කාරෙකක් තියන මිනිහෙක් වෙන වාහන වලට ඔහොම තේරුමක් නැතුව ගල් ගහන්නේ නෑ බන්

කුහක ඉරිසියාව බන්... තමන්ට ගන්න බැරි එකක් ගැන තියෙන ඉරිසියාව. කාර් එක නවත්තලා ගියාම සමහර පලාත්වල ගලකින් හූරලා පේන්ට් එක යවනවා.
අඩු කුලේ ewunඅද කොළබ ඉදලා මාතර යන ගමන් හයිවේ එකේ 121.7Km post එකට කලින් කාරෙකේ ඩාං ගාලා මහ සද්දයක් ආවා.. බය වෙලා safety විදියට අයිනෙන් වාහනේ නතර කරලා බැලුවා පන්ච් එකක් ගියාද කියලා. එහෙම මොකුත් නෑ.. වටේට ගිහින් බලද්හි තමයි දැක්කේ වම් පැත්තේ දොර ගාව ඇතුලට එබිච්ච හිරීමක්..කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා..
බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..![]()
සුපිරි කතාව බන්. එක සැරයක් අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ODC විතරයි ටිකට් තිබුනේ. අනික් ඒවා බුක්. ටික වෙලාවක් යනකොට උඩ ඉදලා කොළ ගුලි වැටෙනවා. බැලුවම පොඩි උන් දෙන්නෙක් බැල්කනි ඉඳලා කොළ ගුලි කරලා ගහනවා පහල ඉන්න අයට. උන්ගේ දෙමව්පියෝ හිනා වෙනවා. පොඩි උන් දන්නේ නැහැ තමයි ඒත් උන්ගේ මහ එවුන් උන්ට පුළුවන් නේද එපා කියන්න. දෙමව්පියෝ හිනා උනාම උන් වැඩිපුර ඒක කරනවා හරි දෙයක් කියලා හිතාගෙන. ඔය වගේ උන් ලොකු උනාම තමයි ගල් ගහනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. අපිට එහා පැත්තේ හිටපු කොල්ලෝ දෙතුන් දෙනෙක් සද්ද දාලම කිව්වා ආපහු කොළ ගුලි ආවොත් උන් උඩට එනවා කියලා. ඊට පස්සේ වැඩේ නැවතුනා.මොනා කරන්නද brother, මේ රටේ ගොඩක් ඉන්නේ ඔය වගේ විනයක්, වැදගත්කමක් නැති එවුන්. දුක කියන්නේ ඕකුන්ට චන්ද අයිතියත් තියෙනවනේ. Singapore වල වගේ දණ්ඩ නීති සංග්‍රහයක් ගෙනල්ලා මුන්ට වැරදි කරන්න තියන බය කියන එක හදනකම් මේ රටවල් හදනවා බොරු.
මොකද විනයක් නැති, හික්මීමක් නැති මිනිස්සු එකතු වෙලා තමන්ගේ නායකයා කරගන්නේ උන්ට වඩා විනයක් හික්මීමක් නැති හොරුන්ව
Ah, Typical Jeppa mentality.මම උනත් ගල් ගහලවා . වාහනයක් වත් නැති අපේ බදු සල්ලි වලින් කොහෙවත් ඉන්න වෙසිගේ පුතාලට කාර් පදින්න හයිවේ හදලා .
සුපිරි කතාව බන්. එක සැරයක් අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ODC විතරයි ටිකට් තිබුනේ. අනික් ඒවා බුක්. ටික වෙලාවක් යනකොට උඩ ඉදලා කොළ ගුලි වැටෙනවා. බැලුවම පොඩි උන් දෙන්නෙක් බැල්කනි ඉඳලා කොළ ගුලි කරලා ගහනවා පහල ඉන්න අයට. උන්ගේ දෙමව්පියෝ හිනා වෙනවා. පොඩි උන් දන්නේ නැහැ තමයි ඒත් උන්ගේ මහ එවුන් උන්ට පුළුවන් නේද එපා කියන්න. දෙමව්පියෝ හිනා උනාම උන් වැඩිපුර ඒක කරනවා හරි දෙයක් කියලා හිතාගෙන. ඔය වගේ උන් ලොකු උනාම තමයි ගල් ගහනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. අපිට එහා පැත්තේ හිටපු කොල්ලෝ දෙතුන් දෙනෙක් සද්ද දාලම කිව්වා ආපහු කොළ ගුලි ආවොත් උන් උඩට එනවා කියලා. ඊට පස්සේ වැඩේ නැවතුනා.
ලංකාවට ඕනේ හමුදා පාලනයක්. එතකොට ඕනේ එකෙක් නීතියට බයේ හැදෙනවා.