ලංකාවේ සජීවී සංගීත ප්‍රසංග කලාව

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට ලැජ්ජයි බන් ඕව දකින කොටත්. කෙල්ලෙක් stage එකට ඇවිල්ල නටන එක අවුලක් නැහැ. එත් ඒ නැටිල්ල , සින්දු කිසිම දෙයක් quality එකක් නැහැ. :no: :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මාව ප්‍රසිඩන්ට් කරපං බල්ලෝහ්..
    මගෙ ප්ලෑන් එකක් තියෙනව වටේටම ඇහෙන්න මියුසිකල් ශෝ දාන උන්ව පැහැරගෙන උගුර ඇතුලට කටු ගහල තුවාල කල්ල ලුණුමිරිස් කවන්න සින්දු කියන්න බැරිවෙන්න :dull: :dull: :dull:
    කන ඇතුලට කටු ගහල තුවාල කල්ල ලුණුමිරිස් පුරවන්න සින්දු අහන්න බැරිවෙන්න :dull: :dull:

    උඹට තියෙන්නේ පරපීඩා කාමුකත්වය. ඕක ලෙඩක්... :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නෑ..
    මට ඕනෙ වටේට වද දිදී කාලකන්නි සතුටක් ලබන සංගීත සංදර්ශන කාරයන්වයි මහ හයියෙන් සින්දු දාන උන්වයි විඳෝල මැරෙනව දකින්න තියෙන ආසාව.. :dull: :dull:
    බල්ලන්ට කිසිම හිරිහැරයක් කරදරයක් අතවරයක් කරන්නෑ. :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නෑ..
    මට ඕනෙ වටේට වද දිදී කාලකන්නි සතුටක් ලබන සංගීත සංදර්ශන කාරයන්වයි මහ හයියෙන් සින්දු දාන උන්වයි විඳෝල මැරෙනව දකින්න තියෙන ආසාව.. :dull: :dull:
    බල්ලන්ට කිසිම හිරිහැරයක් කරදරයක් අතවරයක් කරන්නෑ. :dull: :dull:

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ.... :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ..
    මට ඕනෙ වටේට වද දිදී කාලකන්නි සතුටක් ලබන සංගීත සංදර්ශන කාරයන්වයි මහ හයියෙන් සින්දු දාන උන්වයි විඳෝල මැරෙනව දකින්න තියෙන ආසාව.. :dull: :dull:
    බල්ලන්ට කිසිම හිරිහැරයක් කරදරයක් අතවරයක් කරන්නෑ. :dull: :dull:

    :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ.... :yes::yes::yes:

    ඒකනෙ අපි ප්‍රභාකරන්ට ප්‍රේම කලේ අනේ නිකං පලයං බල්ලෝහ් යන්න.. කාලකන්නි සතුටක් ලබන හැම එකාවම විඳෝල මැරෙන්නැත්තං විඳෝල මරවන්න ඕනෙ :angry: :angry:
    මට පේන්නෙ උඹත් සංගීත සංදර්ශන වල ගමටම ඇහෙන්න සින්දු කියන කුක්කෙක්ද කොහෙද :angry: :angry: :angry:
    පරිස්සම් වෙලා හිටපං බල්ලො මරන්නැති ප්‍රතිපත්තියටත් සීමාවක් තියෙනව :dull: :dull:
     
    2.gif