ලංකාවේ සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ....

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    oka boruwak ban. mun tama angimakata roda 4 atwala vitarai tiyanne. anit ewa mun add karanna plan karagena inna ewa.

    ඔව් බන්. ඒත් මුන් sponsors ලාගෙන් හොඳ ගානක් කඩාගෙන කියල නම් ආරංචියි. දැක්කද ජීප් එක වටේ තියෙන ad ගොඩ? මේ වගේ දෙයක් ඇත්තටම කරනවා නම් අනිවාර්යයෙන්ම අගය කල යුතුයි මචන්. ඒත් මෙතන නම් මුන් කරලා තියෙන්නේ බොරුව. අපි තාම හදනවා කියලා තව ටික දවසකින් සද්ද නැතුව ඉඳි. :yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    1. ඕවා මොනාද බන් . අපේ රටේ තියෙන්නේ රියදුරු නැතුව යන දුම්රියක්

    yako pillak udane gono duwanne. .. unstoppable eketh yanne

    meka ehema newe ne. train ekak yana kota overtake karana train nane. boho durata.

    dakune kollek karapu wadak agaya karpaan.

    (usa) un wage pita ope hadana eke nati unata. yakada kali walin hari badu wada ne. okata bodykit ekak gahuwama suddo hadana ewa wage tamai.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    yako pillak udane gono duwanne. .. unstoppable eketh yanne

    meka ehema newe ne. train ekak yana kota overtake karana train nane. boho durata.

    dakune kollek karapu wadak agaya karpaan.

    (usa) un wage pita ope hadana eke nati unata. yakada kali walin hari badu wada ne. okata bodykit ekak gahuwama suddo hadana ewa wage tamai.

    මල්ලි බීලැයි ඉන්නේ