උඹල දැක්කද මේ ළඟදි දවසක එක බෑන්ඩ් එකක ( මට නම මතක නෑ ) ශශිකා නිසංසලා සිංදුවක් කියල ඉවර උනාම ඒකිට ඊළඟ සිංදුව කියන්න නොදී බෑන්ඩ් එකේ එකෙක් පැණි හලාගෙන සින්ංදුවක් කිව්ව...ශශිකවත් ස්ටේජ් එකේම තියාගෙන
දාපන් මචෝ

Podi Silva - පොඩි සිල්වා;18561344 said:දාපන් මචෝ

මේකේ ඉන්නව තව එකෙක් පොන්න කටහඩින් සින්දු කියන. ඔය මුලින්ම සින්දුව කියන එකාගේ කනට රහසක් කියන්නේ අන්න ඌ.![]()

mu maha kari wadakne ban karanne![]()
දෙපැත්ත කැපෙන වචන, විකාර නැටුම්, කිසිම මිහිරක් නැති සංගීතය කොත්තු රොටි ගහනවා වගේ. ඔලුව රෙදෙනවා ඇහෙන කොට

මේ මාලන් ජෙරම් බං.. වල්කමට නෙමෙයි ඕවා කරන්නෙ ෆන් එකට..
මූට සුපිරියට සින්ග් කරන්න පුළුවන්..
කලින් සිටි ක්‍රීක්, පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් වල හිටියෙ.. දැන් ඇරෝව් ස්ටාර්..
![]()
![]()
මෙන්න මූ තමයි බං මං ආසම ලීඩා.. ලංකාවෙ ඉන්න සුපිරි ලීඩ් ගිටාර් ප්ලේයර් කෙනෙක්.. පට්ට පොඩියි මූ.. පොල්ගහවෙල හොරයිසන් ගැහුවෙ..
![]()
මේ ඉන්නෙ හොරයිසන් එකේ කීබෝඩ් ප්ලේයර්.. පට්ට චරිතෙ..

ප්‍රතිපත්තියක් විදියට නෙවෙයි බෝල ඕව බලන්න හිතෙන්නෙත් නැ. වමනේ යනවා. එත බස්වල යනකොට ඕව ඇහෙනවා මම නම් දුර ගමන් යන කොට මගේ බැග් එකේ ear plug එකක් ගෙන යන්නේ ගහගෙන නිදාගන්නවාමම නම් ප්‍රතිපත්තියක් විදියට ඔවා බලන්නේ නැ..
ප්‍රතිපත්තියක් විදියට නෙවෙයි බෝල ඕව බලන්න හිතෙන්නෙත් නැ. වමනේ යනවා. එත බස්වල යනකොට ඕව ඇහෙනවා මම නම් දුර ගමන් යන කොට මගේ බැග් එකේ ear plug එකක් ගෙන යන්නේ ගහගෙන නිදාගන්නවා

උඹ දන්න දේවල්.....
ඒ උනාට මචෝ ශශික වගේ ප්‍රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....