ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රදේශ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රාදේශීය ලෙකම කොට්ටාශ ඔක්කොම නැගෙනහිර තියෙන්නේ කොහොමද?
    පල්ලෙහා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ඔක්කොම සිංහල 99-100% වගේ. වෙන කිසිම පලාතක එච්චර වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නැහැ.

    ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ:

    * පදවි ශ්‍රීපුර
    * ගෝමරන්කඩවල

    අම්පාර දිස්ත්රික්කයේ:

    * අම්පාර
    * දෙහිඅත්තකන්දිය
    * පදියතලාව
    * දමන
    * උහන
    * මහා ඔය

    මිට අමතරව උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික්කයේ

    * වැලි ඔය (මේ දවස්වල ජනප්‍රිය YOUTUBE නාලිකාවක් වෙන Vini Productions වැලි ඔය කට්ටියක් )
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    mama hithuwe dakune kyala bn.unge district percentage walama 97% wage sinhala innawane.aniwa 100% gam athi athulata wenna.
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රාදේශීය ලෙකම කොට්ටාශ ඔක්කොම නැගෙනහිර තියෙන්නේ කොහොමද?
    පල්ලෙහා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ඔක්කොම සිංහල 99-100% වගේ. වෙන කිසිම පලාතක එච්චර වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නැහැ.

    ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ:

    * පදවි ශ්‍රීපුර
    * ගෝමරන්කඩවල

    අම්පාර දිස්ත්රික්කයේ:

    * අම්පාර
    * දෙහිඅත්තකන්දිය
    * පදියතලාව
    * දමන
    * උහන
    * මහා ඔය

    මිට අමතරව උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික්කයේ

    * වැලි ඔය (මේ දවස්වල ජනප්‍රිය YOUTUBE නාලිකාවක් වෙන Vini Productions වැලි ඔය කට්ටියක් )
    කන්න බොන්න හරියට නැති
    බිස්නස් නැති
    තැන් වල සිංහලු වැඩි ඇති :sorry:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකට හේතුව මේ පැති වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හදල තියෙන්නෙම සිංහල/දෙමල/මුස්ලිම් ගම වෙන් කරලා
     
    • Like
    Reactions: castellain

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mama hithuwe dakune kyala bn.unge district percentage walama 97% wage sinhala innawane.aniwa 100% gam athi athulata wenna.

    Dakune Hambantota thamai sinhala wadima (97% inne distrikt eke). Ewunata Hambantota ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ekakawath 99-100% ekak naha machan.

    කන්න බොන්න හරියට නැති
    බිස්නස් නැති
    තැන් වල සිංහලු වැඩි ඇති :sorry:

    Me okkoma pattama duppath pathi thamai ban Ampara town eka arenna.

    මේකට හේතුව මේ පැති වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හදල තියෙන්නෙම සිංහල/දෙමල/මුස්ලිම් ගම වෙන් කරලා

    Ekath wenna puluwan. Habai machan ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ kiyanne gam/nagara godaka ekathuwak ne. Ithin e kisima gamaka sinhala nowana un nathima wage wenna ona mehema wenna.

    Dakune unath ban gam kihipayak thiyenakota eka gamaka pawul kihipayak hari wena jathiwala un innawane.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    කන්න බොන්න හරියට නැති
    බිස්නස් නැති
    තැන් වල සිංහලු වැඩි ඇති :sorry:
    හේතුව ඉතින් මෙක තමා එකෙන්ම.
    ටිකක් යහමින් වියදම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න පැතිවල මුස්ලිම් ජාතින්ගේ බිස්නස් ස්තාපනය වෙනවා. ටික දවසකින් m පවුල් කිහිපයක් පදින්චි වෙනවා. ඔන්න්නන පල්ලියකුත් හදනවා.bla bla bla...
     
    • Like
    Reactions: castellain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඉතාම අමාරු පළාත්, No help from මුස්ලිම් මංත්‍රීලා, ප්‍රා. ලේකම් වරු දෙමළ හෝ මුස්ලිම්.

    ඉතා අපහසුවෙන් රෝහල් සඳහා පරිත්‍යාග අරන් දුන්නා මගේ පුද්ගලික උවමනාවෙන්ම. ඉතින් ඔබත් උදව් කරන්න කැමති නම් ඒ ප්‍රදේශවල Doctor s ලා අඳුන්වලා දෙන්නම්.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඉතාම අමාරු පළාත්, No help from මුස්ලිම් මංත්‍රීලා, ප්‍රා. ලේකම් වරු දෙමළ හෝ මුස්ලිම්.

