ලංකාවේ හදන ටයර් පිට ඒවාට වඩා ගණන්ද?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    ලංකාවේ හදන ටයර් එකක් ගැන ඉරාජ් පෙන්නුවා. මේකේ ඉරාජ් අහනවා ඇයි ලංකාවේ අයට අඩු මිලට දෙන්න බැරි කියල.. ටයර් කොම්පැනියේ කෙනා කියනවා බදු වැඩි නිසා එක කරන්න බැහැ , අමුද්‍රව්‍ය ගණන්, සහ ප්‍රමිතිය තියාගන්න බාල ඒවා දාන්නත් බහ කියල. මිනිහා කියනවා මේ හදන ටයර් වැඩි පුර යවන්නේ ඇමෙරිකාවට කියලා . මට ප්‍රශ්නයක් තියෙනවා.

    අපි හිතමු ඇමෙරිකාවේ ටයර් එකක් ලංකාවේ බදුත් එක්ක මිල ඩොලර් 100 කියලා . එත කොට ඇත්ත ටයර් එකේ මිල $80 වගේ කයල හිතමුකෝ.
    එතකොට
    මෙය ඇමෙරිකාවට ලංකාවේ හදන එක යවන්න එපැයි 60 වට වත් මොකද Bridgestone Michelin වගේ ඒවත් එක්ක ෆිඝ්ට් එකක් දෙන්න , (USA මිල 80 නම් ඊට අඩුවෙන එපයි ලංකාවේ එක දෙන්න )

    එහෙනම් ලංකාවේ මිල අඩු ගානේ $ 80 ටවත් දෙන්න බැරිද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අර කිරිපිටි වගේ තනි බොරුවක් වෙන්න ඕනෙ. රටින් ගේනව ඇති.
    මටත් හිතෙන්නේ. කලුසල්ලි සුදුකරන වැඩක් ද දන්නේ නැහැ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    ලංවා යකඩ,
    ලංවා සිමෙන්ති,
    ෆෙරෙන්ටිනෝ ටයර්,අර ඩුබායි මැරියට් හෝටලේ,

    ඔය ඔක්කොම පාලනේ කරන්නෙ Panama Papers වලත් නම තිබ්බ, (https://www.colombotelegraph.com/in...riott-lokuwithana-named-in-panama-papers/amp/) ලොකුවිතාන ස' නෙහ්!!!

    යකඩ, සිමෙන්ති, ටයර් (රබර්) හිඟයක් ඇති කරා... මිනිස්සුන්ටම බලන් ඉඳලා එපා වෙලා කීය දීලා හරි ගන්නම් කියන තැනට පත් කරලා, මහලොකු මේ කියන දේශීය company වල products, import කරන ඒවටත් වඩා වැඩි මිළකට විකුණනවා.....

    මේව හෙන ගහන වැඩ!!!
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    මන් හිතුව බන් ඉස්සර රට යවපු, කැලනි කේබල් කැලනි ටයර් වගේ කොලිටි බඩුවක් කියල.
     
    • Like
    Reactions: Solo Rider

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    lankawe hadana hamadema ganan, mokada owai peeththa pati kapanne janadipathi, agamathi ne, eka wenna puluwan,
    tire, simenthi, kaha, mun-ata, kadadhasi... hama labbama ganan
     
    • Like
    Reactions: Solo Rider