ලංකාවේ සල්ලිකාරයෝ වෙනස්වෙලා ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ku නොම්බර ... සල්ලි කාරයො 🤭

    මතක ඔයාට හැම කනුවකම මහා පතාක යෝධයෙක් වගේ එක්කෙන් උන්නා . කුමා ස්ටිකර්ස් එකේ අනුග්‍රහයෙන් . ඒ මාකටින් කැපයි මේවා අකැපයි . සාධාරණ වෙයන් නිකං බොරු මරිසිය දාන්න එපා ඔයා දාන මරිසි මේ එලකිරියේ උන්ට තේරෙනවා
    ------ Post added on Mar 30, 2024 at 11:01 AM
    20240307-221938.jpg

    කැරි ටොයියා ජෙප්පෙක් වගේ රඟපානවා🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    20240307-221938.jpg

    කැරි ටොයියා ජෙප්පෙක් වගේ රඟපානවා🤣🤣
    ඉතින් පොස්ටර් තියෙන්නේ ගහන්න තමා . ඒත් ලයිට් කනුවෙන් කනුව රාජගිරිය පාර 8 රියන් කටවුට් ගැහුවේ කවුත . අද කටවුට් තියා පොස්ටර් එකක් ගහගන්න මනුස්සයෙක් නෑනේද

    කාලය මැව් වෙනසක අරුමේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    වාහනේ අයිතිකාරයට රෝල් කරපු තුන්ඩුවක, වාහනේට ආදරේ නම් මේ ස්ටිකර් එක ගහගෙන පලයන් කියල ජෙප්පො එව්වද දන්නෑ. චන්දෙ රනිල්ට උනාට 88-89 කලබල මතක නිසා මැර මිනීමරු ජෙප්පොන්ට තියෙන බයට ස්ටිකර් ගහන් යනව වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඉතින් පොස්ටර් තියෙන්නේ ගහන්න තමා . ඒත් ලයිට් කනුවෙන් කනුව රාජගිරිය පාර 8 රියන් කටවුට් ගැහුවේ කවුත . අද කටවුට් තියා පොස්ටර් එකක් ගහගන්න මනුස්සයෙක් නෑනේද

    කාලය මැව් වෙනසක අරුමේ
    මොංගල් හුකන්නෝ පෝස්ටර් තියෙන්නේ ගහන්න නම් අගලෙන් අගලට ගැහුවත් අවුලක් නැහැ නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මොංගල් හුකන්නෝ පෝස්ටර් තියෙන්නේ ගහන්න නම් අගලෙන් අගලට ගැහුවත් අවුලක් නැහැ නේ
    මාර්ගය වැහෙන්න බෝඩ් ගැහුවම එලවන උන් එලවන්නේ කොමද
    උබල මී හරක් උනාට රටේ ඔක්කම උන් මී හරක් නෙමෙයි නේ . එකනේ උබලට තණකොල පුන්නක්කු එල්ලුවේ මිනිස්සු මාස ගානකට කලින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    මාර්ගය වැහෙන්න බෝඩ් ගැහුවම එලවන උන් එලවන්නේ කොමද
    උබල මී හරක් උනාට රටේ ඔක්කම උන් මී හරක් නෙමෙයි නේ . එකනේ උබලට තණකොල පුන්නක්කු එල්ලුවේ මිනිස්සු මාස ගානකට කලින්
    කොහෙද මොංගල් පාර වැහෙන්න බෝඩ් ගැහුවේ . දාපන් බලන්න එහෙම ගහපු එකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කොහෙද මොංගල් පාර වැහෙන්න බෝඩ් ගැහුවේ . දාපන් බලන්න එහෙම ගහපු එකක්
    උබලට ඕවා මතක නෑ . මතක තිබ්බත් කියන් නෑ
    මාර්ගයක රියදුරාගේ දුශ්ය පරාසයට අවහිර වෙන , පරාවර්ථනය වෙන ඉදිරිය නොපෙනන හෝ බධා වෙන කිසිම දෙයක් දාන්න බෑ. එහෙක තියනකොට පාර පුරා ඇස් නිලංකාව වෙලා රාත්‍රියට පරාවර්ථනය වෙන 8 රියන් කටවුන්ට් කනුවෙන් කනුව එල්ලුවම වෙන බාදාව පුස් සයිකල් එකක් නැති උබට තේරෙන් නෑ . උබලට පුන්නක්කු බැල තණ මිනිස්සු එල්ලුවේ ඔක තමා හරක් තරම් වත් මොලයක් නෑ. වෙන රටක නම් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන කේස් එකක් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    උබලට ඕවා මතක නෑ . මතක තිබ්බත් කියන් නෑ
    මාර්ගයක රියදුරාගේ දුශ්ය පරාසයට අවහිර වෙන , පරාවර්ථනය වෙන ඉදිරිය නොපෙනන හෝ බධා වෙන කිසිම දෙයක් දාන්න බෑ. එහෙක තියනකොට පාර පුරා ඇස් නිලංකාව වෙලා රාත්‍රියට පරාවර්ථනය වෙන 8 රියන් කටවුන්ට් කනුවෙන් කනුව එල්ලුවම වෙන බාදාව පුස් සයිකල් එකක් නැති උබට තේරෙන් නෑ . උබලට පුන්නක්කු බැල තණ මිනිස්සු එල්ලුවේ ඔක තමා හරක් තරම් වත් මොලයක් නෑ. වෙන රටක නම් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන කේස් එකක් .
    ඉතින් එහෙම ඒකක ෆොටෝ එකක් දාපන් පොන්නයෝ 🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඉතින් එහෙම ඒකක ෆොටෝ එකක් දාපන් පොන්නයෝ 🤦
    උබලට මතක නෑ එක හරි ඒ කාලේ කොලඹ හිටපු උන්ට මතකයි විසේසයෙන් රාජගිරිය මැක් එක හරියේ ඉදන් ඇතුල් කොට්ටෙට යනකම් හෑම කනුවකම මයිනා රිලවෙක් වගේ හිටියේ

    picture to url
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    උබලට මතක නෑ එක හරි ඒ කාලේ කොලඹ හිටපු උන්ට මතකයි විසේසයෙන් රාජගිරිය මැක් එක හරියේ ඉදන් ඇතුල් කොට්ටෙට යනකම් හෑම කනුවකම මයිනා රිලවෙක් වගේ හිටියේ

    picture to url
    ඕකේ කොහෙද පොන්ස් Drive කරන කොට පාර පේන්නේ නැත්තේ🤦
    උබ ජීවිතේට වාහනයක් එලවලා නැති තොයියෙක් නේ🤦🤦
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ඉතින් පොස්ටර් තියෙන්නේ ගහන්න තමා . ඒත් ලයිට් කනුවෙන් කනුව රාජගිරිය පාර 8 රියන් කටවුට් ගැහුවේ කවුත . අද කටවුට් තියා පොස්ටර් එකක් ගහගන්න මනුස්සයෙක් නෑනේද

    කාලය මැව් වෙනසක අරුමේ
    උබ කියන කතාව හරි.. මේක තමයි ඇත්ත... :yes: