ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

    මචන්. මහින්ද විසින් කරන ලද ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ඔය කියන තරම් අවුල් ද? දුෂිත ද?

    1. හම්බන්ෙතාට වරාය
    2. මත්තල
    3. ෙනලුම් කුළුන
    4. expressways
    5. Coal power plant
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ මචං අපි රැවටුන... මහින්ද හරි ... වැරදි නම් රනිල්ලා දඩුවම් දෙන්න එපයි ඒවා හොයල. ඕවගේ කිසි දුෂණයක් සිද්දවෙලා නැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෙලුම් කුලුණ හදන එක නවත්වලා තියෙන්නේ ක්‍රේන් එක විතරයි තියෙන්නේ වැඩ නෑ .අධිවේගි මාර්ගය නම් හදනවා වංචා තියෙනවද නම් දන්නේ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දූෂණ උනයි කියනව..හොරකම් කරයි කියනව(බැසිල එහෙම)..ඕව ඉක්මනින් හොයල වැරදිනම් ගසාගත්ත ගාන අයකරගෙන දඬුවම් දෙනවනම් ඒක තමා විය යුත්තෙ හොරු හොරු කියන්නෙ නැතුව..:rolleyes:

    මහින්ද කරපු ඔය මත්තල airport,port city වගේ සමහර ප්‍රොජෙක්ට් නම් පලක් නැති ඒව කියලයි මට හිතෙන්නෙ :dull:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    මට මේක අහන්න හිතුනේ www.ceb.lk එකේ stats check කරන කොට. එකේ කියනවනේ ලංකාවේ විදුලියෙන් 54% ක් නිපද වන්නේ මහින්දගේ coal power plant එකෙන් කියලා :baffled: :confused:

    UkuwjjP.jpg
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මට මේක අහන්න හිතුනේ www.ceb.lk එකේ stats check කරන කොට. එකේ කියනවනේ ලංකාවේ විදුලියෙන් 54% ක් නිපද වන්නේ %$%%$ coal power plant එකෙන් කියලා :baffled: :confused:
    හා හා කට කට යහපාලනය
    යහපාලනය :angry::angry::angry::growl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නැහැ මචං අපි රැවටුන... මහින්ද හරි ... වැරදි නම් රනිල්ලා දඩුවම් දෙන්න එපයි ඒවා හොයල. ඕවගේ කිසි දුෂණයක් සිද්දවෙලා නැහැ.

    :rofl:

    නෙලුම් කුලුණ හදන එක නවත්වලා තියෙන්නේ ක්‍රේන් එක විතරයි තියෙන්නේ වැඩ නෑ .අධිවේගි මාර්ගය නම් හදනවා වංචා තියෙනවද නම් දන්නේ නෑ.

    ekakwath nawaththala naha ban,jaffana highway eka witharai nawaththuwe.ekath nawaththuwe lankawe company subcontract aran thibba nisa.china ewa okkoma wada
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl:

    ekakwath nawaththala naha ban,jaffana highway eka witharai nawaththuwe.ekath nawaththuwe lankawe company subcontract aran thibba nisa.china ewa okkoma wada

    :rofl::rofl: හිනාවෙන්න කාරණයක් නැහැ මචං, රනිල් කරන්නේ හොරු රකින එක හා දඩුවම් කිරීම නොසලක හරින එක. කොහොමත් ප්‍රධාන පක්ෂ 2ක් නෙමයි එකක් එක දැන් මිනිසුන්න්ට ත්රෙන්න ඕනි. මහින්ද අයිත ගෙන එක උත්තරක් නොවන බවත් ත්රෙන්න ඕනි. මහින්ද අතව අවුරුදු 2ක් ගිහින් තිබ්බනම් මේච්චර චන්ද ගන්න වෙන්නේ නැහැ මහින්දට. පැරදුනාට පස්සේ මෙහෙම රැල්ලක් හැදෙන්නෙත නැහැ. මිනිස්සු දැන්වත් විකල්ප බලවේගයක් ගැන හිතන්න ඕනි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මත්තර ඇරෙන්න ඔය අනිත් ඔක්කොම ප්‍රොජෙක්ට් වටින ඒවා.මත්තලත් වටිනවා වෙන තැනක කලා නම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl:

    ekakwath nawaththala naha ban,jaffana highway eka witharai nawaththuwe.ekath nawaththuwe lankawe company subcontract aran thibba nisa.china ewa okkoma wada

    නෙලුම් කුලුණ වැඩ නෑ මම එන ගමන් බලන් ආව දවස් දෙක තුනක් විතර වැඩ නෑ .