1 වැරද්දක් කරපු ගමන් ගෑනියෙක් මරන්න කියන නපුන්සකය කව්ද බන්.
2 පසුතැවිලි වී සමාව ඉල්ලුවම අල්ලහ සමාව දෙනවනම්, වල් වනචරකම් ඔක්කොම කරල පසුතැවි තැවි සමාව ඉල්ලයි සැරින් සැරේට... .
මචන් මේ ලෝකෙට කොයි එකද හරි?
මචන් උඹ ශරීආ නීතිය ගැඹුරටම දන්නවද?
ශරීආ නීතියේ ඛෙකොහෙවත් නැහැ වරදක් ගැහැණියෙක් හො පිරිමියෙක්ව මරන්න කියලා.
තියෙන්නේ දීර්ග නඩු විභාගයකින් පස්සේ පැහැදිලි සාක්ෂි (2)එක්ක වරද ඔප්පුවෙලා වරදකරු වරද පිලිගත්තම විතරයි වරදේ ස්බාවය අනුව ශරීආ නීතියට අනුව දෙන්න පුලුවන් උපරිම දඬුවම වන මරන දඬුවම පිලිගත් ශරීආ මහෙස්ත්‍රත්(කාලී)වරයකු විසින් නියම කරන්නේ.
කෙනෙක් වරදක් කරල සමාව දෙවියන්ගෙන් ඉල්ලුවම දෙයන් සමාව දෙනව කියන එක හැම දේවවාදී ආගමකම ප්‍රදන ලක්ශණයයි. මුලින් කියපු එක ඉස්ලාමීය ජීවන ක්‍රමය එදිනෙදා ජීවිතයේ පොදුවෙ පාවිච්චි කරන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ නීතියක් විතරයි.
දෙවෙනි එක හුදෙක් ඉස්ලාම් ආගමේ spiritual දෙයක් විතරයි.
බෙල්ල ඕන නැහැ මේ විදියට නහය කැපුවොත් ඇද්ද? කියපන් බලන්න මේ ගෑනුන්ට දීල තියන දඬුවම් ශාරියා නෙවේද කියල.
ඉස්ලාම් ශරීආ නීති සංග්‍රහයේ කිසිම තැනක නහය කපන්න කියල නැහැ.
නමුත් කෙනෙක් තවකෙනෙකුගෙ නහයක් කපල වරද කරු උනානම් මුලින්ම නහය කපපු එක උවමනාවෙන් -නහය කපන චේතනාවෙන්-(අම්දන්)හො වදීමකින් තව කෙනෙකුගෙ නහය කපුනද (හතන්) කියලා සොයා බලල තමයි දඬුවම නියම කරන්නේ.
(නහයක් ගැන කිව්ව් නිසා නහය උදා හරණයක් විදියට ගත්තේ)
කතාව වෙන පැත්තකට හරවන්න මෝඩ ජෝක්ස් දාන්න එපා. ආගම පිලිගන්නෙ නැහැ කියල උගේ පිටිබෙල්ලට උඩින් කපා දාන ජෙනරාල් කෙනෙක්ද මේ ලොකෙට සාමය ගැන කියල දුන්නෙ. මාර විහිලුනෙ.
වරදියි. ආගම පිලිගන්නෙ නැති නිසා නෙවෙයි බෙල්ල කපන්න උනේ.
යුද්දධයකට ආව අයගෙයි යුද්ධයට වක්‍රව උදව් කරන අයටයි විතරයි මරන දඬුවම ඩෙන්න උනේ.
එක අතක් කපල දැම්මම මොකද වෙන්නෙ නේද? ඔන්න උම්බලගෙ ලැජ්ජ නැති කම. අන්තිමට මිනිස්සුන්ගෙ අසරනකමට විහිලු කරන සක්කිලියො වෙලා...:ෆ්‍රොව්න්:
දඬුවමේ අරමුන අසරන කිරීමක් නෙවෙයි.
සමාජයක් යහ මගට (සැකෙන් බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට) ගන්නට දඬුවම් අවශ්‍ය වෙනවා. හොරකම් කරන හැම කෙනාවම හිරගෙවල් හදහදා කූඩු කරල ලොකු පිරිසක් තියන් ඉන්නවට වඩා එක පුද්ගලයෙකුට දෙන දඬුවම සමාජයටම ඒක පාඩමක්වෙන විදියට දෙන එක වටිනවා.