ලංකාවේ සීනි ඇමති

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි.
    මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
    ේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?

    යකෝ සීනි පරිභෝජනය කෝටි 5500 නම් ඒකට වෙනම ඇමතියෙක් පත් කොරනව නං ලන්කාවෙ වාර්ශික හාල් පරිභෝජනය කීයද කියපන්..එහෙනන් ඒකට ජ්‍යෙෂ්ට ඇමතියෙක් පත් කොරන්න එපාය,ඒත් මදි,ඒකට වෙනම අමාත්‍යශයක් වෙන් කරන්න ඕනෙ.. ලොල් තමයි මේව..:rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif
    පස්සේ කාලේ දියවදියා ඇමති කෙනෙකුත් ඒවි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹට තියන ප්‍රශ්ණෙ ඒකද? උඹ වගේ හරක් අහන ගොන් ප්‍රශ්ණ වලට උත්තැර දීමේ අවශ්‍යතාවයක් නෑ. ඕක අහපන් උඹට පඩි ගෙවන සමරවීරගෙන් .
    ඕකනේ පොඩි ප්‍රශ්ණයක් අහපු ගමන් උඹට මල පනිවනේ.:D ඔය වගේ මාර ඉදිරි දැක්මක් තියෙන නායකයෙක් 1948 න් පස්සේම මම දැක්කේ නෑ. :rolleyes:මට නිකමට හිතුනා මෙයා වෙන කොහේ හරි ඉන්න මාමා කෙනෙක් කියලා. :rofl:
    1948 ඉදන් ගත්තම උඹ මම අපේ අප්පච්චිලා එයාලගේ අප්පච්චිලා ඔක්කොම ගොන් හරක් තමයි බං.:angry::angry:
    සමරවීර ලොක්කා මාමා වෙනුවෙන් පු* ලෙව කනකොට ඌ උඹලට පොරක්.:yes: දැන් ඌ අපිට පඩි ගෙවනවා කියලා උඹ දැනගත්තේ කොහොමද බං?:shocked: වංශලා කරුනා ලා අනිත් පැත්තේ ඉන්න කොට උන් මිණි මරුවො හොරු:frown: දැන් මේ පැත්තේ ඉන්න කොට.... උඹලගේ උගත් බුද්ධිමත් ටිකිරිමොලේ;);)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිනි කර්මාන්තය කගා සිටු වන්න සිනි වලට ඇමති කෙනෙක් පත් කරනවා කියන්නේ විහිලුවක් සිනි කර්මාන්තය නගා සිටුවන්න ඔනේනම් කර්මාන්ත අමාත්‍යශයක් තියෙනවා උක් වගාවට ක‍ෘෂිකර්ම අමාත්‍යශයක් තියෙනවා .එහෙනම් හාල් වලට එක ඇමති කෙනයි තේ සදහා වෙනම ඇමති කෙනයි හැම ‍දෙයකටම අමාත්‍යශ පත් කරන්න ගියොත් අන්තිමට අමාත්‍යංශ නඩත්තුවට විතරක් මුදල් වියදම් වෙලා කරපු දෙයක් නැති වෙයි .ලෝකේ ලොකුම අැමති මන්ඩලය හැදුනේ මේ වගේ ගොන් වැඩ නිසයි .ආන්ඩුව හැර දමා යාම වලක්වා ගැනිමට නැති අමාත්‍යංශ හදලා සල්ලි ගසා කන්න මග පදා දීලා පුද්ගලයන් සතුටු කිරිමට මේ වැනිදේ කරන එක දුර දර්ශි ක්‍රියාවක්ම තමයි

    aettama katawa machan
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යකෝ සීනි පරිභෝජනය කෝටි 5500 නම් ඒකට වෙනම ඇමතියෙක් පත් කොරනව නං ලන්කාවෙ වාර්ශික හාල් පරිභෝජනය කීයද කියපන්..එහෙනන් ඒකට ජ්‍යෙෂ්ට ඇමතියෙක් පත් කොරන්න එපාය,ඒත් මදි,ඒකට වෙනම අමාත්‍යශයක් වෙන් කරන්න ඕනෙ.. ලොල් තමයි මේව..:rofl::rofl::rofl::rofl:

