ලංකාවේ හිඟන Software Company

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :baffled: උබට ඕකෙ හොදම ආතල් එක සෙට් වෙන්නෙ අර 99x එකේ කෙල්ලට නඩු දැම්ම වගේ පෝරියල් එකක් සෙට් වුනානම් තමයි... උබ මේකෙ උන්ගෙන් ආතල් එකක් ගන්න මේ ත්‍රෙඩ් දානවද මං දන්නෙ නෑ. හැබැයි මේක කියවන ගොඩක් උන්ට ඉගෙන ගන්න හොද reply ටිකක් තියෙනව ත්‍රෙඩ් එක පුරාම
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    :baffled: උබට ඕකෙ හොදම ආතල් එක සෙට් වෙන්නෙ අර 99x එකේ කෙල්ලට නඩු දැම්ම වගේ පෝරියල් එකක් සෙට් වුනානම් තමයි... උබ මේකෙ උන්ගෙන් ආතල් එකක් ගන්න මේ ත්‍රෙඩ් දානවද මං දන්නෙ නෑ. හැබැයි මේක කියවන ගොඩක් උන්ට ඉගෙන ගන්න හොද reply ටිකක් තියෙනව ත්‍රෙඩ් එක පුරාම

    99X එකේ මොකක්ද උනේ.

    මේකෙන් තේරෙනවා උඹලට වැඩ කරන තැනක නීති වලට යටත් වෙලා වැඩක් කරන්න බැරි බව. උඹල ඔහොම නම් ආණ්ඩු කොහම ඇතිද..
    linux තියෙන තැනක ලැප් එකක් අරන් format කරල wondows දානවා කියන්නෙ පට්ටම පිස්සෙක්..

    ඔක්කොටම කලින් Windows කියල කියන්න ඉගෙන ගනින් බන්.
    ------ Post added on Aug 16, 2023 at 7:38 AM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    නොදකින් තොපිලා තොත්ත බබාලද? මු අපෙන් ආතල් එකක් ගන්නේ කියලා තේරෙන්නේ නැද්ද?

    මේ යන විදිහට ඊළඟ පාර නාමල් ජනාධිපති වෙයි වගේ.
    ehema nemeyi ! mamanm godak devl igena gaththa me thread eken !
     
    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    Windows walata wada ubuntu kochchara hodada. Ubata warning denna aththe Windows ehema gahala use karanna ba company wala compliance licence issues thiyenawa ewata legal case yanawa. Windows use karanawanm eke process ekak thiyanawa.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Windows walata wada ubuntu kochchara hodada. Ubata warning denna aththe Windows ehema gahala use karanna ba company wala compliance licence issues thiyenawa ewata legal case yanawa. Windows use karanawanm eke process ekak thiyanawa.
    website host karanna leesi ubuntu wl
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මට පෙන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ windows ubuntu නෙවෙයි. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. Company එකේ property එකකට එයාලව දැනුවත් නොකර OS එකක් ගහපු එක. normally third party software crack versions දාන්න දෙන්නේ නැ company වලින්. backdoor එහෙම හදාගන්න නිසා. කෙලින්ම data leak neh.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    අපිටනම් එක එකාගේ පස්සේ යන්න ඕන නෑ බන් අපිව එලියට එද්දිම ගන්න බලන් ඉන්නේ company.
    තේ හදන්න, බිම අතුගාන්න. ටොයිලට් සුද්ද කරන්න වගේ වැඩ වෙලට වෙන්න ඇති අහම්බන්තේ ආට් ඩිග්‍රී මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 .