ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එල එල බොක්ක....

    ලංකාව හොද වැකේෂන් වලට තමය් බන් ෆුල් අනාතය් නැත්නම්....

    මාසෙට ලක්ෂ 2 වත් එන්න ඕන ටිකක් හරි හොදට ඉන්න....

    5000 කොලේ මාරු කලාම දවස් දෙකක් තියෙන්නෙත් නැ

    2 laks walin sapata inna puluwan ubata already geyak thiyenawa nam :P