ලංකාවේ හදන වාහන ලංකාවේ දේශපාලඥයින්ට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    ලංකාවේ එකලස් කරන සහ හදන වාහන ලංකාවේ දේශපාලඥයින්ට සහ රජයේ ආයතනවලට යොදාගන්න රැල්ලක් හදමු.

    අපේ රටේ රජයේ ආයතන සියල්ලටම ලංකාවේ එකලස් කරන වාහන භාවිතාකරන්න පුළුවන් වෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕන.

    ලංකාවේ යුධ හමුදාවෙන් බොහෝ දුරට ඉංජිනේරු අංශයෙන් වාහන එකලස් කරලා පරිහරණයට ගන්නවා.

    ඒ වගේ ගොඩක් රටේ සල්ලි පඩික්කම් ඉන්දියන් වාහනවලට සහ මිල අධික ජපන් වාහනවලට යොදවන්නේ නැතුව රටේ එකකට දෙන්න පුලුවන්නම් රටක් වශයෙන් ගොඩ.

    මේ ගැන හිතන අය ඉන්න ඕන. නිතැතින්ම අඩුගානේ වාහනයක අඩුපාඩු හොඳට දැනගන්නත් තවත් හොඳට දියුනුකරන්නත් දේශීය වශයෙන් කරගන්න පුළුවන් වෙයි.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Aththa kiyapan umbalata eerisiyai needa eyaala V8 vala yaddi :D :D :D

    erisiya karana eka naraka puruddak
    ehema karanna epa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    මේ වගේ දේවල් කරාම අනිවාර්යෙන් අපේ රටේ වහනයක් හොඳටම ඩිවේලොප් කරගන්න පුළුවන්.

    අඩුගානේ රජයේ ආයතනවලට අනිවාර්ය කරන චක්‍ර ලේඛනයක් ආවොත්, පාවිච්චි කරනකොට එන ලෙඩ වෙනස්කම් හදල හොඳ වාහනයක් ගොඩනගන්න පුළුවන්.

    ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල තමන්ගේ රටේ වාහන අනිවාර්යෙන් රජයේ ආයතන මිලදීගන්න ඕන

    අන්තිමට පෙරෝඩුව, ප්රෝටෝන් වගේ වාහන අපනයන කරන්නත් ගත්ත
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ එකලස් කරන සහ හදන වාහන ලංකාවේ දේශපාලඥයින්ට සහ රජයේ ආයතනවලට යොදාගන්න රැල්ලක් හදමු.

    අපේ රටේ රජයේ ආයතන සියල්ලටම ලංකාවේ එකලස් කරන වාහන භාවිතාකරන්න පුළුවන් වෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕන.

    ලංකාවේ යුධ හමුදාවෙන් බොහෝ දුරට ඉංජිනේරු අංශයෙන් වාහන එකලස් කරලා පරිහරණයට ගන්නවා.

    ඒ වගේ ගොඩක් රටේ සල්ලි පඩික්කම් ඉන්දියන් වාහනවලට සහ මිල අධික ජපන් වාහනවලට යොදවන්නේ නැතුව රටේ එකකට දෙන්න පුලුවන්නම් රටක් වශයෙන් ගොඩ.

    මේ ගැන හිතන අය ඉන්න ඕන. නිතැතින්ම අඩුගානේ වාහනයක අඩුපාඩු හොඳට දැනගන්නත් තවත් හොඳට දියුනුකරන්නත් දේශීය වශයෙන් කරගන්න පුළුවන් වෙයි.
    army eketh ehema use karanne combat vehicles thama, thawa sokkange duty ewa..
    loku lokko kelinma premio, vezel
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    රැල්ලෙ කොන රෝල් කරල ගහගනින් පුම්කේ. තොපි රැලි හදලා රටට කෙලෙව්වා හොඳටම ඇති.
     
    • Like
    Reactions: War Fighter

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    තමන්ගේ අතේ හැන්ද තියෙද්දී තමන් අඩුවෙන් බෙදා ගනී ද බන් කවදාවත් වෙන්නේ නැති දේවල්.