ලංකාවේ ෂරියා නිතිය සහා යතාර්ථය

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
RjiMM.jpg
මේවා රසවිදීමට කරන දේවල් නොව ඔවුන් කරන වැරදි වලට විදින දඩුවම්ය .මෙහිදී පසු තැවිලි වී සමාව ඉල්ලුවොත් සමාව දීම අල්ලාහ් ගේ යුතුකමක් බවට පත වන්නේය .

වරදක් සිදු වූ විට එයට සාක්ෂි කරුවන් 4 ක් හිටිය යුතු බවය .මෙහිදීද මුල් තැන සමාව දීමය
මෙම මෙම වාක්ය යේද බෙල්ල තෙක් වලලා මැරෙන තුරු ගල් ගැසීමක් ගැන සදහන් නොකරයි :lol::lol:

මේවා යුදමය අවස්ථාවේදී ක්රි්යා කල යුතු ආකාරයන් ගැන කියවෙන වාක්ය න්වේ .මොන ජෙනරාල් උනත් කියන්නේ මේකමය .මෙහිදී සතුරන් යටත් උනොත් ඔවුන්ව ආරක්ෂිත තැනකට අරන් යා යුතු බව සදහන් කරයි (සුදු කොධි උස්සන් ආවොත් ඔවුන්ව මැරීම තහනම් වේ ):lol::lol:.

මෙහිදීද ඔබ තුමා සදහන් කල ආකාරය වන අත් පා දෙකම නොව ,අතක් පමණක් කපා දැමිය යුතු බවය :lol::lol:
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
Evidence from hadith (bukhari )

Volume 8, Book 81, Number 782:
Narrated 'Aisha:
The Prophet said, "The hand should be cut off for stealing a quarter of a Dinar."

Volume 8, Book 82, Number 813:
Narrated Ibn 'Abbas:
When Ma'iz bin Malik came to the Prophet (in order to confess), the Prophet said to him, "Probably you have only kissed (the lady), or winked, or looked at her?" He said, "No, O Allah's Apostle!" The Prophet said, using no euphemism, "Did you have sexual intercourse with her?" The narrator added: At that, (i.e. after his confession) the Prophet ordered that he be stoned (to death).
Volume 4, Book 52, Number 259:
Narrated Abu Huraira:
Allah's Apostle sent us in a mission (i.e. am army-unit) and said, "If you find so-and-so and so-and-so, burn both of them with fire." When we intended to depart, Allah's Apostle said, "I have ordered you to burn so-and-so and so-and-so, and it is none but Allah Who punishes with fire, so, if you find them, kill them."

Volume 8, Book 82, Number 795:
Narrated Anas:
The Prophet cut off the hands and feet of the men belonging to the tribe of 'Uraina and did not cauterise (their bleeding limbs) till they died.

මේ ටිකක් විතරයි, තව දෙන්නම් ඕනනම්, හැබැයි මේවත් අලි සීනගෙ කියයිද දන්නැහැ...:sorry:

මෙහිදී කිව යුතු දෙයක් ඇත ගල් ගසා මරා දමන්න කියා තියෙන්නේ අහිංසකයන්ට නොවේ විවාහ වී අනාචාරයේ හැසිරුණ අයටයි .
මෙහි කිසිවක් ගවුරවය පිණිස මැරිය යුතු බවත්,ගෙල තෙක් වලලා මැරිය යුතු බවත් උල තියා මැරිය යුතු බවත් අත් පා දෙකම හොරකම් කල වරදකට කපන්නේ නැති බවත් ක්රෙන් වලින් එල්ලිය යුතු බවත් වෙඩි තියා මැරිය යුතු බවත් සදහන් වී ඇතිබව දක්නට නොලැබේ .
ඉස්ලාම් යනු ජිවන මාර්ගයයි එය යුද්ද කරන්න අවශ්යල වූ විට යුද්ද කිරීමටත් වරදක් දුටු විට දඩුවම් දීමටත් , යන සියලු දේ සදහා වලංගු වේ.
නමුත් බුදු දහම ................?
 
