


මට මේක අහන්න හිතුනේ www.ceb.lk එකේ stats check කරන කොට. එකේ කියනවනේ ලංකාවේ විදුලියෙන් 54% ක් නිපද වන්නේ %$%%$ coal power plant එකෙන් කියලා![]()
![]()




නැහැ මචං අපි රැවටුන... මහින්ද හරි ... වැරදි නම් රනිල්ලා දඩුවම් දෙන්න එපයි ඒවා හොයල. ඕවගේ කිසි දුෂණයක් සිද්දවෙලා නැහැ.

නෙලුම් කුලුණ හදන එක නවත්වලා තියෙන්නේ ක්රේන් එක විතරයි තියෙන්නේ වැඩ නෑ .අධිවේගි මාර්ගය නම් හදනවා වංචා තියෙනවද නම් දන්නේ නෑ.
ekakwath nawaththala naha ban,jaffana highway eka witharai nawaththuwe.ekath nawaththuwe lankawe company subcontract aran thibba nisa.china ewa okkoma wada

හිනාවෙන්න කාරණයක් නැහැ මචං, රනිල් කරන්නේ හොරු රකින එක හා දඩුවම් කිරීම නොසලක හරින එක. කොහොමත් ප්රධාන පක්ෂ 2ක් නෙමයි එකක් එක දැන් මිනිසුන්න්ට ත්රෙන්න ඕනි. මහින්ද අයිත ගෙන එක උත්තරක් නොවන බවත් ත්රෙන්න ඕනි. මහින්ද අතව අවුරුදු 2ක් ගිහින් තිබ්බනම් මේච්චර චන්ද ගන්න වෙන්නේ නැහැ මහින්දට. පැරදුනාට පස්සේ මෙහෙම රැල්ලක් හැදෙන්නෙත නැහැ. මිනිස්සු දැන්වත් විකල්ප බලවේගයක් ගැන හිතන්න ඕනි
ekakwath nawaththala naha ban,jaffana highway eka witharai nawaththuwe.ekath nawaththuwe lankawe company subcontract aran thibba nisa.china ewa okkoma wada