    උඹ හිතන් ඉන්නෙ හාලුත් ආනයනය කරනවා කියලද? හාල් වලින් අපි ස්වයංපෝෂිතයි ලිං මැඩියෝ. සීනි අනයනය සදහා යන විදේශවිනිමය අවම කරන්නයි එක කාරනාවක්. අනෙක එකක් අල්ලන් තප්පුලන්නෙ නැතිව ඔක්කොම කියවපන්. මේක අනාගත ඉන්ධන අර්බුදය සදහා කෙරෙන් මූලික පියවරක් උක් වගාව දියුණු කිරීම. අනේ ඉස්සරහා පේන්නෙ නැති ජාති අන්ධයෝ. තුක් නොදකින්. අපේ රටේ ඉපදුනානේ මේ වගේ වස්සො.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕකනේ පොඩි ප්‍රශ්ණයක් අහපු ගමන් උඹට මල පනිවනේ.:D ඔය වගේ මාර ඉදිරි දැක්මක් තියෙන නායකයෙක් 1948 න් පස්සේම මම දැක්කේ නෑ. :rolleyes:මට නිකමට හිතුනා මෙයා වෙන කොහේ හරි ඉන්න මාමා කෙනෙක් කියලා. :rofl:
    1948 ඉදන් ගත්තම උඹ මම අපේ අප්පච්චිලා එයාලගේ අප්පච්චිලා ඔක්කොම ගොන් හරක් තමයි බං.:angry::angry:
    සමරවීර ලොක්කා මාමා වෙනුවෙන් පු* ලෙව කනකොට ඌ උඹලට පොරක්.:yes: දැන් ඌ අපිට පඩි ගෙවනවා කියලා උඹ දැනගත්තේ කොහොමද බං?:shocked: වංශලා කරුනා ලා අනිත් පැත්තේ ඉන්න කොට උන් මිණි මරුවො හොරු:frown: දැන් මේ පැත්තේ ඉන්න කොට.... උඹලගේ උගත් බුද්ධිමත් ටිකිරිමොලේ;);)

    අනාගතය දකින්න බැරි උඹ ටිකිරි මොලයක්වත් නැති වස්සෙක් බව පේනවා. යකෝ ලෝකයේ අනෙක් රටවල් ජීව ඉන්ධන වලට පරිවර්තනය වෙමින් යන බව නෙට් එකෙන්වත් හොයලා බලපන්. ලිං මැඩියෙක් වගේ ආණ්ඩුවට බැණ බැණ ලිදේම ඉන්නෙ නැතුව එළියට ඇවිත් වට පිට බලපන්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනාගතය දකින්න බැරි උඹ ටිකිරි මොලයක්වත් නැති වස්සෙක් බව පේනවා. යකෝ ලෝකයේ අනෙක් රටවල් ජීව ඉන්ධන වලට පරිවර්තනය වෙමින් යන බව නෙට් එකෙන්වත් හොයලා බලපන්. ලිං මැඩියෙක් වගේ ආණ්ඩුවට බැණ බැණ ලිදේම ඉන්නෙ නැතුව එළියට ඇවිත් වට පිට බලපන්.
    ලෝකයේ අනෙක් රටවල් ජීව ඉන්ධන වලට පරිවර්තනය වෙනවා කියන එක අළුත් දෙයක් නෙවෙයි.:yes::yes: බ්‍රසීලය සම්පූර්ණයෙන්ම වාේ වාහන වලට පාවිච්චි කරන්ේ එෝල්.:D:D චම්පික රණවක පරිසර ඇමති කාේ ජීව ඉන්දන ව්‍යාපෘති කීයක් පටන් ගත්තද? :confused::confused:(මම ලිං මැඩියා නිසා ේක දැනගෙන හිටියා, උනෙට් එවස පුරා අළුත් ේවල් ොයන නිසා දැනගන්නත් එක්ක ලිව්ේ)ඒවට ොකද උඒවායින් ප්‍රතිථල තියෙනවද ? :rofl::rofl:එතොට ජීව ඉන්දන වැටෙන්ේ බලශක්ති ඝණයට, දැන් විකල්ප බලශක්ති ඇමති ඉන්නවා බලශක්ති ඇමති ඉන්නවා උන් ොනාද කරන්.:no::no:ජීව ඉන්දන වලට සීනි ඇමතිත් ඉන්නවාේ මරු.:shocked::shocked: කිතුල් ගේ නැග්ග මිනිහා කිව්වලු තොල කපන්න ගියා කියලා. :lol::lol:ේ හැම බූරුවම නඩත්තු කරන්න යන්ේ රේ අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි.:yes::yes:
    උඹත් මාමාට යස අට ගැලපෙනවා “
    වස්සෙක්, ලිං මැඩියෙක්“ මාමත් ඔය විදියටම තමයි අමතන්ේ.:yes::yes:

