ලංකාවේ හදන පළමු Electric Scooter එක

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Body ekath nikan Yamaha Rayzr wage
    මුකුත් parts ලංකවේ හදන්නේ නැතුව ලංකවේ හැදුවා කියනවා. ඔක්කොම assembled බං. Body එකක් එහෙම පේනවා ඇත්තේ එකම part supplier ඇත්තේ දෙකේම.
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මුකුත් parts ලංකවේ හදන්නේ නැතුව ලංකවේ හැදුවා කියනවා. ඔක්කොම assembled බං. Body එකක් එහෙම පේනවා ඇත්තේ එකම part supplier ඇත්තේ දෙකේම.
    Parts tika dunnoth apitat assemble karaganna puluwan
     
    • Like
    • Wow
    Reactions: NRTG and SimMaster

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    Chinese ebikes වලින් Super Soco/Vmoto Soco කියන එක හොඳයි. Try කරලා බලහන්.
    පැදලා බලන්න ඕනේ හම්බුනොත් ..
    දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පැදලා බලන්න ඕනේ හම්බුනොත් ..
    දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
    මොකද ලොකුම අවුල? Powertrain ද? Battery ද? ඒ වගේ ලොකුම අවුල.
     
    • Like
    Reactions: b.tharindar

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    පැදලා බලන්න ඕනේ හම්බුනොත් ..
    දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
    ubagawa thiyenawanam hari habam detail review ekak dapanko, e bike ekak ganna adahasak thiyenawa
     
    • Like
    Reactions: b.tharindar

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවේ හදනවා කියන්නේ කොහොමද මේවා ලංකාවේ ඇසෙම්බල්
    ලංකාවේ හැදුව කියල ආනයන බදු වලින් නිදහස් වෙලා ඒ ලාබෙ උන් තියන් රටින් බදු ගෙවා ගේන බයික්කයක මිලටම විකුණන එක තමා ලංකාවේ හැදුවා කියන්නේ
     
    • Like
    Reactions: U-tag

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සෙට් වෙන්නේ නෑ..ගත්ත මෝඩකමට පදිනවා..
    මාත් පදිනවා
    බිල්ඩ් කොලිටි එකනම් හද්ද බොක
    බැටරිය නම් හොදයි
    ඒක හින්දා ලග ගමන් වලට පාවිච්චි කරනවා
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මොකද ලොකුම අවුල? Powertrain ද? Battery ද? ඒ වගේ ලොකුම අවුල.
    low torque, limited speed max 60kmph, low acceleration oyawagee ewa thama

    ubagawa thiyenawanam hari habam detail review ekak dapanko, e bike ekak ganna adahasak thiyenawa
    danna bayai ban oka dala mun mage 3 years warranty ekata kelida danne nane. adupadu kiwwa kiyala
    ------ Post added on Sep 6, 2023 at 1:39 PM
     
    • Like
    Reactions: U-tag

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    low torque, limited speed max 60kmph, low acceleration oyawagee ewa thama

    danna bayai ban oka dala mun mage 3 years warranty ekata kelida danne nane. adupadu kiwwa kiyala
    ------ Post added on Sep 6, 2023 at 1:39 PM
    Electric motor එකක් low torque නම් එතනින් එහාට කතා කරල වැඩක් නෑ.