May 25, 2010
554
27
0
Bakery

ලබ්බේ ජීවන මාර්ගයක් නෙවෙයි. අද ශීලාචාර සාමාජ වල ගැටුම් නිරාකරණය කරන්නේ යුද්ධ වලින් නෙවෙයි.

this why islam is called " number 1 death cult"
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    බුදු දහමේ දි කිසිවෙකුට බලපෑම් නොකරය්.... කාවවත් මරන්න කපන්න නොකියයි..... යාමට මාර්ගය පවසන අතර එහි යාමේන් අත්වන ප්‍රතිපල පවසයි... බුද්දිමත්හු නුවනින් විමසා බලා එහි යාම හෝ නොයාම තිරනය කරයි.....
    මේ පොතේ මෙසේ තිබුනා .. මොහු විසින් මෙසේ පෑවසුවා එමනිසා එමදේ කල යුතුමයි කියා දෙයක් නෑත.. බුදුදහම යනු සිතන්න පුරුදුකරන දමක් මිස උදේ හවා කිසිවෙකුගේ ගුන ගායනා කරමින් කාලය කාදමන සිතිමේ බුද්දිය මොටකරන දමක් නෙමේ........
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මේ ටිකක් විතරයි, තව දෙන්නම් ඕනනම්, හැබැයි මේවත් අලි සීනගෙ කියයිද දන්නැහැ...:sorry:

    [/INDENT][/INDENT][/INDENT]
    තව දාන්න හැබෙයි වෙඩිතියලා මරණ එකයි ක්රෙන් වලින් එල්ලා මරණ එක ගැන තියෙන ඒවා .නැත්නම් ගතියක් නැහැ :lol::lol::lol:
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    කිඹුලා බනිස්;9210002 said:

    ලබ්බේ ජීවන මාර්ගයක් නෙවෙයි. අද ශීලාචාර සාමාජ වල ගැටුම් නිරාකරණය කරන්නේ යුද්ධ වලින් නෙවෙයි.

    this why islam is called " number 1 death cult"

    බුදු දහමේ දි කිසිවෙකුට බලපෑම් නොකරය්.... කාවවත් මරන්න කපන්න නොකියයි..... යාමට මාර්ගය පවසන අතර එහි යාමේන් අත්වන ප්‍රතිපල පවසයි... බුද්දිමත්හු නුවනින් විමසා බලා එහි යාම හෝ නොයාම තිරනය කරයි.....
    මේ පොතේ මෙසේ තිබුනා .. මොහු විසින් මෙසේ පෑවසුවා එමනිසා එමදේ කල යුතුමයි කියා දෙයක් නෑත.. බුදුදහම යනු සිතන්න පුරුදුකරන දමක් මිස උදේ හවා කිසිවෙකුගේ ගුන ගායනා කරමින් කාලය කාදමන සිතිමේ බුද්දිය මොටකරන දමක් නෙමේ........
    එහෙනම් මොකටද දන්නේ නැහැ LTTE එකත් එක්ක යුද කලේ.මොකද මේක ගෞතම බුද්ද රාජ්‍ය නේ .:lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එහෙනම් මොකටද දන්නේ නැහැ LTTE එකත් එක්ක යුද කලේ.මොකද මේක ගෞතම බුද්ද රාජ්‍ය නේ .:lol::lol::lol::lol:

