ලංකාවේ සර්පයෝ Android App

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes

    මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .

    මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes

    මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .
    Very nice 💯
    මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .

    සර්පයගෙ පොටො එකක් ගහල ෆීඩ් කරාම උ මොකාද කියල ලේබල් කරන්න ෆීචර් එකක් දියන්.

    සර්ප පොටෝ ඩෙට සෙට් එකක් , ML kit , image pre process knowledge ඕන වෙයි.

    -----

    Image size loku ewada thiyenne
    Hoda image loading lib ekak use karanna.
    Horizontal scrolling lag wenawa.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    Very nice 💯

    සර්පයගෙ පොටො එකක් ගහල ෆීඩ් කරාම උ මොකාද කියල ලේබල් කරන්න ෆීචර් එකක් දියන්.

    සර්ප පොටෝ ඩෙට සෙට් එකක් , ML kit , image pre process knowledge ඕන වෙයි.

    -----

    Image size loku ewada thiyenne
    Hoda image loading lib ekak use karanna.
    Horizontal scrolling lag wenawa.
    තැන්ක්ස් මචන් . image imgBB එකේ තියෙන්නේ . පොඩ්ඩක් late ඇති .

    මාව expose නේද :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    සර්ප ගෲප් එකේ දාපං. නියම වැඩක්.
    තව ටිකක් හැබැයි Innovative දේවල් ටිකක් කරන්න පුලුවන් වෙයි නේ බං. Unique දේවල් ටිකක්. මතක් උනොත් දාන්නම්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    සර්ප ගෲප් එකේ දාපං. නියම වැඩක්.
    තව ටිකක් හැබැයි Innovative දේවල් ටිකක් කරන්න පුලුවන් වෙයි නේ බං. Unique දේවල් ටිකක්. මතක් උනොත් දාන්නම්
    තැන්ක්ස් මචන් . මම අලුත් update ගේන්නම් . ඔයාලගේ අදහස් වටිනවා update වලට

    සර්පයො අල්ලන අයගේ විස්තර දාන්න. සහ video දාන්න news feed එකක් වගේ දාන්න
    හරි මචන් . මම group එක contact කරගෙන ඒවත් add කරන්නම්
    ------ Post added on Aug 25, 2023 at 9:35 PM