ලංකාවේ හැමෝටම NPP පෙනහළු පිලිකා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,384
    14,278
    113
    35
    Spain
    අළු එකතු කරන ගැජට් එකක් දුම් පිටවෙන කවුළුවේ තියෙනවලු නෙ? එක වැඩ කරන්නේ නැද්ද? ගල් අඟුරු අළු සිමෙන්ති එක්ක කවලම් කරලා ගඩොල් හදලා හරි මොකක් හරි ලබ්බක් ගැන නිවුස් එකකුත් මම දැක්කා කොහේ හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    Oya lot ekata pay karala nane? Payment withheld kiwwa parliament eke mathaka hatiyata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    අළු එකතු කරන ගැජට් එකක් දුම් පිටවෙන කවුළුවේ තියෙනවලු නෙ? එක වැඩ කරන්නේ නැද්ද? ගල් අඟුරු අළු සිමෙන්ති එක්ක කවලම් කරලා ගඩොල් හදලා හරි මොකක් හරි ලබ්බක් ගැන නිවුස් එකකුත් මම දැක්කා කොහේ හරි.
    Unit ekak thiyenava Carbon Monoxide saha anith wisha wayuu ayin karanna .
    Eth bala gal aguru demma ma wathayata ekathu wena ahithakara wisha wayu pramanaya prathishathayak widiyata wedi wenava

    Kotinma kiwoath Norichole hadala thiyenne eka Quality ekaka gal aguru dhanaya karanna

    Bala Gal Aguru danava kiyanne Adu Megawatts ganak samaga wedi wishawayu pramanayak nikuth wenava kiyana eka
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    ado umba byyonta owa kiyala wadak na. lancer ekak padagena hitapan

    Charlie Day Ok GIF
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    Oya lot ekata pay karala nane? Payment withheld kiwwa parliament eke mathaka hatiyata

    අඩු ගානකට නිගෝශියේට් කරන්න අරුන් ලැබ් ටෙස්ට් පිළිගන්නෙ නෑ කියලා තිබුනේ.

    සාක්ෂිත් නෑ නේ අරුන් ලොට් එකම කලබලේ පුච්චලා පරණ ස්ටොක් තියෙද්දිත්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,278
    113
    35
    Spain
    සල්ෆර් එහෙමත් වැඩි කියල තියෙනවා, එක තමයි නරකම. මොකද වැසි ජලයේ ආම්ලික භාවය වැඩි වෙන්නේ සල්ෆර් නිසා. ඒ වැහි වතුරට ගස් මැරිලා යනවා, වනාන්තර පිටින් මැරිලා යනවා.
     
    • Like
    Reactions: nppcheguevara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    Nahane dekakin kala ne.

    Ash content ne awla? CO case eka mkkd
    Lankawe Norichole Fine Tune karala thiyenne Hodama Quality eke Coals walata . Bala Coals genaella Ewa Burn Karoth Eken Haedena waedi Carbon Monoxide Filter wenne neha.
    Eka thama kalin hema anduwak ma hodama Quality eke ewa gennuwe
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔන්න ඔහොමයිලු මිනී මරු ජෙප්පංගෙ පුනරුජය ක්‍රියාත්මක වෙන්නේ 👹 සිස්ටම් චේන්ජ් > පුනරුජය > බාල ගල් අගුරු මාටියා පාර > ජනතාව ට පෙනහළු පිළිකා🤌තව තවත් සහන ඉදිරියට🤣🖕🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    Quality eka check karanne coal lot eka lankawata genawata passe ne, genna kalin quality check karanna widihak nahane :unsure:
    ගෙන්න කලින් Lab Report එකක් දෙන්න ඕනේ මචං Grade එක තව සහ තව හෙන ගොඩක් ඒවා චෙක් කරලා රිපෝට් එක පිටු 5කට වැඩියි .
    ඒක ලංකාවට Send කරලා Ok උනොත් තමා Export කරන්නේ

    ලංකාවට ගෙනාවට පස්සේ ආයේ චෙක් කරනවා කලින් දුන්න Report එකත් එක්ක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    ගෙන්න කලින් Lab Report එකක් දෙන්න ඕනේ මචං Grade එක තව සහ තව හෙන ගොඩක් ඒවා චෙක් කරලා රිපෝට් එක පිටු 5කට වැඩියි .
    ඒක ලංකාවට Send කරලා Ok උනොත් තමා Export කරන්නේ

    ලංකාවට ගෙනාවට පස්සේ ආයේ චෙක් කරනවා කලින් දුන්න Report එකත් එක්ක

    Eka thamai ithin genawata passe check eka ne fail wela thiyenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    Eka thamai ithin genawata passe check eka ne fail wela thiyenne.
    ෆේල් උනාගල් අඟුරු ආපහු හරවලා යවන්න ඕනේ උබට මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද😂
    ඒ ෆෙල් වෙච්ච ගල් අඟුරු පුච්ඡන්න අවසර දුන්නේ කවුද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    ෆේල් උනාගල් අඟුරු ආපහු හරවලා යවන්න ඕනේ උබට මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද😂
    ඒ ෆෙල් වෙච්ච ගල් අඟුරු පුච්ඡන්න අවසර දුන්නේ කවුද

    Ehema balu ne norochcholai hadala thiyena widihata.

    How the "Double Penalty" Works​

    The "Double Penalty" system is a specific contractual mechanism used by the Lanka Coal Company (LCC) to handle shipments that fall below the technical requirements but cannot be physically sent back.

    Since the Norochcholai jetty is not designed for reloading (it’s a one-way conveyor system), once the coal is offloaded, the government is essentially stuck with it. The Double Penalty acts as a financial deterrent and compensation for the loss in efficiency.

    In a standard coal contract, if the heat value is lower than specified, the price is adjusted. However, a Double Penalty goes beyond a simple 1:1 price reduction:

    1. The Benchmark: The contract specifies a Gross Calorific Value (GCV) of 5,900 kcal/kg.
    2. The Threshold: There is usually a "rejection limit" (often around 5,750 or 5,800 kcal/kg). If the coal falls below this, the "Double Penalty" kicks in.
    3. The Math: Instead of just paying 5% less for coal that has 5% less heat, the penalty doubles the deduction. For every unit of heat missing below the limit, the supplier is docked twice the value of that missing energy.
    4. The "80% Withholding": In the 2025/2026 Trident Chemphar case, the government reportedly withheld 80% of the payment for the first shipment until independent tests in India confirmed the exact heat value to calculate these penalties.
     
    මොනවා ද බං කියවන්නේ උබට පිස්සුද
    නැවෙන් බාන්න කලින් Sample ගන්නේ

    කොමිස් කාක්කෝ කොහොමත් මේ ගල් අඟුරු බාල ඒවා බව දැනගෙන ම තමා Import කරලා තියෙන්නේ