    ඔබ තුමා හරිම ගොන් නේ..... ගොන් ස්මඉල්ස් වලින් එක ගොඩක්ම පෙනවා.....
    මම කියල තියෙන දේ තෙරිලා නෑ... ආයෙත් පොඩ්ඩක් කියවල බලන්න නෑත්තම් වෙනකාට හරි කියල කියවගෙන තෙරුම අහගන්න
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මෙහිදී කිව යුතු දෙයක් ඇත ගල් ගසා මරා දමන්න කියා තියෙන්නේ අහිංසකයන්ට නොවේ විවාහ වී අනාචාරයේ හැසිරුණ අයටයි .
    මෙහි කිසිවක් ගවුරවය පිණිස මැරිය යුතු බවත්,ගෙල තෙක් වලලා මැරිය යුතු බවත් උල තියා මැරිය යුතු බවත් අත් පා දෙකම හොරකම් කල වරදකට කපන්නේ නැති බවත් ක්රෙන් වලින් එල්ලිය යුතු බවත් වෙඩි තියා මැරිය යුතු බවත් සදහන් වී ඇතිබව දක්නට නොලැබේ .
    ඉස්ලාම් යනු ජිවන මාර්ගයයි එය යුද්ද කරන්න අවශ්යල වූ විට යුද්ද කිරීමටත් වරදක් දුටු විට දඩුවම් දීමටත් , යන සියලු දේ සදහා වලංගු වේ.
    නමුත් බුදු දහම ................?

    මේව නැහැ කිය කිය පොර උනානෙ,ඔප්පු කරාට පස්සෙ ලිස්සල යන්නෙ ඇයි දැන්?:lol:. , ඩිනාර් කාලටත් අත් කපන එකද ජීවන මාර්ගය ගොනෝ.හැඩිත් වල පැහැදිලිවම තියනව තම්බියෙක් කරන්න ඕන උසස්ම දේ අල්ලහ්ගෙ මාර්ගයෙ යුද්ද කිරීම කියල.ඒකද උම්බලගෙ ජීවන මාර්ගය:sorry::lol:? පිස්සු හැදෙයි...
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මේවා රසවිදීමට කරන දේවල් නොව ඔවුන් කරන වැරදි වලට විදින දඩුවම්ය .මෙහිදී පසු තැවිලි වී සමාව ඉල්ලුවොත් සමාව දීම අල්ලාහ් ගේ යුතුකමක් බවට පත වන්නේය .

    වැරද්දක් කරපු ගමන් ගෑනියෙක් මරන්න කියන නපුන්සකය කව්ද බන්. පසුතැවිලි වී සමාව ඉල්ලුවම අල්ලහ සමාව දෙනවනම්, වල් වනචරකම් ඔක්කොම කරල පසුතැවි තැවි සමාව ඉල්ලයි සැරින් සැරේට... .

    වරදක් සිදු වූ විට එයට සාක්ෂි කරුවන් 4 ක් හිටිය යුතු බවය .මෙහිදීද මුල් තැන සමාව දීමය
    මෙම මෙම වාක්ය යේද බෙල්ල තෙක් වලලා මැරෙන තුරු ගල් ගැසීමක් ගැන සදහන් නොකරයි :lol::lol:

    sharia-lawmuslim.jpg

    sharia2.jpg

    බෙල්ල ඕන නැහැ මේ විදියට නහය කැපුවොත් ඇද්ද? කියපන් බලන්න මේ ගෑනුන්ට දීල තියන දඬුවම් ශාරියා නෙවේද කියල.

    මේවා යුදමය අවස්ථාවේදී ක්රි්යා කල යුතු ආකාරයන් ගැන කියවෙන වාක්ය න්වේ .මොන ජෙනරාල් උනත් කියන්නේ මේකමය .මෙහිදී සතුරන් යටත් උනොත් ඔවුන්ව ආරක්ෂිත තැනකට අරන් යා යුතු බව සදහන් කරයි (සුදු කොධි උස්සන් ආවොත් ඔවුන්ව මැරීම තහනම් වේ ):lol::lol:.

    කතාව වෙන පැත්තකට හරවන්න මෝඩ ජෝක්ස් දාන්න එපා. ආගම පිලිගන්නෙ නැහැ කියල උගේ පිටිබෙල්ලට උඩින් කපා දාන ජෙනරාල් කෙනෙක්ද මේ ලොකෙට සාමය ගැන කියල දුන්නෙ. මාර විහිලුනෙ.

    මෙහිදීද ඔබ තුමා සදහන් කල ආකාරය වන අත් පා දෙකම නොව ,අතක් පමණක් කපා දැමිය යුතු බවය :lol::lol:

    එක අතක් කපල දැම්මම මොකද වෙන්නෙ නේද? ඔන්න උම්බලගෙ ලැජ්ජ නැති කම. අන්තිමට මිනිස්සුන්ගෙ අසරනකමට විහිලු කරන සක්කිලියො වෙලා...
    :frown:
     
    Last edited:

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මේව නැහැ කිය කිය පොර උනානෙ,ඔප්පු කරාට පස්සෙ ලිස්සල යන්නෙ ඇයි දැන්?:lol:. , ඩිනාර් කාලටත් අත් කපන එකද ජීවන මාර්ගය ගොනෝ.හැඩිත් වල පැහැදිලිවම තියනව තම්බියෙක් කරන්න ඕන උසස්ම දේ අල්ලහ්ගෙ මාර්ගයෙ යුද්ද කිරීම කියල.ඒකද උම්බලගෙ ජීවන මාර්ගය:sorry::lol:? පිස්සු හැදෙයි...

    මල්ලි ඒ කාලේ ඩිනාර් කලේ වතින කම දන්නවද :lol::lol::lol:
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මල්ලි ඒ කාලේ ඩිනාර් කලේ වතින කම දන්නවද :lol::lol::lol:

    ඔව් බිත්තරේකට අත කපන්න කිව්ව කියන්නෙ බිත්තරයක් ඩිනාර් කාලට වඩා වැඩි ඇති. අද හැටියට රුපියල් 20ට අත් කපනු ලැබේ..
    :lol::lol:
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0

    1 වැරද්දක් කරපු ගමන් ගෑනියෙක් මරන්න කියන නපුන්සකය කව්ද බන්.

    2 පසුතැවිලි වී සමාව ඉල්ලුවම අල්ලහ සමාව දෙනවනම්, වල් වනචරකම් ඔක්කොම කරල පසුතැවි තැවි සමාව ඉල්ලයි සැරින් සැරේට... .

    මචන් මේ ලෝකෙට කොයි එකද හරි?
    මචන් උඹ ශරීආ නීතිය ගැඹුරටම දන්නවද?
    ශරීආ නීතියේ ඛෙකොහෙවත් නැහැ වරදක් ගැහැණියෙක් හො පිරිමියෙක්ව මරන්න කියලා.
    තියෙන්නේ දීර්ග නඩු විභාගයකින් පස්සේ පැහැදිලි සාක්ෂි (2)එක්ක වරද ඔප්පුවෙලා වරදකරු වරද පිලිගත්තම විතරයි වරදේ ස්බාවය අනුව ශරීආ නීතියට අනුව දෙන්න පුලුවන් උපරිම දඬුවම වන මරන දඬුවම පිලිගත් ශරීආ මහෙස්ත්‍රත්(කාලී)වරයකු විසින් නියම කරන්නේ.

    කෙනෙක් වරදක් කරල සමාව දෙවියන්ගෙන් ඉල්ලුවම දෙයන් සමාව දෙනව කියන එක හැම දේවවාදී ආගමකම ප්‍රදන ලක්ශණයයි. මුලින් කියපු එක ඉස්ලාමීය ජීවන ක්‍රමය එදිනෙදා ජීවිතයේ පොදුවෙ පාවිච්චි කරන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ නීතියක් විතරයි.
    දෙවෙනි එක හුදෙක් ඉස්ලාම් ආගමේ spiritual දෙයක් විතරයි.

    බෙල්ල ඕන නැහැ මේ විදියට නහය කැපුවොත් ඇද්ද? කියපන් බලන්න මේ ගෑනුන්ට දීල තියන දඬුවම් ශාරියා නෙවේද කියල.