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හිතන් ඉන්නෙ හාලුත් ආනයනය කරනවා කියලද? හාල් වලින් අපි ස්වයංපෝෂිතයි ලිං මැඩියෝ. සීනි අනයනය සදහා යන විදේශවිනිමය අවම කරන්නයි එක කාරනාවක්. අනෙක එකක් අල්ලන් තප්පුලන්නෙ නැතිව ඔක්කොම කියවපන්. මේක අනාගත ඉන්ධන අර්බුදය සදහා කෙරෙන් මූලික පියවරක් උක් වගාව දියුණු කිරීම. අනේ ඉස්සරහා පේන්නෙ නැති ජාති අන්ධයෝ. තුක් නොදකින්. අපේ රටේ ඉපදුනානේ මේ වගේ වස්සො.

    අපේ රටේ ඉපදුනානෙ උබ වගේ වස්සො කියලයි අනිත් අය හිතන්නෙ.. :lol: යකෝ ලෝකෙටම සීනි දෙන රටවල් තියෙනව brazil wage..,ඒවයෙ ඉන්නවද සීනි ඇමතිලා?? ලෝකෙටම හාල් දෙන රටවල් තියෙනව pilipene ඒවයෙ ඉන්නවද හාල් ඇමතිලා?? යකෝ කෘෂිකර්ම අමාත්‍යංශයක් තියෙන්නෙ ඕවට තමයි..උබට වස්සෙක් කියන එක වස්සොන්ටත් අපහාසයක්... උබ ලක්ශ්මන් සෙනෙවිරත්න ගෙ / මහින්දයගෙ කටු කකා ජීවත්වෙන මොලේ නැති සතෙක් වෙන්න ඇති.. ඒකයි උබට රිදිල තියෙන්නෙ..උබල ඉන්නකන් ලන්කාවට ගොඩයෑමක් නෑ.. :(:(:dull::dull::dull::dull:

    කොහොමහරි අපි බලමුකො ලන්කාව සීනි වලින් ස්වයන්පෝශිත කරලා පිටරටත් යවන හැටි.එතකොට මන් පිලිගන්නව මන් කියපුව වැරදි කියලා. කොහොමවුනත් ලන්කාව සීනිවලින් ස්වයන්පෝශිත වෙන්න කලින් ඇමතියයි/මහින්දයයි සල්ලි වලින්/යාන වාහන වලින් ස්වයන්පෝශිත වෙනව..ඒකනං මට ඉරහද වගේ සුවර්.උබත් වල්ගෙ එල්ලිල කටු වෙනුවට මස් කෑල්ලක්වත් ඉල්ලගන්න බලපන්..
     
    Last edited: