ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අපේ රටේ අතීතය මොනතරම් සශ්‍රීකද.අනුරාධපුර පොලොන්නරැ පැත්තට ගියාම තේරැම්ගන්න පුලුවන්.ඒකාලෙ තාක්ෂණයට අනුව ඒ මිනිස්සු උපරිමයෙන් රට සංවර්ධනය කරල තියෙනවා.ඒ සෑම යුගයකම එක රජකෙනෙක් අවුරැදු ගානත් රට පාලනය කරල තියෙනවා.ධූර කාලය ගැන සීමාවක් පනවලා නෑ.රටට දැනෙන යමක් කරපු රජකෙනෙක් අවුරැදු 15ක්වත් රට පාලනය කලා. දුටුගැමුණු රජතුමා අවුරැදු 24ක් විතර රට පාලනය කරල තියෙනවා.ප්‍රජාතන්ත්‍ර‍වාදය කියල මහ ලොකුවට බෙරිහන් දෙන අපේම ගොන්නු තමයි ප්‍රජාතන්ත්‍ර‍වාදය කියන එකේ තේරැමවත් හරියට නොදැන රටේ සංවර්ධනය කඩාකප්පල් කලේ.මේකත් අපේ රටේ ඉතිහාසගත කාලකන්නිකමක්. රට හැදීගෙන එනකොට අපේ කාලකන්නි තමයි රට ආපස්සට අදිනන්නෙ නැත්නම් පාවාදෙන්නෙ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    history repeat itself kiyanne nikamda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: ඔය කියන වල් බුරු ප්‍රජාතතවාදයෙන් වැඩක් නැ බන් ,සුද්දො ඉස්සරහ කොන්ද නමාගෙන දෙකට තුනට නැමිල ඉන්න එකටද ප්‍රජාතතවාද්ය කියන්නෙ,ලොල් තමා. සිරිසේනයි රනිලුයි කරන්නෙ සුද්දන්ට දෙමලට රට විකුනන වැඩක් එකට දාපු නම යහපාලනේ.තේරෙයි තව ටිකක් කල් යද්දි ජනාධිපෙති පබයෙක් වෙලා අගමැති &න්නයෙක් උනාම රටට යන කල,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ලංකාවේ සැබෑ... 01-03-2016 11:01 AM we had experienced 10 years of government by Mahinda & SLFP. Atlease gie 2 years to these people

    :P:rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමරිකාවෙ ජනාධිපතිකමට ඉල්ලන්න පුලුවන් සීමාව දෙපාරයි. ඒ කියන්නෙ අපි උන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ද දැන්?