    ඉස්ලාම් ශරීආ නීති සංග්‍රහයේ කිසිම තැනක නහය කපන්න කියල නැහැ.
    නමුත් කෙනෙක් තවකෙනෙකුගෙ නහයක් කපල වරද කරු උනානම් මුලින්ම නහය කපපු එක උවමනාවෙන් -නහය කපන චේතනාවෙන්-(අම්දන්)හො වදීමකින් තව කෙනෙකුගෙ නහය කපුනද (හතන්) කියලා සොයා බලල තමයි දඬුවම නියම කරන්නේ.

    (නහයක් ගැන කිව්ව් නිසා නහය උදා හරණයක් විදියට ගත්තේ)

    කතාව වෙන පැත්තකට හරවන්න මෝඩ ජෝක්ස් දාන්න එපා. ආගම පිලිගන්නෙ නැහැ කියල උගේ පිටිබෙල්ලට උඩින් කපා දාන ජෙනරාල් කෙනෙක්ද මේ ලොකෙට සාමය ගැන කියල දුන්නෙ. මාර විහිලුනෙ.

    වරදියි. ආගම පිලිගන්නෙ නැති නිසා නෙවෙයි බෙල්ල කපන්න උනේ.
    යුද්දධයකට ආව අයගෙයි යුද්ධයට වක්‍රව උදව් කරන අයටයි විතරයි මරන දඬුවම ඩෙන්න උනේ.

    එක අතක් කපල දැම්මම මොකද වෙන්නෙ නේද? ඔන්න උම්බලගෙ ලැජ්ජ නැති කම. අන්තිමට මිනිස්සුන්ගෙ අසරනකමට විහිලු කරන සක්කිලියො වෙලා...:ෆ්‍රොව්න්:

    දඬුවමේ අරමුන අසරන කිරීමක් නෙවෙයි.
    සමාජයක් යහ මගට (සැකෙන් බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට) ගන්නට දඬුවම් අවශ්‍ය වෙනවා. හොරකම් කරන හැම කෙනාවම හිරගෙවල් හදහදා කූඩු කරල ලොකු පිරිසක් තියන් ඉන්නවට වඩා එක පුද්ගලයෙකුට දෙන දඬුවම සමාජයටම ඒක පාඩමක්වෙන විදියට දෙන එක වටිනවා.
     
    • Like
    Reactions: Sailani

    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මචන් මේ ලෝකෙට කොයි එකද හරි?
    මචන් උඹ ශරීආ නීතිය ගැඹුරටම දන්නවද?
    ශරීආ නීතියේ ඛෙකොහෙවත් නැහැ වරදක් ගැහැණියෙක් හො පිරිමියෙක්ව මරන්න කියලා.
    තියෙන්නේ දීර්ග නඩු විභාගයකින් පස්සේ පැහැදිලි සාක්ෂි (2)එක්ක වරද ඔප්පුවෙලා වරදකරු වරද පිලිගත්තම විතරයි වරදේ ස්බාවය අනුව ශරීආ නීතියට අනුව දෙන්න පුලුවන් උපරිම දඬුවම වන මරන දඬුවම පිලිගත් ශරීආ මහෙස්ත්‍රත්(කාලී)වරයකු විසින් නියම කරන්නේ.

    කෙනෙක් වරදක් කරල සමාව දෙවියන්ගෙන් ඉල්ලුවම දෙයන් සමාව දෙනව කියන එක හැම දේවවාදී ආගමකම ප්‍රදන ලක්ශණයයි. මුලින් කියපු එක ඉස්ලාමීය ජීවන ක්‍රමය එදිනෙදා ජීවිතයේ පොදුවෙ පාවිච්චි කරන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ නීතියක් විතරයි.
    දෙවෙනි එක හුදෙක් ඉස්ලාම් ආගමේ spiritual දෙයක් විතරයි.

    ඉස්ලාම් ශරීආ නීති සංග්‍රහයේ කිසිම තැනක නහය කපන්න කියල නැහැ.
    නමුත් කෙනෙක් තවකෙනෙකුගෙ නහයක් කපල වරද කරු උනානම් මුලින්ම නහය කපපු එක උවමනාවෙන් -නහය කපන චේතනාවෙන්-(අම්දන්)හො වදීමකින් තව කෙනෙකුගෙ නහය කපුනද (හතන්) කියලා සොයා බලල තමයි දඬුවම නියම කරන්නේ.

