ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රාදේශීය ලෙකම කොට්ටාශ ඔක්කොම නැගෙනහිර තියෙන්නේ කොහොමද?
පල්ලෙහා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ඔක්කොම සිංහල 99-100% වගේ. වෙන කිසිම පලාතක එච්චර වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නැහැ.
ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ:
* පදවි ශ්‍රීපුර
* ගෝමරන්කඩවල
අම්පාර දිස්ත්රික්කයේ:
* අම්පාර
* දෙහිඅත්තකන්දිය
* පදියතලාව
* දමන
* උහන
* මහා ඔය
මිට අමතරව උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික්කයේ
* වැලි ඔය (මේ දවස්වල ජනප්‍රිය YOUTUBE නාලිකාවක් වෙන Vini Productions වැලි ඔය කට්ටියක් )