පව් බන් පොරගෙ පොඩි එවුන් දෙන්නා මූට මොකක් හරි ඔලුවෙ අමාරුවක් වගේ


පොඩි උන්ගේ ආසාවනේ බන්...හීන ලෝක වල ජීවත් වෙන්නේ...ෆිල්ම් බලල ඒවායේ තියෙන දේවල් එක්ක තමන් ජීවත් වෙනවා කියල හිතල, අනිත් උන්ටත් එක පෙන්නලා මානසික සුවයක් ලබනවා ඇති...මුන් පොළොවේ පය ගහල නෙමෙයි ඉන්නේ...ඔය දෙවන පෙළ කියන්නේ මචන් තමන් තමන්ගේම අම්මට තාත්තට ගෑනිට දරුවන්ට කුණුහරපෙන් බනින එකලු බන්. ඒකෙන් ප්‍රතිවාදියාට කියන්න දෙයක් නැතිවෙලා ප්‍රතිවාදියා පරදිනවලු. ඇත්ත නේ බන්.
පොරට අයියෙක්ද මල්ලියෙක්ද කොහෙදෝ ඉන්නව පොරත් ඒ වගේ තමයි... පොඩි උන්ගේ ආසාවනේ බන්...හීන ලෝක වල ජීවත් වෙන්නේ...ෆිල්ම් බලල ඒවායේ තියෙන දේවල් එක්ක තමන් ජීවත් වෙනවා කියල හිතල, අනිත් උන්ටත් එක පෙන්නලා මානසික සුවයක් ලබනවා ඇති...මුන් පොළොවේ පය ගහල නෙමෙයි ඉන්නේ...

මේ මොකද්ද බන් හැම එකාම රැෆ් මගුලක් කියවන්නේ ?
මුන්ට පිස්සුද,එකත් බාගයක් විතර අමු කුණු හරුප දාලා
සිරාවටම අහන්නේ මොකද්ද සින් එක
මේ දවස් වල වැඩ නිසා රටේ වෙන දෙයක් නොදනිමි![]()
rapper කෙනෙක් කියන එක නම් අවුලක් නෑ කියමුකෝ බන්. ඒත් රැප් කර කර ඉඳලා එකපාරටම හැකර් කෙනෙක් වුණේ කොහොමද? ඒ මදිවට හැක් කරන්නෙත් ලෝකේ වැඩිම ආරක්ෂාවක් තියෙන facebook. ඒ කරන්නෙත් උගේ ගෑනිත් එක්ක එකතු වෙලා.![]()





කොල්ලෙක් කරන එකක් වගේ නේද බන්...කෙල්ලෝ ඔච්චර දේවල් කරන්නේ නැහැ![]()

rapper කෙනෙක් කියන එක නම් අවුලක් නෑ කියමුකෝ බන්. ඒත් රැප් කර කර ඉඳලා එකපාරටම හැකර් කෙනෙක් වුණේ කොහොමද? ඒ මදිවට හැක් කරන්නෙත් ලෝකේ වැඩිම ආරක්ෂාවක් තියෙන facebook. ඒ කරන්නෙත් උගේ ගෑනිත් එක්ක එකතු වෙලා.![]()

පිස්සු මන්ද මානසිකයෝ ටිකක් බන්...ගොඩක් උන්ගේ වීඩියෝ වල පෙනුමෙන් නම් දුර බැහැර පැති වල දුප්පත් අම්මල තාත්තලාගේ දරුවෝ බන්...මට දුක ඒ අම්මල ගැන...ඒ අම්මලට මේවා දැක්කම මොනවා හිතෙයිද සිරාවටම...මුන් හරි ලොකු දෙයක් කරනවා කියල ගෙවල් වලින් හිතන් ඇති සමහර විට....එක්කෝ ඒ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැතුව ඇති...අනේ අපේ පුතා වීඩියෝ හදල, සින්දු හදල ඉන්ටර්නෙට් එකට දානවා කියල හිතනවා ඇති...මිනිස්සු ඒවා බලනවා ඇති..එහෙම කියල හිතනවා ඇති...