    (නහයක් ගැන කිව්ව් නිසා නහය උදා හරණයක් විදියට ගත්තේ)

    වරදියි. ආගම පිලිගන්නෙ නැති නිසා නෙවෙයි බෙල්ල කපන්න උනේ.
    යුද්දධයකට ආව අයගෙයි යුද්ධයට වක්‍රව උදව් කරන අයටයි විතරයි මරන දඬුවම ඩෙන්න උනේ.

    දඬුවමේ අරමුන අසරන කිරීමක් නෙවෙයි.
    සමාජයක් යහ මගට (සැකෙන් බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට) ගන්නට දඬුවම් අවශ්‍ය වෙනවා. හොරකම් කරන හැම කෙනාවම හිරගෙවල් හදහදා කූඩු කරල ලොකු පිරිසක් තියන් ඉන්නවට වඩා එක පුද්ගලයෙකුට දෙන දඬුවම සමාජයටම ඒක පාඩමක්වෙන විදියට දෙන එක වටිනවා.

    මේ කියන සුරන්ගනා කතා සියල්ලටම පිලිතුරු ඉහතින් ඉදිරිපත් කරන ලද හැඩිත් හා කුරාන් වැකි මගින් ඉදිරිපත් වී තියනව. පුලුවන්නම් ඔප්පු කරපන් කියල ඉල්ලගෙන නෑමක් සිදු කරගත්තට කනගාටුව ප්‍රකාශ කරමි.:(
    එසේම ඉහතින් දක්වන පොටෝ වල සිටින ස්ත්‍රීන්ට ලැබුනේ ශාරියා නීතියද නැද්ද යන්න ගැන තවමත් පිලිතුරක් නැත. ඒ වෙනුවට එසේ නොකරන්නැයි කියූ බව පවසයි.:eek:
    යුද්දයට පැමිනි පිරිසගේ බෙල්ල කපන්න සිදු උනේ ඔවුන් විශ්වාසවන්තයින් ලෙස පිලිනොගත්නිසා බව පැහැදිලිව දක්වා ඇති නමුත් තම්න්ගේ කොරාන් වැකිම පිලිගන්න මුස්ලිම් අය මේ තරම් මැලි වන්නේ ඇයි දැයි ගැටලුවකි:oo:.
    සමාජය යහමගට ගැනීමට ගල් ගැසීම , අත් කැපෙම වාගේ බාබේරියන් දන්ඩුවම් වෙනුමට සිර ගත කිරීම්, පුනුරුත්තාපන කඳවුරු වැනි වැදගත් දෙය අප රටේ නීතිය තුල ඇත. :)
    ඒහිපස්සික ඉස්ලාමය යනු ලෝකයේ විනාශයයි..
    .:lol:
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    තව දාන්න හැබෙයි වෙඩිතියලා මරණ එකයි ක්රෙන් වලින් එල්ලා මරණ එක ගැන තියෙන ඒවා .නැත්නම් ගතියක් නැහැ :lol::lol::lol:

    Sharia+in+Swat.jpg

    දැන් උම්බට ගතිද තිරිසනා... :sorry:
     
