ලංකාවේ එකලස් කරන සහ හදන වාහන ලංකාවේ දේශපාලඥයින්ට සහ රජයේ ආයතනවලට යොදාගන්න රැල්ලක් හදමු.
අපේ රටේ රජයේ ආයතන සියල්ලටම ලංකාවේ එකලස් කරන වාහන භාවිතාකරන්න පුළුවන් වෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕන.
ලංකාවේ යුධ හමුදාවෙන් බොහෝ දුරට ඉංජිනේරු අංශයෙන් වාහන එකලස් කරලා පරිහරණයට ගන්නවා.
ඒ වගේ ගොඩක් රටේ සල්ලි පඩික්කම් ඉන්දියන් වාහනවලට සහ මිල අධික ජපන් වාහනවලට යොදවන්නේ නැතුව රටේ එකකට දෙන්න පුලුවන්නම් රටක් වශයෙන් ගොඩ.
මේ ගැන හිතන අය ඉන්න ඕන. නිතැතින්ම අඩුගානේ වාහනයක අඩුපාඩු හොඳට දැනගන්නත් තවත් හොඳට දියුනුකරන්නත් දේශීය වශයෙන් කරගන්න පුළුවන් වෙයි.

hrinm ehem krnn one.... wenne nthi ek thma awula..