ලංකාවේ සක්කිලි..

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    2,008
    1,426
    113
    it's Sri Lanka. දැන් ඉස්සර තරන්ම ඔය වගේ පවු කාරයො නැහැ නේද.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113

    කුහක ඉරිසියාව බන්... තමන්ට ගන්න බැරි එකක් ගැන තියෙන ඉරිසියාව. කාර් එක නවත්තලා ගියාම සමහර පලාත්වල ගලකින් හූරලා පේන්ට් එක යවනවා.​


    Mahinda, ranil ehemath dan ohoma thami
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ
    අද කොළබ ඉදලා මාතර යන ගමන් හයිවේ එකේ 121.7Km post එකට කලින් කාරෙකේ ඩාං ගාලා මහ සද්දයක් ආවා.. බය වෙලා safety විදියට අයිනෙන් වාහනේ නතර කරලා බැලුවා පන්ච් එකක් ගියාද කියලා. එහෙම මොකුත් නෑ.. වටේට ගිහින් බලද්හි තමයි දැක්කේ වම් පැත්තේ දොර ගාව ඇතුලට එබිච්ච හිරීමක්.. :( කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා..

    බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..:no:
    අඩු කුලේ ewun
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    මොනා කරන්නද brother, මේ රටේ ගොඩක් ඉන්නේ ඔය වගේ විනයක්, වැදගත්කමක් නැති එවුන්. දුක කියන්නේ ඕකුන්ට චන්ද අයිතියත් තියෙනවනේ. Singapore වල වගේ දණ්ඩ නීති සංග්‍රහයක් ගෙනල්ලා මුන්ට වැරදි කරන්න තියන බය කියන එක හදනකම් මේ රටවල් හදනවා බොරු.
    මොකද විනයක් නැති, හික්මීමක් නැති මිනිස්සු එකතු වෙලා තමන්ගේ නායකයා කරගන්නේ උන්ට වඩා විනයක් හික්මීමක් නැති හොරුන්ව
    සුපිරි කතාව බන්. එක සැරයක් අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ODC විතරයි ටිකට් තිබුනේ. අනික් ඒවා බුක්. ටික වෙලාවක් යනකොට උඩ ඉදලා කොළ ගුලි වැටෙනවා. බැලුවම පොඩි උන් දෙන්නෙක් බැල්කනි ඉඳලා කොළ ගුලි කරලා ගහනවා පහල ඉන්න අයට. උන්ගේ දෙමව්පියෝ හිනා වෙනවා. පොඩි උන් දන්නේ නැහැ තමයි ඒත් උන්ගේ මහ එවුන් උන්ට පුළුවන් නේද එපා කියන්න. දෙමව්පියෝ හිනා උනාම උන් වැඩිපුර ඒක කරනවා හරි දෙයක් කියලා හිතාගෙන. ඔය වගේ උන් ලොකු උනාම තමයි ගල් ගහනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. අපිට එහා පැත්තේ හිටපු කොල්ලෝ දෙතුන් දෙනෙක් සද්ද දාලම කිව්වා ආපහු කොළ ගුලි ආවොත් උන් උඩට එනවා කියලා. ඊට පස්සේ වැඩේ නැවතුනා.
    ලංකාවට ඕනේ හමුදා පාලනයක්. එතකොට ඕනේ එකෙක් නීතියට බයේ හැදෙනවා.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,431
    2,469
    113
    ගොං පක්කු ඉන්නෙ. ඔතන දේශපාලන සීන් එකකුත් ඇති
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    විශේශයෙන්ම ආර්තිකේත් එක්ක දැන් වාහනේක යන උන්ව පේන්නෙත් ධන කුවේරයො විදිහට. 2019 ට වඩා ලන්කාවෙ දැන් දුප්පත් පෝසත් පන්ති අර්බුදය තියෙනවා. මේ සිද්ධිය ගැන විතරක් හිතලා කියන දෙයක් නෙවේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    මම උනත් ගල් ගහලවා . වාහනයක් වත් නැති අපේ බදු සල්ලි වලින් කොහෙවත් ඉන්න වෙසිගේ පුතාලට කාර් පදින්න හයිවේ හදලා .
    Ah, Typical Jeppa mentality.
     
    • Like
    Reactions: Mr Bones

    Sailor90

    Well-known member
  • May 12, 2021
    303
    557
    93
    සුපිරි කතාව බන්. එක සැරයක් අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ODC විතරයි ටිකට් තිබුනේ. අනික් ඒවා බුක්. ටික වෙලාවක් යනකොට උඩ ඉදලා කොළ ගුලි වැටෙනවා. බැලුවම පොඩි උන් දෙන්නෙක් බැල්කනි ඉඳලා කොළ ගුලි කරලා ගහනවා පහල ඉන්න අයට. උන්ගේ දෙමව්පියෝ හිනා වෙනවා. පොඩි උන් දන්නේ නැහැ තමයි ඒත් උන්ගේ මහ එවුන් උන්ට පුළුවන් නේද එපා කියන්න. දෙමව්පියෝ හිනා උනාම උන් වැඩිපුර ඒක කරනවා හරි දෙයක් කියලා හිතාගෙන. ඔය වගේ උන් ලොකු උනාම තමයි ගල් ගහනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. අපිට එහා පැත්තේ හිටපු කොල්ලෝ දෙතුන් දෙනෙක් සද්ද දාලම කිව්වා ආපහු කොළ ගුලි ආවොත් උන් උඩට එනවා කියලා. ඊට පස්සේ වැඩේ නැවතුනා.
    ලංකාවට ඕනේ හමුදා පාලනයක්. එතකොට ඕනේ එකෙක් නීතියට බයේ හැදෙනවා.

    පරම්පරා 2-3 ක්‌ වත් ගියොත් හදාගන්න පුළුවන් දැන්ම ඉඳන් පටන් ගත්තොත්.

    Screenshot_20240716-174456_Chrome.jpg


    මේ ඉන්නේ ගොඩ දෙනෙක් දන්නේ නැති Japan වල success story එකට හේතුවක් වෙච්ච කෙනෙක්. Edward Deming ගේ principles තමයි Japan follow කරන්න ගත්තේ ලෝක යුද්දෙන් පස්සේ ඉක්මනට දියුණු වෙන්න.
    මේ වගේ දෙයක් අපේ රටේ ලේසියෙන් කරන්න පුළුවන් නමුත් Politicians ලා කැමති වෙන්න නෑ මොකද මිනිස්සු මේ විදියට හිතන්න ගත්තොත් උන්වයි උන්ගේ පවුල් වල උන්වයි අවුරුදු 10ක්‌ 15ක්‌ යද්දී reject වෙලා වැලේ වැල් නැති වෙන නිසා. Nepotism නැති වෙනවා, ඒකට ජඩ politicians ලා කැමති නෑ.