ලංකාවේ සජීවී සංගීත ප්‍රසංග කලාව

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උඹ දන්න දේවල්.....:)

    ඒ උනාට මචෝ ශශික වගේ ප්‍රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....
    එහෙම කලානම් කන පුරොලා හම්බවෙනවා. ඔය වගේ අහින්සක ටොක් නැ ජින්ගර් බින්ජර් ලග.
     
    waligamaya

    Well-known member
  • ado kiwwata thanks.matah okak ganna ona.oka kane gehuwama aehennema nedda machan.matath bus wala gihin epa wela.

    ඇහෙනෙම නැත්තේ නැ. නමුත් comfortable safe ප්‍රමාණයකට සද්දේ අඩුවෙනවා. මට නම් මේවා ඕන තරම් office එකෙන් හම්බ වෙනවා. hardware කඩවල තියනවා. මීටත් වඩා හොදයි headphone එකක් දානවා නම්. නමුත් බස් එකේ අමාරුයි.
    HS60.jpg

    මොකද මිනිස්සු දන්නේ නැති උනාට මේ ඇහෙන decibel ගානට අපේ කනේ decibel threshold limit එක පනිනවා එතකොට සද්දෙන් කතාකරන්න් ඕන ඇහෙන. මේක අපේ ගොන් හැත්තට තේරෙන්නේ නැ. හරිනම් මුන්ග්න වන්දියක් ගැන ඕන. අපි uni ඉන්න කලේ අපේ උන ඔය ලිමිට ටෙස්ට් කළා. බස්වල සින්දු දන්නේ මේ safe ලිමිට් එකේ නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    thanks machan.owa ape unta kiwwata wadak neha.dura bus wala walith dagena tiyenawa ban owata.wedak neha yana un wath kata karanne neha.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උඹ දන්න දේවල්.....:)

    ඒ උනාට මචෝ ශශික වගේ ප්‍රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....

    උබ ශසිකගේ තාත්තද බන්? ඒකිට අවුලක් නැත්නම් අපිට මොකද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ මාලන් ජෙරම් බං.. වල්කමට නෙමෙයි ඕවා කරන්නෙ ෆන් එකට..:)
    මූට සුපිරියට සින්ග් කරන්න පුළුවන්..:cool:
    කලින් සිටි ක්‍රීක්, පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් වල හිටියෙ.. දැන් ඇරෝව් ස්ටාර්..:dull:

    417540_4351032064791_1477467881_n.jpg

    1175193_10201750110305300_1665298877_n.jpg

    මෙන්න මූ තමයි බං මං ආසම ලීඩා.. ලංකාවෙ ඉන්න සුපිරි ලීඩ් ගිටාර් ප්ලේයර් කෙනෙක්.. පට්ට පොඩියි මූ.. පොල්ගහවෙල හොරයිසන් ගැහුවෙ..:cool:

    305470_2478167284342_1233145259_n.jpg

    මේ ඉන්නෙ හොරයිසන් එකේ කීබෝඩ් ප්ලේයර්.. පට්ට චරිතෙ..

    320868_2478172004460_1939357473_n.jpg

    ඒක ඇත්ත බන්, අපිට කාවවත් හරියටම දන්නේ නැතුව Judge කරන්න බෑ.
    දැන් සමහරක්ට අනුව ඌ එහෙම සිංදු කියපු එකටම ඌ කුපාඩියෙක් වෙලා.
     
    deepaldas

    Well-known member
  • මොනවා උනත් ඉතිං ගමේ වැල කුණු වුනත් ගමේ කුකුලන්ට හොදයි මම නම් පෞද්ගලිකව මේ වගේ ගොන් අාතල් වලට කැමති නැ. අනික තුශාරත් නිකන් දේශපාලඥයො වගේ ඒහෙන් මෙහෙට පනිනවා අඩනවා අයිත් වෙන ඒකකට යන්නේ නැ කියනවා දැන් කොම වුනත් වටෙම ගිහින් $$@$ කරගෙන තනියෙන් ඒකක් කොරන් ඉන්නවා මම නම් කියන්නේ ලංකාවේ සජිව ප්‍රසංග කැවේ මුන් තමා සන්ෆවර් මතකද ඉස්සර ගහපු ලයිව් ශො අැයි පර්පල් රෙන්ජ් ඒක නම් හැමදා ඒක වගේ ඒකම තත්වයක් තියාගෙන ඉන්න දන්න බැන්ඩ් ඒකක් මම දැන් ප්‍රයිවට් බස් වල නගින්නේ නැතිව CTB ඒකකම නැග්ගොත් නගින්නේ ඔන්න ඔය හෙතුව නිසා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමනම් ඔය සංගීත බලන්න යන්නේ නැහැ .ඉස්සරහට යන්න අදහසකුත් නැහැ . එත් බන් සංගීත සන්දර්ශනෙකින් බලා පොරොත්තු වෙන්නේ විනෝදයක් මිසක් හරබර දෙයක් නෙමේ .ඉතින් ඔය කෙල්ලෙක් STAGE එකට ගෙන්නලා නටෙව්වම හරි දෙපැත්ත කැපෙන වචන කිව්වා කියල එකේ වැරද්දක් දකින්නේ නැහැ .:D

    මොකද කෙල්ල නටන්නේ හෙලුවෙන්නම් (අර රෝයල් කේස් එක වගේ ) වැරදියි .දෙපැත්ත කැපෙන වචන ඕන තරම් අපේ සින්දු කවි වලත් චිත්‍රපටි වලත් තියෙනවා .
    මේවගේ තැන වලට කුඩා දරුවන් අරන් නොයන්න වැඩිහිටියන් බුද්දිමත් වෙන්න ඕනේ එනිසා .:cool:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මරුසිරා;18566766 said:

    අර රෝයල් කේස් එක mokakda machan.vidio tiyenawada umba gawa eke.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මරුසිරා;18566879 said:
    පට්ට පරණ එකක්නේ බන් XHAMSTER එකේ රෝයල් කියල ගහල බලපන් :P

    ela mama balannan umba gawa bapu 1k nedda
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාව ප්‍රසිඩන්ට් කරපං බල්ලෝහ්..
    මගෙ ප්ලෑන් එකක් තියෙනව වටේටම ඇහෙන්න මියුසිකල් ශෝ දාන උන්ව පැහැරගෙන උගුර ඇතුලට කටු ගහල තුවාල කල්ල ලුණුමිරිස් කවන්න සින්දු කියන්න බැරිවෙන්න :dull: :dull: :dull:
    කන ඇතුලට කටු ගහල තුවාල කල්ල ලුණුමිරිස් පුරවන්න සින්දු අහන්න බැරිවෙන්න :dull: :dull: