙහි ප්‍රවීන අයට ඉඩ දෙමි.
    මම කුමන නිවසකට ඇතුල් වුවත් රෝගීන්ගේ සුවසෙත පිණිස වැඩ කරන්නෙමි. ඔවුන් වහලුන් වේවා නිදහස් පුරවැසියන් වේවා, ඔවුන්ට හිතා මතා අයුක්තියක් කිරීමෙන්ද හානිකර අන්දමින් ඔවුන් සමඟ ක්‍රියා කිරීමෙන්ද ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔවුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන්ද වැළකී සිටින්නෙමි.
    එසේම මගේ වෘත්තියේ නියැලෙන විටදී හෝ වෙනයම් මොහොතකදී හෝ යමෙකුගේ ජීවිතය පිළිබඳව කිසිසේත් ප්‍රසිද්ධියේ ප්‍රචාරය නොකළ යුතු යමක් අසන්නට හෝ දකින්නට ලැබුණොත් එය රහසිගතව තබාගත යුතු දෙයක් සේ සලකමින් නිහඬව සිටීමට පොරොන්දු වෙමි.
    මා මේ දිවුරුම උල්ලංගනය නොකොට පවත්වාගතහොත් මට සතුටින් දිවි ගෙවීමටත් මගේ ශාස්ත්‍රය යහමින් කරගෙන යෑමටත් ලැබේවා! සියලු මිනිස් වර්ගයා ඉදිරියේ කීර්ති නාමයක් දිනාගැනීමේ ගෞරවය මට ලැබේවා! මා විසින් මෙම දිවුරුම උල්ලංගනය කරනු ලැබුවහොත් හෝ වංක ලෙස දිවුරුම් දෙනු ලැබුවහොත් ඊට ප්‍රතිවිරුද්ධ දෙයම මට සිදු වේවා!

    http://wol.jw.org/si/wol/d/r125/lp-sn/102004288
     
    මේ හිපොකට්‍රිස් දිව්‍රුම නේද??
    මචං අපෙ ඩොකාලා නොපෙනෙන දෙවියන්ට නේද දිවුරුම දෙන්නෙ??
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ හිපොකට්‍රිස් දිව්‍රුම නේද??
    මචං අපෙ ඩොකාලා නොපෙනෙන දෙවියන්ට නේද දිවුරුම දෙන්නෙ??

    :yes::yes::yes:

    සියලු මිනිස් වර්ගයා ඉදිරියේ කීර්ති නාමයක් දිනාගැනීමේ ගෞරවය මට ලැබේවා!

    අපිට දොස්තර මහත්තරුන්ටත් කියන්න තියෙන්නේ ඕකම තමා.

    තමන්ගේ දරුව ගැන විතරක් හිතල අසාධාරණව ඉස්කෝල වලට දාල කීර්ති නාමයක් ගන්න පුළුවන්ද ? සියළු මිනිස් වර්ගයා කෙසේ වෙතත් ලංකාවේ මිනිස් වර්ගයා අතරේ නම් කීර්ති නාමය වැඩි කලක් තියාගනී කියලා හිතන්න අමාරුයි මේ යන විදිහට.
     
    Last edited: