ලංකාවේ සර්පයෝ Android App

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes


    මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .

    මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .
    පින් සිද්ද වෙන වැඩ මචන්, ඕවා තමයි ඉතින් අරන් යන්නේ 🙏🏻🙏🏻❤️❤️

    මේ group එකෙත් දාන්න, තව group ඇති
    https://m.facebook.com/groups/1610325129330513/
    තව kasun dilranga කියලා පොරක් ඉන්නවා සත්තුන්ට ස්වෙච්ඡාවෙන් උදව් කරන ඌටත් යවන්න

    මම නම් සර්පයොන්ට බයයි වගේම උන්ව දැක්කාම පොඩි හිරිකිත ගතියක් එනවා, ඒ උනාට උනුත් ජීවත් වෙන්න ඕනේ ඒකට උඹේ උත්සහය ලොකු රුකුලක් වෙයි. ජයවේවා 💪🏻💪🏻
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    Nice work machan. Naki hampadayo tika innkan ahinsaka sarpayo bera gnna amarui. Me langadith pimburekwa maruwa polangek kiyala.kochchara pahadili kalath therun gan na nakiyo.patta tharahak thiyenne un ekka nan. Mokekhari dakkoth ekko nayek naththathn polangek ochchra thama danne
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes


    මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .

    මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .
    ඕක මෙක ඉන්න ඉන්ද්‍රජිත් කියන එකාට අහු වෙන්න තියන්න එපා. පොර ඕකට අහු වෙන්නේ නැති එකක්‌ දාලා මෙතැන thread එකක් දාන්න පුළුවන් උබට කොයින්ද මෙව්වා කියලා.
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    machan oka website ekak karoth kohamada. kawuth sarpayagena hoyane hadisiyatane, google eketh rank wenawa. digatama phone eken install karan inna ekakne mn hithana withiyata. Everyday use apps thamai phone eken install wenne.
    වෙබ් එක හැදුවා මචන් . mobile responsive වෙන්න විතරයි හැදුවේ මචන් . desktop නම් design කරේ නෑ . මගේ මුල්ම web app එක .

    https://sl-snakes.netlify.app/Category
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    වෙබ් එක හැදුවා මචන් . mobile responsive වෙන්න විතරයි හැදුවේ මචන් . desktop නම් design කරේ නෑ .

    https://sl-snakes.netlify.app/Category
    sarpayo.com kiyala wenawa ekak hadapan machan. denma domain eka aran thiyanna machan. ita passe forums add karala pata wedak karanna puluwan
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මාරු ඇප් එක ඉස්සරහට තව update කරන් යන්න UI /UX.

    වික්‍රමසින්හලගේ හාල්දන්ඩ උග්‍ර විෂ ++ /s ගහල මැරෙනකන් දන්නේ නෑ
    වික්‍රමසින්හලගේ හාල්දන්ඩ නිර්විෂ නේ බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    වික්‍රමසින්හලගේ හාල්දන්ඩ උග්‍ර විෂ ++ /s ගහල මැරෙනකන් දන්නේ නෑ


    උඹ මේ අපේ අගමැතිතුමාට අනන් මනං කියන්න එන්න එපා හරිද. වික්‍රමසිංහගේ හාල්දණ්ඩා.. දෙන්නේ තොට...

    Kid Slap GIF by MOODMAN