ලංකාවේ හදන චොකලට් 🍫

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Choco & chocolate
    ආන්න හරි

    චෝකෝ හෝ චෝක් කිව්වොත් ඒ චෝකොලට් නෙමේ සීනි හෝ පිටි වැඩි කොකෝවා අඩු ජාතියක්.
    නීතියෙන් එහෙම චොක්ලට් කියන්න බැරි නිසා ඒවගේ හැගෙන නමක් දාලා.
    චෝකොලට් කිව්වොත් විතරයි එක චොකලට් වෙන්නේ...

    ඊටපස්සේ චොකලට් සංයුතිය % ලෙස බලන්න ඕනා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Revello තමා සුපිරිම ලංකාවේ, නියම කොකෝ බටර් යූස් කරනවා කියලා ටිකක් හරි තේරෙන්නෙ ඒක. අතේ තියන් හිටියත් දියවෙනවා, මම ආසම කෑමක් බන්, එපා වෙන්නෙ කිරි පාට බිබිලි දානවා
    පාම් ඔයි + සුගර් + චොකෝ ෆ්ලේවර් ම්ම්ම් යම්.🤪
     
    • Like
    Reactions: Matsola

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    korean food sell karana fb pages thiyenne ekakin ganna mcn
    සමහර stores sure නෑ, ගන්නවා නම් sureම තැනකින් ගන්න ඕනේ. Toblerone වගේ මෙහෙ shops වලින් ගන්න එවයි, aussi වලින් hand carry ගෙන එකකුයි කාලා බැලුවම වෙනස තේරෙන්නේ. fake බඩු පිරිලා.
     
    • Like
    Reactions: TechnWeb

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    චොක්ලට් ලංකාවේ බ්‍රෑන්ඩ් වලින් ගන්නවා නම් වචනේ බලන්න ඕනා
    kandos Vs Ksuper කියන දෙක බලන්න.
    kසුපර් කියන්නේ සීනි වැඩියෙන් දාපු, චොකලට් රසට තියන ඩුප්ලිකේට් එක ඒ කොම්පනියෙන්ම එන..
    මට වචනය මතක් වෙන්නේ නෑ. නමුත් ඒ නීති නිසා එහෙම වචනයක් දාලා තියෙන්නේ.

    උදා. කෘතීම රසකාරක නෑ කිව්වා වගේ. මතක් උනොත් දාන්නම් මෙතන.
    Kandos ewath chocolate rahak ne mata nam.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    දැන් EDNA චොක්ලට් නැද්ද බං?
    ඉස්සර EDNA එකේ තිබුනා ඔරෙන්ජ් ෆ්ලේවර් චොක්ලට් එකක් ඒක මරු.
    තව කැන්ඩොස් ලා ගැහුවා ක්‍රිස්පි කියලා එකක් ඒකත් පට්ට
     
    • Love
    Reactions: SIC

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    You can't make chocolate to South Asian countries like they make for Europe/middle east or east Asia.

    South Asian weather is hot and humid so European chocolate will melt quickly and not possible to store long-term. Middle east and most East Asian shops are air conditioned. So temperature can maintain while transporting and in the shops. Also south Asian prefer high sweetness.

    Biggest issue is cost. South Asia is highly sensitive to price. Higher cocoa content means higher prices.

    To balance things out manufacturers use high sugar and vegetable fat to maintain structure in high heat and add minimum amount of cocoa.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Best for me
    1756280472993.jpeg
     
    • Love
    Reactions: max_pain

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    ලංකාවේ හදන චොකලට් වලින් හොඳම එක මොකක්ද? කෝක කෑවත් මෙලෝ රහක් නෑනේ බං තෙල් වගේ. කොකෝව රසක් එන්නෙම නෑ. මට මේ ලඟදි ජර්මනි වලින් පොඩි රුපියල් 5 සයිස් චොකලට් වගයක් හම්බුනා මාර සුපිරි බඩු. ආය කොරියා වලින් ඔසී වලින් තායිලන්ඩ් වලින් හම්බෙලා තියෙනව චොකලට් ලංකාවේ මගුල් කිට්ටු කරන්නවත් බෑ ඒ චොකලට් වල රසට. ඒවගෙ එන්නෙ නියම චොකලට් රසක්.
    (Milk, dark, fruit & nut chocolate)
    දැන් මේ ඇඩ් එකක් දැකල මේක අහන්න හිතුනෙ. දැන් චොකලට් එක මැද්දට මොනවද වෙන මගුල් ඔබ්බලා චොකලට් කියල විකුනන ජරාවකුත් තියෙනව නේද.
    පොදුවෙ label එක බලල ගනින්. කොකෝවා බටර් එක දාපු චොක්ලට් තමයි හොඳ. පවුඩර් හෝ extract කියන්නෙ අමු බොරුව.

    ලංකාවෙම හදන හොඳ චොක්ලට් ඕන නම් අනිත්වා පැත්තක දාල මහමෙව්නා අසපුවෙන් හදන එ‍්වා ගනින්. ගාණ වැඩි වුණාට අ‍ැ‍ත්තම චොක්ලට්. සමහර දවස්වලට නිකන්ම කන්නත් හම්බෙනවා.