    මේ කියන සුරන්ගනා කතා සියල්ලටම පිලිතුරු ඉහතින් ඉදිරිපත් කරන ලද හැඩිත් හා කුරාන් වැකි මගින් ඉදිරිපත් වී තියනව. පුලුවන්නම් ඔප්පු කරපන් කියල ඉල්ලගෙන නෑමක් සිදු කරගත්තට කනගාටුව ප්‍රකාශ කරමි.:(
    එසේම ඉහතින් දක්වන පොටෝ වල සිටින ස්ත්‍රීන්ට ලැබුනේ ශාරියා නීතියද නැද්ද යන්න ගැන තවමත් පිලිතුරක් නැත. ඒ වෙනුවට එසේ නොකරන්නැයි කියූ බව පවසයි.:eek:
    යුද්දයට පැමිනි පිරිසගේ බෙල්ල කපන්න සිදු උනේ ඔවුන් විශ්වාසවන්තයින් ලෙස පිලිනොගත්නිසා බව පැහැදිලිව දක්වා ඇති නමුත් තම්න්ගේ කොරාන් වැකිම පිලිගන්න මුස්ලිම් අය මේ තරම් මැලි වන්නේ ඇයි දැයි ගැටලුවකි:oo:.
    සමාජය යහමගට ගැනීමට ගල් ගැසීම , අත් කැපෙම වාගේ බාබේරියන් දන්ඩුවම් වෙනුමට සිර ගත කිරීම්, පුනුරුත්තාපන කඳවුරු වැනි වැදගත් දෙය අප රටේ නීතිය තුල ඇත. :)
    ඒහිපස්සික ඉස්ලාමය යනු ලෝකයේ විනාශයයි..
    .:lol:

    [FONT=&quot]මැවැනි නීතී පද්ධතියක් (ෂරිහා) නැති හින්දයි තොපි වගේ අපරාධකාරයන් එළිපිට දගලන්නේ. තොපිලාගේ බෙෘද්ධ සිංහල රටේම බෙෘද්ධයන් සුළුතරයන් වීමේ දවස වැඩි ඈතක නොවේ. වතිකානුවෙන් එවන ලද ක්රිස්තියානි මිෂනරීස්ලා හා සව්දි රජයෙන් එවන ලද මුස්ලිම් මිෂනරීස්ලා රට පුරාවට යල් පැනගිය බෙෘද්ධ ආගමෙන් මිනිස්සු හරිගස්සන්න බෑ බොල...

    [/FONT]
    [FONT=&quot]මිනිමැරැම් / දූෂණ / මැරකම් / වෛශ්‍යාකර්මය / අල්ලස් / පරැෂ වචන / ‍ව්‍යභිචාරය / දෙමාපියන් නොසැලකී‍ම / ළමා අපචාර / ගබ්සාව වැනි තව බොහෝ මානව විරෝධි ක්රියාවන් හැම තැනම විසිරිලා මේවාට විසදුම ෂරිහා නීතී පද්ධතියවේ තොපිලාගේ යල් පැනගිය බෙෘද්ධ ආගමෙන් මිනිස්සු හරිගස්සන්න බෑ බොල...[/FONT]

    [FONT=&quot]බුදුන්ට හෝ ‍‍ජේසු තුමාණන්ට (සාමය අත්වේවා) හෝ මුහම්මද් තුමාණන් (සාමය අත්වේවා) අවමන් කරන්නාවූ උඹ හා උඹවැනි එවුන්‍ගේ ඔළුගෙඩි වලින් හෙට අනිද්දාම මුස්ලිම් පොඩිවුන් පාපන්දු ගහයි බොල...
    [/FONT]
    [FONT=&quot]
    ඔය
    [/FONT][FONT=&quot]පාපන්දු කණ්ඩායමේ නායකයාවන්නේ මගේ‍ම පුතා ජලස්ති II සිංහල ගැහැණියකු ප්රසූත කල හම්බ ලේ [/FONT]
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ත්රස්තවාදියා;9216041 said:

    හොදට වචන ගලපල තියෙනව හරිම ලස්සනයි ..... හොදට හිනා යනව..... හරිම සාර්තකයි
     
    :sorry::sorry::lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    Cameroon Hooker - do you know some one similar??

