මොනවා ද බං කියවන්නේ උබට පිස්සුද
නැවෙන් බාන්න කලින් Sample ගන්නේ
කොමිස් කාක්කෝ කොහොමත් මේ ගල් අඟුරු බාල ඒවා බව දැනගෙන ම තමා Import කරලා තියෙන්නේ
Commission ganna bahane pay karanne nathuwa.
මොනවා ද බං කියවන්නේ උබට පිස්සුද
නැවෙන් බාන්න කලින් Sample ගන්නේ
කොමිස් කාක්කෝ කොහොමත් මේ ගල් අඟුරු බාල ඒවා බව දැනගෙන ම තමා Import කරලා තියෙන්නේ
එහෙම හිතෙන විදියට කරන්න බැහැ ගෙනැල්ලා බලා ඒ ගල් අඟුරු පිච්චුවා නම් අනිවර්යයෙන්ම බාපු ගල් අඟුරු වලට ගෙවන්න ඕනේCommission ganna bahane pay karanne nathuwa.
එහෙම හිතෙන විදියට කරන්න බැහැ ගෙනැල්ලා බලා ඒ ගල් අඟුරු පිච්චුවා නම් අනිවර්යයෙන්ම බාපු ගල් අඟුරු වලට ගෙවන්න ඕනේ
හොඳ නැත්නම් හරවලා යවන්න ඕනේ. එහෙනම් Pay නොකර ඉන්න පුළුවන්
තාමත් මේ මෝඩ ජෙප්පන් ගේ බොරු වලට අහුවෙන එවුන් ඉන්නවා නේ![]()
Hold කරන්නේ පස්සේ ගෙවන්න තමාNope payment eka hold karala thiyenne.
Hold කරන්නේ පස්සේ ගෙවන්න තමා
හිමිට වැඩේ යට යනකම් ඉදලා Payment එක රිලීස් කරයි
Payment එක Cancel කරන්න බෑ එකයි ඔය Hold කරලා වේලාව ගන්නේ
Ithin daen gal aguru pucchahala iwarayi neHold kale company eka 2nd lab test ekak independent lab ekakin illapu nisa eke results enakam ne.
Ithin daen gal aguru pucchahala iwarayi ne![]()
බලාගෙන ඉඳපන් Chat GPT කියන විදියටම මේ මෝඩ NPP කාරයෝ ටික වැඩ කරයි දැන්How the "Double Penalty" Works
The "Double Penalty" system is a specific contractual mechanism used by the Lanka Coal Company (LCC) to handle shipments that fall below the technical requirements but cannot be physically sent back.
Since the Norochcholai jetty is not designed for reloading (it’s a one-way conveyor system), once the coal is offloaded, the government is essentially stuck with it. The Double Penalty acts as a financial deterrent and compensation for the loss in efficiency.
In a standard coal contract, if the heat value is lower than specified, the price is adjusted. However, a Double Penalty goes beyond a simple 1:1 price reduction:
- The Benchmark: The contract specifies a Gross Calorific Value (GCV) of 5,900 kcal/kg.
- The Threshold: There is usually a "rejection limit" (often around 5,750 or 5,800 kcal/kg). If the coal falls below this, the "Double Penalty" kicks in.
- The Math: Instead of just paying 5% less for coal that has 5% less heat, the penalty doubles the deduction. For every unit of heat missing below the limit, the supplier is docked twice the value of that missing energy.
- The "80% Withholding": In the 2025/2026 Trident Chemphar case, the government reportedly withheld 80% of the payment for the first shipment until independent tests in India confirmed the exact heat value to calculate these penalties.
2nd lab test ekenuth calorific value eka adui kiyala kiwwoth penalty ekakuth wadinawa supplierta.
බලාගෙන ඉඳපන් Chat GPT කියන විදියටම මේ මෝඩ NPP කාරයෝ ටික වැඩ කරයි දැන්![]()