ලංකාවේ සන්නිවේදන තාක්ෂණය සහ 4G

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එළ

    උබ කිව්වා වගේ ලොකු සල්ලියක් දීලා ලංකාවට සේවාවන් ගෙන්න ගන්නවා තමයි. ඒත් අපි නොදැනුවත් උනත් ලංකාව පරික්ෂණාගාරයක් වෙලා ඉවරයි මචං. හැම අංශයකින් උදාහරණ ඕන තරම් තියේ..:yes:

    Telecommunication පෑත්තෙන් නම් එහෙම කියන්න බෑ. වෙන දේවල්, ඔය බෙහෙත්, පොහොර, වල් නාශක වලට නම් ඒ කතාව හරි යනවා. මෙහෙට එන්න කලින් Telco technologies වෙන රටවල implement වෙනවා. දකුණු ආසියාවෙන් නම් බොහෝ වෙලාවට ලන්කාව තමා ඉස්සෙල්ලම ගේන්නේ. ඒකටත් ප්‍රධාන හේතුව ඩයලොග් මොබිටෙල් අතර තරගය සහ ඩයලොග් එකේ ඉන්න කට්ටියගේ අලුත් තාක්ෂනයට තියෙන උනන්දුව. ඉස්සර වගේ SLT විතරක් හිටියනම් ලන්කාව තාම ලූප් නෑ තමා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඇත්ත මචං
    :love::love:
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ඉතින් මේ සේවාවන් වල තියෙන බරපතලකම තේරුම් ගත්තා නම් මේ සේවාවන් සපයන අයට මොකක් හරි පොඩි වැරද්දක් උන ගමන් ජාතිය අමතන එක ටිකක් හරි අඩු වෙයි. :lol:

    මුන් ඕක අතින් කරන්නෙ නෑනෙ බන්. ඔටෝමැටිකලි වෙන ඒවනෙ. ඒකක්වත් හරියට නඩත්කු කරගන්න බැරිවෙනකොට ජාතිය අමතන්න සිද්ද වෙනවා :lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මුන් ඕක අතින් කරන්නෙ නෑනෙ බන්. ඔටෝමැටිකලි වෙන ඒවනෙ. ඒකක්වත් හරියට නඩත්කු කරගන්න බැරිවෙනකොට ජාතිය අමතන්න සිද්ද වෙනවා :lol:

    එකඅතකින් බැලුවම ඒකත් ඇත්ත තමයි ඉතින්
    :lol::lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නමුත් තවමත් ලොව බොහෝ රටවලට 3G වේගයවත් හරි හැටි තම පාරිභෝගිකයන්ට දෙන්නට නොහැකිව ඇති නිසාත්

    3Gවත් හරියට දීගන්න බැරුව :growl: