ලංකාවේ හදපු බස්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවේ හදපු බස්

    35694779_10156342812615502_4011674229568176128_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔයා සේරම නියම bus ...
    Demo එක rail පාරෙන් දිව්වා
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    ඔයා සේරම නියම bus ...
    Demo එක rail පාරෙන් දිව්වා

    මම මීට කලින් එහෙම එකක් අහලා නෑ. විස්තර ටිකක් කියන්නකෝ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙස්කෝ එක තුට්ටු දෙකට වික්කේ මහබැංකුව මංකොල්ල කාපු රනිලම තමා .උ අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු සභාපතිකම දුන්න වගේම එකෙලෙත් උගේ චක්ගොලයෙක් වෙච්ච රවී වෙත්තසිංහ කියන පල්හොරාට තුට්ටු දෙකට වික්ක .වෙස්කෝ කියන්නේ දකුණු ආසියාවේ තිබ්බ ලොකුම බස් වැඩපලවලින් එකක් .උ කලේ තුට්ටු දෙකට අරන් වෙස්කෝ එකේ තිබ්බ ඔක්කොම මැසින් ටිකයි එන්ජින් ටිකයි විකුණලා රට පැනපු එක .

    රනිල එදත් පට්ට හොරා 2000 න් පස්සේ ඉපදිච්ච උන්ට උ ආර්ථික ඔස්තාර් කෙනෙක් වගේ පෙනිලා අගමැතිකම දීල අතින් අරන් පුපෙන් තියාගත්තට :angry:

    unp ආණ්ඩුවක් තිබ්බේ මොන කාලේද ඒ හැමදාම වුනේ රටේ තිබ්බ පොදු සම්පත් විකුණන් හොරා කන එක .

    history repeats ......:dull:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;23327933 said:

    අපේ රටේ ඉන්නෙ හරක් බන්. 2020දී රනිල් ආයෙත් ඡන්දෙකට ඇවිත් අඩුවට කාර් දෙනවා, පඩි වැඩී කරනවා, ෆ්‍රී වයිපයි දෙනවා කියපු ගමන් කට්ටියට ඔක්කොම අමතකයි. උට ආයෙත් ඡන්දේ දෙනවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මරුසිරා;23327933 said:
    වෙස්කෝ එක තුට්ටු දෙකට වික්කේ මහබැංකුව මංකොල්ල කාපු රනිලම තමා .උ අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු සභාපතිකම දුන්න වගේම එකෙලෙත් උගේ චක්ගොලයෙක් වෙච්ච රවී වෙත්තසිංහ කියන පල්හොරාට තුට්ටු දෙකට වික්ක .වෙස්කෝ කියන්නේ දකුණු ආසියාවේ තිබ්බ ලොකුම බස් වැඩපලවලින් එකක් .උ කලේ තුට්ටු දෙකට අරන් වෙස්කෝ එකේ තිබ්බ ඔක්කොම මැසින් ටිකයි එන්ජින් ටිකයි විකුණලා රට පැනපු එක .

    රනිල එදත් පට්ට හොරා 2000 න් පස්සේ ඉපදිච්ච උන්ට උ ආර්ථික ඔස්තාර් කෙනෙක් වගේ පෙනිලා අගමැතිකම දීල අතින් අරන් පුපෙන් තියාගත්තට :angry:

    unp ආණ්ඩුවක් තිබ්බේ මොන කාලේද ඒ හැමදාම වුනේ රටේ තිබ්බ පොදු සම්පත් විකුණන් හොරා කන එක .

    history repeats ......:dull:
    Ubata Therunaaada.......:P:rofl::rofl:
     
    • Like
    Reactions: chathuranirmal

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පොඩි කාලේ කලම්බො රයිඩ එකක ට්‍රිප් එක යන කොට පට්ට ගැම්මක් තිබ්බේ...

    Controversial businessman Ravi Wettasinghe who had been on an open warrant was arrested by Immigration officials at the Bandaranaike International Airport this evening whilst attempting to leave the country for Dubai.

    Mr. Wettasinghe who had arrived at the airport around 5.00 pm was prevented from leaving the country as his name was in the ‘Immigration Stop List’, Immigration sources said.

    He was then handed over to the Katunayake Police and is to be produced in the Negombo Magistrates Courts today, SP Negombo Division J K S H Liyanage said.

    Ravi Wettasinghe became the Chairman of Wesco, after he bought over the CTB’s Werahera Central Workshop for Rs. 25 million in 1993.

    The controversial entrepreneur fled the country amidst certain financial crisis within the bus company leaving the government to pay Rs.460 million as salaries for the employees.

    An open warrant had been issued by the Bandarawela Magistrate Courts for the arrest of Mr. Wettasinghe over several pending cases.(Kevin Kariyawasam)

    http://www.dailymirror.lk/64317/ravi-wettasinghe-arrested
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata thamath mathakai ara dimo colombo rider bus eka, thawa ara wesco kiana eka adi supokabogi kiala ac bus ekak run une ethakota ekata tikak gana wediy..