අද සැමන් වගයක් ගෙනාවා බලනකොට ඔකොම ලංකාවේ හදපු ඒවා
නැව් කෙස් එක නිසා ලංකාවේ හදන සැමන් උබලා කනවා ද ?
නැව් කෙස් එක නිසා ලංකාවේ හදන සැමන් උබලා කනවා ද ?
ඔව් මමත් එහෙම හිතලා ගේනවා බැලින්නම් ගෙනාපු සෙට් එකම Made in Sri Lanka කියලා තියෙනවා.ado malu kawe na mathaka athi kalekin
karawala genwa ithin ewath me lagadi welapuwanam malu nokawa kyala wadk na
salmon ehema gdk tynne chines ewa neda ?
මේකනම් ජුනි 2 හදපු එකක් කෑවේ නෑ බල්ලෙක් ට දැම්මාno local fish, dry fish, or salmon for at least a year
Amo amo madai salmon kade eka arala eke andoonaawa kiyawanna kiyala hithan awa…