    අනෙ පල උරු-ත්‍රස්තය යන්න. උඹට මොන සින්හල ගැනුද , උඹේ ඉදිකට්ට නග්ගල පෙන්නපන්, පුත්තු හදන්න කලින්.
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මචන් මේ ලෝකෙට කොයි එකද හරි?
    මචන් උඹ ශරීආ නීතිය ගැඹුරටම දන්නවද?
    ශරීආ නීතියේ ඛෙකොහෙවත් නැහැ වරදක් ගැහැණියෙක් හො පිරිමියෙක්ව මරන්න කියලා.
    තියෙන්නේ දීර්ග නඩු විභාගයකින් පස්සේ පැහැදිලි සාක්ෂි (2)එක්ක වරද ඔප්පුවෙලා වරදකරු වරද පිලිගත්තම විතරයි වරදේ ස්බාවය අනුව ශරීආ නීතියට අනුව දෙන්න පුලුවන් උපරිම දඬුවම වන මරන දඬුවම පිලිගත් ශරීආ මහෙස්ත්‍රත්(කාලී)වරයකු විසින් නියම කරන්නේ.

    කෙනෙක් වරදක් කරල සමාව දෙවියන්ගෙන් ඉල්ලුවම දෙයන් සමාව දෙනව කියන එක හැම දේවවාදී ආගමකම ප්‍රදන ලක්ශණයයි. මුලින් කියපු එක ඉස්ලාමීය ජීවන ක්‍රමය එදිනෙදා ජීවිතයේ පොදුවෙ පාවිච්චි කරන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ නීතියක් විතරයි.
    දෙවෙනි එක හුදෙක් ඉස්ලාම් ආගමේ spiritual දෙයක් විතරයි.

    ඉස්ලාම් ශරීආ නීති සංග්‍රහයේ කිසිම තැනක නහය කපන්න කියල නැහැ.
    නමුත් කෙනෙක් තවකෙනෙකුගෙ නහයක් කපල වරද කරු උනානම් මුලින්ම නහය කපපු එක උවමනාවෙන් -නහය කපන චේතනාවෙන්-(අම්දන්)හො වදීමකින් තව කෙනෙකුගෙ නහය කපුනද (හතන්) කියලා සොයා බලල තමයි දඬුවම නියම කරන්නේ.

    (නහයක් ගැන කිව්ව් නිසා නහය උදා හරණයක් විදියට ගත්තේ)

    වරදියි. ආගම පිලිගන්නෙ නැති නිසා නෙවෙයි බෙල්ල කපන්න උනේ.
    යුද්දධයකට ආව අයගෙයි යුද්ධයට වක්‍රව උදව් කරන අයටයි විතරයි මරන දඬුවම ඩෙන්න උනේ.

    දඬුවමේ අරමුන අසරන කිරීමක් නෙවෙයි.
    සමාජයක් යහ මගට (සැකෙන් බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට) ගන්නට දඬුවම් අවශ්‍ය වෙනවා. හොරකම් කරන හැම කෙනාවම හිරගෙවල් හදහදා කූඩු කරල ලොකු පිරිසක් තියන් ඉන්නවට වඩා එක පුද්ගලයෙකුට දෙන දඬුවම සමාජයටම ඒක පාඩමක්වෙන විදියට දෙන එක වටිනවා.
    අල්ලා කාටහරි දඩුවම් කරනව නම් අල්ලට මෝස්ට් මරිසිෆුල් කියන්නෙ කොහොමද ?
    දඩුවම් දීම සාර්ථක හික්මවීමේ ක්‍රමයක් ලෙසට පිළිගන්නේ නෑ. ඉස්ලාම් ආගමට අනුව අනාචාරයේ හැසිරීමට දඩුවම මරණය. ඔයා කැමති ඔයාගෙ බිරිද මේ දඩුවමට බය හින්දා අනාචාරයේ හැසිරෙන්නෙ නැතුව ඉන්නවටද නැත්නම් ඔයාට ආදරේ හින්දා එහෙම නොකර ඉන්නවටද ? පළවෙනි ක්‍රමය හින්දා එයා ඒකෙන් වැළකිලා ඉන්නව නම් නීති වලින් දඩුවම් කරන්න බැරි වෙලාවක / අහුවෙන්නෙ නැති වෙලාවක අනිවාර්යයෙන් ඕක කරයි. ගල් යුගයට තමා ඔය නීති හරියන්නෙ.