ලංකාවේ සමාජ මාද්‍ය කලබපු Incidents පහක්?

Download_Now

Well-known member
• Feb 20, 2014
4,350
852
113
37
Kurunegala
මට University එකේ research එකක් කරන්න ලංකාවේ සමාජ මාද්‍ය කලබපු Incidents පහක් ඕන වෙලා තියනවා.
එව්වගෙන් social media වල violence ඇතිවෙන එක ගැන තමයි කරන්නේ.
ඔයාල දන්නා එහෙම social media violence ඇති උන incidents මොනවද?

දැනට:
දිගන

තෙල්දෙණිය
Easter Bomb attack

මේ වගේ තව මොනවද තියෙන්නේ?
පුළුවන් නම් කෙටි විස්තරයක් එක්ක කියන්න.

ගොඩක් ස්තුති

Last edited:
• Like
Reactions: Lahiru120 and D_Mad

castellain

Well-known member
• Jan 24, 2010
5,703
14,385
113
මට දවසක් දර්ගා ටවුන් එකට කියපු සිංහල නම හොයන්න ඕන උනා. එක හොයන කොට කලින් කෙනෙක් කරපු රිසර්ච් එකක් හම්බුනා. හිටපන් ලින්ක් එක දෙන්න, වැදගත් වෙයි කියල හිතනවා. හැබැයි මේ රිසර්ච් තරමක් bias ඇති කියලයි හිතෙන්නේ.

https://lstlanka.org/wp-content/uploads/2017/11/aluthgama-report-final-english.pdf

visalbro

Well-known member
• Jun 4, 2017
15,974
17,133
113
panadura
මට දවසක් දර්ගා ටවුන් එකට කියපු සිංහල නම හොයන්න ඕන උනා. එක හොයන කොට කලින් කෙනෙක් කරපු රිසර්ච් එකක් හම්බුනා. හිටපන් ලින්ක් එක දෙන්න, වැදගත් වෙයි කියල හිතනවා. හැබැයි මේ රිසර්ච් තරමක් bias ඇති කියලයි හිතෙන්නේ.

https://lstlanka.org/wp-content/uploads/2017/11/aluthgama-report-final-english.pdf
Mihiripenna

Gonawala_GUNE

Well-known member
• Jun 21, 2020
3,111
7,983
113
Kandy
Илизиум – популярный в рунете биржа, который преподносит дар чтобы быстро и бесплатно накрутить количество участников, сердечек, разрекламировать сообщество и прочее подобное. Огромный функционал даст возможность без труда управлять всей работой продвижения.
Для того чтобы начать к раскрутке надо войти на сайт и создать на
сайте задание на продвижение. В результате этого могут требоваться монетки – это выдуманная валюта сайта, необходимая для создании заданий. Если у вас больше виртуальной валюты ты имеешь, тем больше имеешь возможность увеличить количество подписчиков на группе, мне нравится, разрекламировать сообщество и прочее.

Накрутка Вконтакте:
Вконтакте имеете возможность накрутить пользователей в группу, накрутить участников на личную страницу, накрутить сердечек на аватарку, добавить репосты на видео, а также накрутить отзывы в паблик.
Вконтакте – незаменимое место для раскрутки ваших интернет-страничек с великов результативностью и текущий социальный инструмент тебе в этом подарит незаменимую удачу.

Продвижение в Инстаграм
В этой социальной сети можете осуществить масштабирование пользователей в InstaGram на страницу, добавить лайки на
фотографии и комменты на фото в InstaGram быстро. На данный сегодняшний день накрутка в InstaGram – одно из самых прибыльных ролей деятельности в соц.индустрии, что дает момент бесплатно продвинуться и приумножить целевую клиентуру блога в мгновенные сроки. Добавление симпатий и целевых клиентов даст возможность в кротчайшие моменты взойти на вершину и завоевать рынок новых пользователей за сжатые сроки.

Раскрутка на YouTube – самое прибыльное дело на текущий промежуток времени. прибавление «Палец вверх» на видео, просмотров для любого видео ролика и увеличение количества зрителей в на YouTube позволит тебя хорошо заработать за счет монетизации просмотров в сети видеохостинга. Если у тебя
большое количество фолловеров, то всего-то нужно заливать очаровательные видео ролики и без труда получать количество просмотров этих видюшек от индивидуальной аудитории подписчиков.

Илизиум бот – программа для качественной накрутки в Вконтакте, Инстаграме, Ютубе

Сайт:
накрутить классы РІ odnoklassnРёkРё

бесплатная Накрутка подписчиков РІ Рнстаграм

Обмен лайками Накрутка лайков вк

මේ මොකක්ද බන් ?

Ultron

Well-known member
• Feb 1, 2015
8,119
2,813
113
ලංකාවේ ටෙක්සාස්
අපෝ ඕනේ තරම් තියෙනවා ඉදපන් බලන්න

ආ රන්ජන්ගේ හඩපට
ආ සමිතාගේ පොඩි පෙම
ආ හිටන්ගේ වීරක්‍රියා
ආ පුත්තලම් බුරුවාගේ බයික් වැඩ
ආ පාර්ලිමේන්තුවේ අනගැනිලි සහ මිරිස් කුඩ්ඩාගේ වැඩකිඩ
ආ කුසල්ගේ වීරක්‍රියා
ආ පාස්කුවට් ඉහලින් බොම්බේ (ඩොන්)
ආ තම්බින්ගේ වීරක්‍රියා

එකී නොකී මෙකි දෑ තමා ඉතින් :sorry:

SLK_sri

Well-known member
• Oct 27, 2018
61,114
56,677
113
1) kudu biz karapu pusa, ukussa,
2) ara dawas dekakata kalin namal baby muhude nanna giya eka
3) lanakwe upan ekama podi ekage song eka karala rupawahiniye pennpu eka,
4) Sirisena appa kala penapu eka,
5) ranil pannala mahinda agamathi karapu eka.
6) lankawe thibuna lokuma paksha deka polowata samathala karala homben yawala koti 850 geyak aragena apahu mahinda Langata gihilla pohottuwa homben yawanna try karana eka
7) JVP ekata kela welama giya eka
8) table ekak nethi higannek kiriye inna eka

thawa thiyenawa onanam kotannam

Johnnie_Walker

Well-known member
• Mar 20, 2012
8,588
13,571
113
[email protected]
ලමෙක්ට ෆෝන් එක දියන්කෝ😁😁😁,

payen payata post share karana ewun inne... ehema ekekge profile ekakata palayan... CR pothakui panakui aragena paththakin wadi wela.... time line eke pahalata yaman..... 5k nemei ubata me siri lankawe baduwakata padayak giyath viral karanna puluwan kiyala ubalage sirt report eke conclusioon eka hadala diyan.

Don GasCan

Well-known member
• Nov 3, 2010
43,463
49,841
113
සේදවත්ත
ජනවාරි 26 අගමැතිකම සොරා කෑම
පෝක් සමුද්‍ර සංධියේ ගෑස් සොයාගැනීම
ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රීකාව
1977 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම
යුධ නායකයා සිරගත කිරීම

• Like
Reactions: Lahiru120