Un kiyana widiyata nam un hadanawa kiyala kiyanneMisleading title and thumbnail. Assembled in Sri Lanka.
මොනවද? Power unit parts? Power train parts? Power storage parts? Control electronics parts? මොනවද උන් හදන්නේ?Un kiyana widiyata nam un hadanawa kiyala kiyanne
Body ekath nikan Yamaha Rayzr wageමොනවද? Power unit parts? Power train parts? Power storage parts? Control electronics parts? මොනවද උන් හදන්නේ?
මුකුත් parts ලංකවේ හදන්නේ නැතුව ලංකවේ හැදුවා කියනවා. ඔක්කොම assembled බං. Body එකක් එහෙම පේනවා ඇත්තේ එකම part supplier ඇත්තේ දෙකේම.Body ekath nikan Yamaha Rayzr wage
Parts tika dunnoth apitat assemble karaganna puluwanමුකුත් parts ලංකවේ හදන්නේ නැතුව ලංකවේ හැදුවා කියනවා. ඔක්කොම assembled බං. Body එකක් එහෙම පේනවා ඇත්තේ එකම part supplier ඇත්තේ දෙකේම.
ඔව්. Garage එකක පුළුවන්.Parts tika dunnoth apitat assemble karaganna puluwan
Chinese ebikes වලින් Super Soco/Vmoto Soco කියන එක හොඳයි. Try කරලා බලහන්.සෙට් වෙන්නේ නෑ..ගත්ත මෝඩකමට පදිනවා..
පැදලා බලන්න ඕනේ හම්බුනොත් ..Chinese ebikes වලින් Super Soco/Vmoto Soco කියන එක හොඳයි. Try කරලා බලහන්.
මොකද ලොකුම අවුල? Powertrain ද? Battery ද? ඒ වගේ ලොකුම අවුල.පැදලා බලන්න ඕනේ හම්බුනොත් ..
දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
ubagawa thiyenawanam hari habam detail review ekak dapanko, e bike ekak ganna adahasak thiyenawaපැදලා බලන්න ඕනේ හම්බුනොත් ..
දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
මාත් පදිනවාසෙට් වෙන්නේ නෑ..ගත්ත මෝඩකමට පදිනවා..
low torque, limited speed max 60kmph, low acceleration oyawagee ewa thamaමොකද ලොකුම අවුල? Powertrain ද? Battery ද? ඒ වගේ ලොකුම අවුල.
danna bayai ban oka dala mun mage 3 years warranty ekata kelida danne nane. adupadu kiwwa kiyalaubagawa thiyenawanam hari habam detail review ekak dapanko, e bike ekak ganna adahasak thiyenawa
Electric motor එකක් low torque නම් එතනින් එහාට කතා කරල වැඩක් නෑ.low torque, limited speed max 60kmph, low acceleration oyawagee ewa thama
danna bayai ban oka dala mun mage 3 years warranty ekata kelida danne nane. adupadu kiwwa kiyala
------ Post added on Sep 6, 2023 at 1:39 PM