ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    හොද වෙලාවට ගොඩ කාලෙක ඉදන් ඒ කියන්නේ දෙදාහෙන් පස්සේ වගේ ඉදන් අලුත් සිංහල සින්දු අහන් නැත්තේ
    then u missed some really good songs
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඒ පාර අලුත්ම trend එක කොහෙටවත් නැති පණ්ඩිත සින්දු
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha


    කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
    වදනට එන්නෙ හිත දෙදරා
    මැති දනා කියවන්නෙ කෙබරා
    ඇරගත්තා මල තව ඔබලා
    මගෙ රැප රැය පුරා බබලා
    උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
    නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
    මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා

    බෝයි,

    රට කලා හුඟක් දූව කකා
    නැගි එන එන පරපුර ඌව මකා
    හැරමිටියෙන් අදිද්දි ඔරු පාරු කකා
    මගෙ හබල අරන් ගියා වේල යකා
    තාම,
    අර පාදඩ ගති
    හැම දෙනා මගෙ ඇඟෙ
    නාවර දකි
    කරමල කිරෙන් නාවන පති
    දන අකල විකල පරමාවැඩි පති
    බූවා,
    ගෑවුනු තැන හිතින් නැසුවා
    පොඩි එකා බර පන්ති ගැසුවා
    පොඩි පහේ නයක් ගන්න පැතුවා
    රටේ මල බත උන් පැතුවා
    මගේ රැප නද මම පතුරා
    විට කකා හිටි උන්ට මතුරා
    හිත පුරා අහන් ඉන්න පැතුවා
    කවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා

    මිනි වස්සන රන් තඩි මුදු
    පලඳාගෙන මැතිවරු තාමට ගැතිවරු
    හිරි වට්ටන කාරන ගැන
    රවටාගෙන වටේ අය දාඩිය නොවැටුනු
    තරමක් දුර ආ පොඩි දරුවට
    පා පියුම් වෙනුවට ලෝ දිය අතුරපු
    සැමටත් මගෙ රෑපස බෙදුවට
    තාමට කෙලවුනු ගානක් වත් නොඇසුනු

    රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
    විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
    විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
    සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
    හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
    හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
    ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
    මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ

    කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
    වදනට එන්නෙ හිත දෙදරා
    මැති දනා කියවන්නෙ කෙබරා
    ඇරගත්තා මල තව ඔබලා
    මගෙ රැප රැය පුරා බබලා
    උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
    නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
    මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා

    බෝයි,

    ඉස්පිලි පාපිලි බෑඳුනු මා හද
    ඈඳුනු ජීවිතෙ කාපිරි කාපිය
    සුවතාක් පතනා මැති පෝලිමෙ
    උන් බල පෝලිමෙ මේ රට කාපිය
    සිහියක් නැති කොල්ලො රැලක්
    පොඩි chill එකක් දැම්මද
    තිබ්බද පාටිය
    සිරිමත් එනවා මැදඟිල්ලක්
    උස්ස රැපෙන් උන් ඉස්සුවා සාරිය

    සිරිමාවෝ දැන් ඉක්කා
    වීර කාලා ඔයෙ මීර බිබික්කන්
    ‍රට හාලේ බත් එක්කන්
    මගෙ පීට කුඹුරු යායෙ පල්ලමානික්කම්

    කර මාලේ රන් එක්කන්
    ‍රටෙ වීර ගෑනු පිට රට තව දක්කන්
    මගෙ ආරේ රන් එක්කන්
    මගෙ රත්තරන් පද වලට උන්ට ඉක්කන්

    බෝයි,

    රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
    විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
    විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
    සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
    හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
    හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
    ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
    මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ

    කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
    වදනට එන්නෙ හිත දෙදරා
    මැති දනා කියවන්නෙ කෙබරා
    ඇරගත්තා මල තව ඔබලා
    මගෙ රැප රැය පුරා බබලා
    උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
    නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
    මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා

    බෝයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113


    සුද්දෙක් නම් නෙවෙයි මං Sri Lankan පොරක් බං වෙයං බං අහක
    රිද්දන්නෙ රැප් තුඩින් උල් කරන් ඉන්නෙ මං කන් බෙර රහට
    වස් කපං එන්නෙ මං රැස්වෙලා ඉන්න දැන් රත්තරන් පහට
    අනෙ ලස්සන කෙල්ලො දැන් ඇස් යටින් බලයි උන් හිත්වල කහට


    ඉස්කෝලේ යන්න ඕනේ වැස්සට හරි නැත්තන් රට ලෙඩේ
    පංගුවක් කෑවා සුනංගු හින්දා බැරිය පංගුවක් කන්නෙ පඩේ
    හුංඩුවක් කාපු මම රන් කිරි නැතුවා ගෑවා රන් පිට ගලේ
    මට රන් ගෙවල් මොකට පං පැදුරෙත් මගේ රැප් දිග ඇරේ

    පප්පලා ඔක්කොටමයි මගෙ අරිෂ්ඨෙ මුට්ටිය මදි
    සත්තුන්ට පේන්න උඹ ඉස්සරහ පැදුරෙ දාන් බිත්තර බදි
    තව පුප්පල නයි ඇරපං රටෙ පොඩ්ඩන්ට බෙට්ටට කහී
    අනෙ පිංකල ගෙන්නුවෙ නැග්ගුවෙ කවුද රතු කට්ටට නගී

    ඇයි බොරුවට පැද්දෙන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රිද්දන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි
    තරුවට රවන්නෙ ඇයි උඹ ඇයි

    උෂ්ණ කාලේ මේ වෘෂභ පාලනේ කුසලෙ මම
    සුද්දට වඩා මුන්දැ රට කාලා දැන් කුසලෙ තමයි
    පැත්තක් උනත් බෙට්ටක් උනත් උස්සන්නම් බං උසම තමයි
    ගලක් උනත් ගැටෙ මගෙ පයේ උඹෙ රැපට වඩා

    ඉස්සර ලං වෙලා උන්නු කොල්ලන්ගෙ දැන් මරිසි වැඩී
    රැප නෙවෙයි මේවා බෙහෙත් අපේ උන්ට හරිම වටී
    විස කඩා ගන්න දීපු ගමන් ඔලු ගලක වදී
    අනෙ මොන ගලක් උනත් හැරිලා ගැලුවා ගලන නදී

    රට යන අත ගැන දන්නෙම නැතුව සෙනග නිදී
    මගෙ රැප මගෙත් තෝරා බේරා දීපු ඔලුව හොඳට නිදී
    මුලසුනක් හොයාගන්න ගිය ගමං පුකක් ඔලුවෙ වදී
    පිල මොකක් උනත් උතුමන්ලා රටෙ මගෙ කකුලෙ නගී

    මාස්ට ගෙ අනික් රැප් වලත් ලිරික්ස් තියෙනව නන් දාපන් කො
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දැන් නම් රටේ සායම දියවී
    පාවෙන ජීවිත ඡන්දෙට වියළී
    නිරුදක කතරක පිපි මල් පියලි
    කරුකුට්ටන් වෙලා හොයනවා දියලි
    මම අහගෙන ඉන්නේ කං පියවි
    රට ගැන කියවන හින්දා හිත බියවී
    රටින් එපිට තරුණයන්ගෙ හද ලියදි
    පිරුණු කල නොපිරුණු කල මෙන් සෙලවී
    අනේ මන්දා මගෙ රට මතෙන් අන්ධයි
    දුටු ගමන් මුල පුටුවට එකෙක් වැන්දයි
    නොනැමී ඉදලා මට ඉතුරු උනේ කොන්දයි
    මගේ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයි
    මම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයි
    පොදු ජනයා පොදුජන ළඟ වින්දයි
    පිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයි
    මතුරන මගේ රැපෙන් උඹේ බල බින්දයි
    ඌ...
    සිරිකත මද්දට අහු වී
    අපි කැරකෙද්දි රට එකතැන පල් වී
    පිරිකර වෙනුවට රුපියල ඇල්ලී
    සේනා මොකටද බොදුබල හැන්ගී
    මූ...
    රසකර කන කජු පුහුලන්
    දුරක ඉඳ බලන්න රට ගැන උහුලන්
    උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක්
    මගේ රැප විලි වහගන්න උඹට දුහුලක්