ලංකාවේ සජීවී සංගීත ප්‍රසංග කලාව

waligamaya

Well-known member
  • අපොයි කියල වැඩක් නැ හරිම ජුගුප්සාජනකයි. බස් වල යද්දී දකිනවා. මුන්ට පොදක් වත් හිතෙනේ නැ උන් කලාකාරයෝ විදියට මිනිස්සුන්ට හරවත් යමක් දෙන්න.:(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අපොයි කියල වැඩක් නැ හරිම ජුගුප්සාජනකයි. බස් වල යද්දී දකිනවා. මුන්ට පොදක් වත් හිතෙනේ නැ උන් කලාකාරයෝ විදියට මිනිස්සුන්ට හරවත් යමක් දෙන්න.:(:(:(

    ලංකාවේ සංගීතය මිනිස්සුන්ට දැනෙන්න කරන්න පුළුවන් තරම් බුද්දිමත් මිනිස්සු දැන් නෑ බන්. දැන් ඉන්නේ කීයක් හරි හොයා ගන්න වචන ටිකකට music දාල කරන එවුන්. සින්දු මෙලෝ රහක් නැති නිසා ප්‍රසංගෙට එන මිනිස්සු නවත්ත ගන්නේ මේවා පෙන්නලා තමයි.

    පව් බන් මේවයි නටන කෙල්ලෝ. සල්ලි කීයක් හරි හොයාගන්න ලංකාව ඉස්සරහම බඩු බවට පත්වෙනවා. :sorry:

    කපුගේ වගේ ගායකයෝන්ගේ වටිනාකම දැනෙන්නේ දැන් තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පිස්සුද යකො තොට .මේම උන්ගේ වින්දන අයිතිය .කෙල්ලෙක් ස්ටේජ් එක උඩ නැටුවහම මක් වෙනවද ?? තොපිට තියෙන්නේ ලිංගික ඉරිසියාව .බලපන් ඒ කෙල්ල වන වන නටන අපූරුව .
    මේ වාගේ දේවල් ඇමරිකාව්ත් වෙනවා .ඉතිං අපේ කෙල්ලොත් ඉඟ සුඟ වන වන නටන්න ගත්තොත් අපේ රට හෙට සිංගප්පුරුව වෙලා අනිද්දා ඇමරිකාවක් වෙන්න පුළුවන් .2500 cක ඉතිහාසෙයි සංස්කෘතියයි ඔළුවෙ තියාගත්තොත් අපිට එහෙම කරන්න වෙන්නේ නැහැ බොලව් .

    ප .ලි : ඉහත අදහස ඇතැම් එළකිරි සහ ෆේස්බුක් නවීන සමාජ ඔස්තාර්ලා විසින් වල කරන අදහස් උප්කල්පනය කරමින් ඉදිරිපත් කරන ලදි

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි මොකක්ද උට්ටො අවුල.. දැන් ඔක්සිජන් බොයිස් බෑන්ඩ් එකේ ලීඩර් තුෂාර අයියා.. අන්න බෑන්ඩ්.. මොනා උනත් ඕකා හිත හොඳ කොල්ලෙක්.. ඕල් රයිට් බෑන්ඩ් එකේ සලින්ද සොන්නය වගේ නෙමෙයි.. :(

    සජීවී ප්‍රසංග කලාව කියන්නෙ ඕක තමා.. ෆන් එක තියෙන්න ඕන..:cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ප්ලීස් බම්ප් එකක් හරි දාන් යන්න යාලුවනේ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජෙසො. දැන් ඉතින් ජුරාසික් වර්ල්ඩ් බලලා නැවා. ඊට කලින් සොස් විකුනලා නැවා. දැන් මේ මොකක්ද?
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කුජීතයි හරිම කුජීතයි
    මට සන්සර්ගේත් එපා උනා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජෙසො. දැන් ඉතින් ජුරාසික් වර්ල්ඩ් බලලා නැවා. ඊට කලින් සොස් විකුනලා නැවා. දැන් මේ මොකක්ද?

    149.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕවට ඉතින් විරුද්ධ වෙන්නත් බෑ .. හැම ජාතියේම මිනිස්සු ඉන්නවා නේ .. ඒ හින්ද ඕව අහන මිනිස්සු අහනවා ..

    එත් අද අඩු පාඩුව වෙලා තියෙන්නේ හැම කලාකරයෙක්ම ඔය වගේ නිර්මාණ වලට සීමා වෙලා .. මිනිස්සුත් සීමා වෙලා .. හැම මිනිහම හොයන්නේ ෆන් එක සහ සල්ලි විතරයි .. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඇයි මොකක්ද උට්ටො අවුල.. දැන් ඔක්සිජන් බොයිස් බෑන්ඩ් එකේ ලීඩර් තුෂාර අයියා.. අන්න බෑන්ඩ්.. මොනා උනත් ඕකා හිත හොඳ කොල්ලෙක්.. ඕල් රයිට් බෑන්ඩ් එකේ සලින්ද සොන්නය වගේ නෙමෙයි.. :(

    සජීවී ප්‍රසංග කලාව කියන්නෙ ඕක තමා.. ෆන් එක තියෙන්න ඕන..:cool:

    43799061.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ජෙසො. දැන් ඉතින් ජුරාසික් වර්ල්ඩ් බලලා නැවා. ඊට කලින් සොස් විකුනලා නැවා. දැන් මේ මොකක්ද?

    තොපි ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු මට...:sorry:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් හම්බයෝ එනවද බන් ඔය සංගීත බලන්න? මේක හම්බ කරණය උනහම සංගීත සංදර්ශන තියන්න බැරි වෙනවා නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොපි ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු මට...:sorry:
    :sorry:

    ජාතික ගීයටත් නටන උන් ඉන්නේ මියුසිකල් ශො වල. එහෙව් එකේ මේකි කැපිච්ච පනුවෙක්. අපිත් ඔන්න ඔහේ බලලා නිකා ඉමු.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල දැක්කද මේ ළඟදි දවසක එක බෑන්ඩ් එකක ( මට නම මතක නෑ ) ශශිකා නිසංසලා සිංදුවක් කියල ඉවර උනාම ඒකිට ඊළඟ සිංදුව කියන්න නොදී බෑන්ඩ් එකේ එකෙක් පැණි හලාගෙන සින්ංදුවක් කිව්ව...ශශිකවත් ස්ටේජ් එකේම තියාගෙන
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උඹල දැක්කද මේ ළඟදි දවසක එක බෑන්ඩ් එකක ( මට නම මතක නෑ ) ශශිකා නිසංසලා සිංදුවක් කියල ඉවර උනාම ඒකිට ඊළඟ සිංදුව කියන්න නොදී බෑන්ඩ් එකේ එකෙක් පැණි හලාගෙන සින්ංදුවක් කිව්ව...ශශිකවත් ස්ටේජ් එකේම තියාගෙන

    ow mama dakka eka