    ඉතා අපහසුවෙන් රෝහල් සඳහා පරිත්‍යාග අරන් දුන්නා මගේ පුද්ගලික උවමනාවෙන්ම. ඉතින් ඔබත් උදව් කරන්න කැමති නම් ඒ ප්‍රදේශවල Doctor s ලා අඳුන්වලා දෙන්නම්.
    අහල තියන විදිහට මේ පළාත්වල සිංහල අයට ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනං මනං ඔෆිස් වල වැඩ කරගන්න ගියාම කැපිලි. ටික කාලෙකට කලින් පත්තරේ තිබුන දෙමල සිංහල ගම දෙකකට වතුර දෙන්නේ නැතිව මුස්ලිම් ගමකට විතරක් දීපු කතාවකුත්.
    විස්තර එවන්න මචං . ඒ අහිංසක මිනිස්සුන්ට උදවු කරන එක ඇත්තටම වටිනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කන්න බොන්න හරියට නැති
    බිස්නස් නැති
    තැන් වල සිංහලු වැඩි ඇති :sorry:

    ඔව් මචං... වටිනාකමක් තියෙන හැම පැත්තකටම අනෙක් පොරවලුත් රිංගලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Dr. Buddika - Gomarankadawala 0711193779 / 0766788008

    Dr.Liyanage - Senrathpura
    0772634810

    Dr.Thilan - Damana
    0773357103
    Dr........ - Panama
    0773440513

    Dr...........- Wadinagala
    0716788904

    I will update the list later.

    සමහර තැන් වල donation aproval ගන්න ප්‍රා. සෞඛ්‍ය ලොක්කන්ගෙ අවසර ගන්න වෙලා. උන් ඒවා තල්ලු කරන්නේ මුස්ලිම් එවුන්ගේ පැතිවලට විතරයි. ඔය රෝහල් වල නොම්බර් කිසිම වෙබ් සයිට් එකක නෑ. හැබැයි මුස්ලිම් එවුන්ගේ රෝහලේ වලට වෙනම websites තියෙනවා. ත්‍රිමලේ, අම්පාර , මුලතිව්, වවුනියා සිංහල පළාත් වල විස්තර එකතු කරලා වෙබ් එකක් (a active blog) හදන්න පුලුවන් නම් වටිනවා. Tnx
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉතාම අමාරු පළාත්, No help from මුස්ලිම් මංත්‍රීලා, ප්‍රා. ලේකම් වරු දෙමළ හෝ මුස්ලිම්.

    ඉතා අපහසුවෙන් රෝහල් සඳහා පරිත්‍යාග අරන් දුන්නා මගේ පුද්ගලික උවමනාවෙන්ම. ඉතින් ඔබත් උදව් කරන්න කැමති නම් ඒ ප්‍රදේශවල Doctor s ලා අඳුන්වලා දෙන්නම්.

    Niyamai machan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    ඇත්තම හේතුව මචන් ඔය ප්‍රදේශ වලට උන්ව හිර වෙලා වගේ ඉන්නෙ. සින්හලුන්ට ඔය පළාත්වල වෙන තැන්වල පදින්චි වෙන්න බෑ. ඔය පේන්නෙ ඒ පැත්තෙ ඉන්න අනික් මිනිස්සුන්ගෙ සහජීවනේ තරම තමා.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ඔය හැම ප්‍රශ්නෙටම විසඳුම උපත් පාලනය. තවත් ජාතියක වර්ධනය අඩු කිරීමට කරන්න ඕනේ තරඟෙට පැටව් ගහන එක නෙමයි. ජාති භේදයකින් තොරව එක පවුලකට හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරන්න නීතියක් ගේන්න එක පාලකයෙකුටවත් කොන්දක් නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය හැම ප්‍රශ්නෙටම විසඳුම උපත් පාලනය. තවත් ජාතියක වර්ධනය අඩු කිරීමට කරන්න ඕනේ තරඟෙට පැටව් ගහන එක නෙමයි. ජාති භේදයකින් තොරව එක පවුලකට හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරන්න නීතියක් ගේන්න එක පාලකයෙකුටවත් කොන්දක් නෑ.

    sirawata ban. Nattan apith India, Bangladesh wage angillak gahanna bari tharamata senaga pirei.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඔය හැම ප්‍රශ්නෙටම විසඳුම උපත් පාලනය. තවත් ජාතියක වර්ධනය අඩු කිරීමට කරන්න ඕනේ තරඟෙට පැටව් ගහන එක නෙමයි. ජාති භේදයකින් තොරව එක පවුලකට හදන්න පුලුවන් උපරිම දරුවන් ගණන 2ක් කරන්න නීතියක් ගේන්න එක පාලකයෙකුටවත් කොන්දක් නෑ.
    :yes:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    quantity eka wedi unata wedak ne unge income eka (quality of life) eka wedak nettam. moko salli thiyana ekata oya areas take over karanna puluwan harima lesiyen. godak christian agam pracharaya karana unuth karanne oya wage duppath gam walata gihin salli dila agama maru karona eka. mona magula kiwwath kanna wath nethi minihata one kanna salli. unta jathiya agama wedak ne. api awa gena talk karanne apita salli thiyana nisa
     
    • Like
    Reactions: windows_ubuntu

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    bump

    BUMP

    qgkXmkX.jpeg

    ------ Post added on Sep 27, 2024 at 1:59 AM